jarama wahana tika

less than 1.5 million ban. e ganata gnna puluwan owa withariඅඩො සිරාවටම බන්.
ඇයි උඹ මේ වාහන ටික දැම්මේ ? උඹේ budget එක කියපන්. සමහර විට වෙන වාහන ටිකක් suggest කරන්න පුළුවන් වෙයි.
less than 1.5 million ban. e ganata gnna puluwan owa withari
ow banචාර්ටම සෙට් එක ඇයි යකෝ....උබේ බජට් එක ලක්ෂ 14-15ක් වගේද ?
ai ban ek3,honda eg8,mazda bj5p,toyota sprinter wage ekak ganinako oya jarawal ganawata wada..

