අපව ලයික් කරන්න - සමනළ ගිර - Sri Padaya
==============
ලංකාවේ ඇති එකම “0“ කණුව දැකලා තියෙනවද ?
============================
මේ තියෙන්නේ දන්නා විදියට ලංකාවේ තියෙන එකම ‘0‘ වේ කිලෝමීටර් කණුව. බොහෝ දෙනෙක් කියන පරිදි ලංකාවෙි හරි මැද මෙතන වන හින්දා තමයි මේ 0 කණුව ගහලා තියෙන්නේ කියන එක. හැබැයි ඒකට හරි නිදසුන්නමි නෑ. කොහෝම උනත් මෙ 0 කණුව පිහිටලා තියෙන්නේ සිරිපාද අඩවියේ වීමත් එක්තරා විශේෂත්වයක්. ඔබ හැටන් පාර හරහා ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන විට නෝර්ටන් බ්‍රීජ් පසුකර යන කොට ඊළගට හමිබවෙන ඩබල් කටින් කියන හංදියේ තමයි මේ අපි සදහන් කරන “0“ කණුව පිහිටලා තියෙන්නේ. එම හංදියෙන් මස්කෙලිය හරහා ශ්‍රිපාදයට හා අනිත් පාර ලක්ෂපානට වැටෙන හංදියක්. ඔබ මේ මස්කෙළිය පාර හරහා ශ්‍රිපාද වන්දනා කිරිමට යනවිට තමයි සුමන සමන් දේවාලය හමුවෙන්නේ. ඉතාම රමණිය ප්‍රෙද්ශයක්. ඔබත් මේ පාර ශ්‍රිපාද වන්දනා කරන්න යනකොට මෙ පිළිබදවත් මතක තබා ගෙන යන්න.
copied from FB group

. දැන් හරි මැද වෙන තැනක් ඇත්තේ...

මෙහෙම කණුවක් තියෙනව කියල දන්නෙත් දැනුයි..