මචන් කවුරුහරි Asus X series lap use කරනවද? මගේ X 550L එකෙත් spacebar එකේ මේ අවුල තියනවා. එක සාමාන්‍ය දෙයක්ද? මේක අරගෙන මාස ගනාක් උනාට අද මට මේක දැනුනේ. e0cGaP7pLmM