athurugiriya kottawa case da?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    කොට්ටාව ශෙප් අතුරුගිරිය නම් සුම්මා තමා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඔයා දැන් ත්‍රෙඩ් එකක් දාල උදව්ව අරන් ශේප් එකේ මාරු වෙනවා නේද ?? :ROFLMAO:
     
    • Sad
    Reactions: aruna1

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    කොට්ටාව ශෙප් අතුරුගිරිය නම් සුම්මා තමා
    Highway entrance එක ගාව ටිකක් දානව කියල කිවුව. ලොකුවට අවුලක් නෑ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    දැනට Pore Highway Entrance එක ගාවට දාලා.. මේ තාම වතුර ලෝඩ් එක ඇවිල්ලත් නැතුව හරියට. අතුරුගිරිය ටවුම නම් ටිකක් උඩින් නෙ තියෙන්නෙ,, හැබැයි වටේ කොහොම වෙයිද කියන්න බැහැ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,217
    45,079
    113
    කොට්ටාව මළාට යට වෙන්නේ නෑ..මාත් ඉන්නේ පන්නිපිටියේ වෙලක් ළග..වෙලට ඵන වතුරත් කොහෙට බහිනවද මංදා..රැදෙන්නෙවත් නෑ..මාරම ලකී පැත්තක්..❤️
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    කොට්ටාව මළාට යට වෙන්නේ නෑ..මාත් ඉන්නේ පන්නිපිටියේ වෙලක් ළග..වෙලට ඵන වතුරත් කොහෙට බහිනවද මංදා..රැදෙන්නෙවත් නෑ..මාරම ලකී පැත්තක්..❤️
    මේ සැරෙත් බලලම තීරණය කරපන්,,
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    ඵනවනම් මෙලහකට අැවිත්..
    මෙලහකට කොහෙ එන්නද බං,, තාම වතුර පාර මඟ එනවා,, අහ්, උඹලට කැලණි ගඟේ වතුර සෙට් වෙන්නැත්තං අවුලක් නෑ,,
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,217
    45,079
    113
    මෙලහකට කොහෙ එන්නද බං,, තාම වතුර පාර මඟ එනවා,, අහ්, උඹලට කැලණි ගඟේ වතුර සෙට් වෙන්නැත්තං අවුලක් නෑ,,

    කැළණි ගගක් තියා හරි හමන් ඇලක්වත් නැහැ බං මේ පැත්තේ..
     
    • Haha
    • Love
    Reactions: 2osama and honesty

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    කොට්ටාව මළාට යට වෙන්නේ නෑ..මාත් ඉන්නේ පන්නිපිටියේ වෙලක් ළග..වෙලට ඵන වතුරත් කොහෙට බහිනවද මංදා..රැදෙන්නෙවත් නෑ..මාරම ලකී පැත්තක්..❤️
    Kottawq homagama area eka kawadakwath yata wela naha mona wessa awath
     
    • Love
    Reactions: Bitter Truth

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    කොට්ටාව මළාට යට වෙන්නේ නෑ..මාත් ඉන්නේ පන්නිපිටියේ වෙලක් ළග..වෙලට ඵන වතුරත් කොහෙට බහිනවද මංදා..රැදෙන්නෙවත් නෑ..මාරම ලකී පැත්තක්..❤️
    පර්ච් එක කෝටියයි
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,217
    45,079
    113
    පර්ච් එක කෝටියයි

    අපිත් හිතන් හිටියේ විකුණලා වෙන පැත්තකට යන්න..දැන් නම් ලොවෙත් යන්නේ නෑ..පොල් ගස් 3යි කොස් ගහයි තියෙන ඵකත් මාරම වටිනවා මේ වගේ කාලෙක...අහල පහල අයටත් දෙනවා ඉල්ලුවම.❤️❤️❤️🤩
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    කොට්ටාව මළාට යට වෙන්නේ නෑ..මාත් ඉන්නේ පන්නිපිටියේ වෙලක් ළග..වෙලට ඵන වතුරත් කොහෙට බහිනවද මංදා..රැදෙන්නෙවත් නෑ..මාරම ලකී පැත්තක්..❤️
    Machan yatawenne nathi kiyala gearalize karanna baha. Ubala inne kottawth high elevated area ekaka wenna athi. Ubalage witharak newi hema pathtakama ehema thiyanawa. Ithin piduruthalagala yatawenawada? Prashne thiyenne wate yata unama access nathi wena eka