කටට රසට මාලු ටිකක් කමු
මේ කියන්න යන්නේ එපාම කරපු ඒත් රසම රස කෑමක් ගැනයි...
හදන්න ඕන වෙන්නෙ Fugu කියන මාලුවා තමා.... 
මෙන්න මෙයා...
මෙයාව රසකර කර කන්න නම් ඉතින් ජපානෙට ම යන්න වෙනවා! සල්ලිත් යහමින් තියෙන්න ඕනෙ?
මෙයාව අපි මාලු කනවා වගේ හිතෙන හිතෙන විදිහට හදාගෙන කන්න නම් බෑ. ඒකට විශේෂ පුහුනුවක් ඕනෙ. ජපානෙ මෙයාව ගෙවල් වල හදාගෙන කන්න නම් තහනම්. හදාගෙන කන්න නම් Fugu Licence එකක් තියෙන්නම ඕනෙ.
-----------------------------------------------------------------------------------
හැබැයි! භයානකම කථාවතමයි මේ...
මේ Fugu මත්ස්‍යයා ගේ බඩවැල්, අභිජනන ඉන්ද්‍රීයන් ඇතුලත හා අක්මාවෙහි උග්‍ර විශ වර්ගයක් වන Tetrodotoxin අන්තර් ගතලු.
මෙය කෙතරම් භිහිසුනුද කිවහොත්, මෙය අප කවුරුත් දන්නා Cyanide වලට වඩා, 1200ය වාරයකටත් වඩා බල ගතුයි. මෙම විෂ, Fugu මත්ස්‍යයා තුල ඇල්පෙනෙති හිසක් තරම් කුඩා මාත්ත්රාවක් පැතිර ඇති අතර, තනි Fugu මත්ස්‍යයෙකුට ක්ෂනිකව මිනිසුන් 30 දෙනෙකු ට වඩා වැඩි ප්‍රමානයක් මරා දැමීමට පහසුවෙන් පුලුවන්ලු.
මෙම ඉහළ අවධානම නිසා ම අරක්කැමියනට fugu-සූදානම් කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වසර දෙකක් හෝ තුනක අනිවාර්ය පුහුණු කාලයක් සම්පුර්න කල යුතුය. මීට ඉහත කාල වකවානුවල ජපානයේ මෙම පුහුනු කාලය අවුරුදු 7ක් තරම් දීර්ග විය.
මෙම විශේෂඥ අරක්කැමියන් අතින් පිලිගැන්වෙන තනි Fugu Fish Dish එකක් $200කට වඩා වැඩි මිලකට ජපානයේ අලෙවි වේ.
දැනට ජපානයේ Fugu මත්ස්‍යයා ගෙන් පිලියෙල කරන කෑම වර්ග 40 කට වඩා ඇති අතර, ජපානයේ මිනිසුන් වසරකට Fugu මත්ස්යය ටොන් 10,000 කට වඩා කනවලු.

මෙන්න Fugu මාලුවා හදන හැටි...
මේකට කරුණු හොයලා, ඇට-කස-කස...
තටමලා ගැහුවෙ මම මයි යකෝ...
හූවකින් හරි සලකපල්ලා... 

අම්මෝ බැරි වෙලා හරි චෙෆ් ට වැඩේ වැරදුනොත්.... සල්ලිත් දීලා වැලිගම්පිටි යන්න වෙන්නේ....... 