මචන්ලා 31 රෑට කන පැලෙන්න හරි එහෙම නත්තන් ලාවට හරි බොන්න හිතාගෙන ඉන්නවනම්. එක කල් දාපල්ලා, මොකද 31 රෑ හොදටම බිල්ලා නිදාගත්තම ඊලග අවුරුද්දේ පලවෙනි දවසෙම නැගිටින්නේ ඔලුව කැක්කුම ඔක්කාරේ වගේම ඇගේ අමාරුවත් එක්කමයි, එක නිසා බොන්න ඕනේ නම් එක්කෝ 30 බීපන් එහෙම නැත්තන් දෙවෙනිදා තුන්වෙනිදා විතර බීපල්ලා,
හොදම දේ තමයි 31රෑට ඇගට පහසු දෙයක් කාල වෙලාසනින් නින්දට යන එක, එතකොට අපිට ඊලග අවුරුද්දේ පලවෙනි දවසේ වෙලාසනින් ඇහැරිලා අපේ වැඩකටයුතු ටික සාර්ථකව කරගන්න පුළුවන් වේවි.
රටකට ඕනේ අපමන අගයක්, හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්!!

