“0“ කණුව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අපව ලයික් කරන්න - සමනළ ගිර - Sri Padaya
    ==============
    ලංකාවේ ඇති එකම “0“ කණුව දැකලා තියෙනවද ?
    ============================
    මේ තියෙන්නේ දන්නා විදියට ලංකාවේ තියෙන එකම ‘0‘ වේ කිලෝමීටර් කණුව. බොහෝ දෙනෙක් කියන පරිදි ලංකාවෙි හරි මැද මෙතන වන හින්දා තමයි මේ 0 කණුව ගහලා තියෙන්නේ කියන එක. හැබැයි ඒකට හරි නිදසුන්නමි නෑ. කොහෝම උනත් මෙ 0 කණුව පිහිටලා තියෙන්නේ සිරිපාද අඩවියේ වීමත් එක්තරා විශේෂත්වයක්. ඔබ හැටන් පාර හරහා ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන විට නෝර්ටන් බ්‍රීජ් පසුකර යන කොට ඊළගට හමිබවෙන ඩබල් කටින් කියන හංදියේ තමයි මේ අපි සදහන් කරන “0“ කණුව පිහිටලා තියෙන්නේ. එම හංදියෙන් මස්කෙලිය හරහා ශ්‍රිපාදයට හා අනිත් පාර ලක්ෂපානට වැටෙන හංදියක්. ඔබ මේ මස්කෙළිය පාර හරහා ශ්‍රිපාද වන්දනා කිරිමට යනවිට තමයි සුමන සමන් දේවාලය හමුවෙන්නේ. ඉතාම රමණිය ප්‍රෙද්ශයක්. ඔබත් මේ පාර ශ්‍රිපාද වන්දනා කරන්න යනකොට මෙ පිළිබදවත් මතක තබා ගෙන යන්න.


    copied from FB group
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඕක දැන් නම් වැරදි ඇති. සුනාමි නිසා ලංකාවේ සිතියම වෙනස් වුණා නේද :dull:. දැන් හරි මැද වෙන තැනක් ඇත්තේ...:rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    TFS. Lankawe geographical center eka thiyenne Dambulle machan. Onenam Google Maps eke coordinates aran deken bedala balanna dambulle thanak set wenne.
    A9 eke thiyenawa podi post ekek TSunami ekata kalin center eka mark karala. Dannam kohomada danne naha. rep 6+
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මචො ලංකාවේ මැද නෙමේ....සුද්දා ගේ මිනින්දෝරු කටයුතු වලදි ආරම්භක ස්ථානය හැටියට.....ගත් තැන....එ කියන්නේ සිතියම අදින්ඩ පටන් ගන්නකොට එක් තැනක ඉදන් හතර දිසා වලට බෙදාගෙන මැනුම් පටන් ගත්තේ මේ තැන ඉදලා මිසක්...මේ ලංකාවේ මැද නෙමේ.....