toyota dolphin gena kiyala deepiyo

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla ... mata kiyanawada aduma gaanata yana dolphin eka mokakda, thel keruwawa, parts, hoda naraka, price

    mama aasama baande salli ne ganna tiyena widiyata roolak gahanna hadanne

    udaau

    (ratharan innawa num tawath hodai)


    udaaaaaaaaaaaaaaaaau
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Ganan nam maha boru price ekak yanne.
    22 - 28 athare yanawa (surema ne)

    Fuel - 12 - 8kmpl
    Parts thiyanawa ona tharam.
    narakak danna tharamin ne :) hodata weda gatteki.diga eka ganna try karanna

    hebei dan paranai neh, thawa danna aya udaw karai :)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan mekai ban kiyanna thiyenne wahanenam hondai aawa palaweni eke indan anthimata aawa wahane dakwama.

    namuth dan thiyana van okkoma apu option walata wada eka option ekak wedi wela thamayi thiyenne.
    e thamayi bullet proof option eka lankawen add karala thiyanawa potty gahalama :D ehema nathi wahanath thiyanawa gewal walama duwapuwa thiyanawa eth ithin ewage ganan ahapuwama duwanna hithenawa.

    umbata onemanam ithin samanyen 56 58 wage ekak balahan. 18th 22th athra ganna puluwan. 1989 - 1993 wage van ekak
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Had more than 6 Hiace Lh's in the family, Solid wahane aluth ewa wage hulangata wanene na Parts nan itin pirila ganath hena adui parts wala Price - 25-30 wage tama honda ta use karapuwa patta gahapuwanan ganna epa machn 56- wage ewa 252- nan goda :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    a kiyanne maykata yana eka paadu da?

    anith option eka tamai dihatsu hijet

    mokada hitanne?

    ane umbata salli wadi wagenam mata diyan ban pls.
    oya paan batta ganna epa ban 40ta wanguwak ganna bha redda. papadame wage happunoth sune sun athule okkoma.

    try karapan Nissan Vannet Plastic Buffer ekak hari Sinhamoonak hari, e wahanema Mitsubishi Delica Mada Bongo Kiyalath enawa.

    Nathnam umbth ara Toyotama aran nahinna ona ekeknam CR41 ho CR42 wage ekakata palayan


    BF85658_1.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේ මචෝ වෑන් ගැනනම් දන්නේ නෑ

    ඩොල්ෆින් ගැනනම් එක දෙයක් දන්නවා. ඕවා සේරම දැන් බුලට් පෲෆ්
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Ananmanam naha supiri waahane ban.
    Market eka thiyenne
    Long model,4 door,flatroof,manual wahanawalatai.

    Ube budget eka podi nam
    Long model 5 door,4x4 ekak ganin pattai.

    Van eka ganiddi danna kenek ekkan gihin thattuwa paath karalada balahan path karapu ekak nam market naha uba amaruwe thamai.

    3l engine thiyanekak gaththoth budget eke duwanna puluwan,
    5l engine tiyanekak gaththoth ehama baha eath pickup eka wadi.


    Aluth muna ekak hoyala ganin, dirapu,poti gahapu body nam ganna epa.

    Dolphine gana nam oona redda ahanna.
    Wena option ekakata yanawa nam
    Mitsubishi L400
    CR 41,CR42

    Wage eawa hodai

    Thawa danaganna ooone nam pm karanna
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලන්ක‍ාවේ පාරවල් වලට ඹරොත්තු දෙන හොදම වාහනේ මචන් මන් අත්දැකිමෙන් කියන්නේ ඉට පස්සේ තියෙන්නේ caravan ඒක
    172 වගේ ඒකක් ගත්තානම් ගොඩම තමා kdh ඒකට වඩා සුපිරි
    5L ඒන්ජින් වගේ නම් ලොවෙත් නැ ඉතින්
    උබේ අතේ කියක් තියෙනවාද?
    ගොඩාක් ඒවාට අලුත් මුනේ බපර් ලයිට් තියලා තියෙන්නේ
    තෙල් කරන්නේ නම් 3L ඒන්ජින් ඒකේ කියලා කියනවා ඒ උනාට ඒක මට ගැරන්ට් කරන්න බැ
    297725b.jpeg

    homy ඒකත් පොඩ්ඩක් බලපන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගෙදර පාවිච්චියට වගේ නම් පැට්රල් ඒකත් අව්ලක් නැ
    හම්බකරන්න වගේ නම් ඩිසල් තමා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලන්ක‍ාවේ පාරවල් වලට ඹරොත්තු දෙන හොදම වාහනේ මචන් මන් අත්දැකිමෙන් කියන්නේ ඉට පස්සේ තියෙන්නේ caravan ඒක
    172 වගේ ඒකක් ගත්තානම් ගොඩම තමා kdh ඒකට වඩා සුපිරි
    5L ඒන්ජින් වගේ නම් ලොවෙත් නැ ඉතින්
    උබේ අතේ කියක් තියෙනවාද?
    ගොඩාක් ඒවාට අලුත් මුනේ බපර් ලයිට් තියලා තියෙන්නේ
    තෙල් කරන්නේ නම් 3L ඒන්ජින් ඒකේ කියලා කියනවා ඒ උනාට ඒක මට ගැරන්ට් කරන්න බැ
    297725b.jpeg

    homy ඒකත් පොඩ්ඩක් බලපන්

    :yes: True... 172 eke Tharam lassana Van ekak mama dakala na. GL eka maarama penumai.. e wagema aluth KDH ekata wada maara sahellui....:love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes: True... 172 eke Tharam lassana Van ekak mama dakala na. GL eka maarama penumai.. e wagema aluth KDH ekata wada maara sahellui....:love:
    ඒ වගේම තමා පැගිල්ලත් බය නැතුව ඹනේ වෙට්ටුවක් දාන්න පුලුවන්
    driving seat ඒකේ ඉදගත්තාම මාරම ගැම්මක් තියෙන්නේ :love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ වගේම තමා පැගිල්ලත් බය නැතුව ඹනේ වෙට්ටුවක් දාන්න පුලුවන්
    driving seat ඒකේ ඉදගත්තාම මාරම ගැම්මක් තියෙන්නේ :love:

    awruddath ekka baluwahama hena ganan ne ban owwa
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17658676 said:
    awruddath ekka baluwahama hena ganan ne ban owwa
    oya wahana tiyena minissu wahane ganata wada hamba karagena inne
    uba pili ganida danne na ape mama karaya dan 1 yr kalin highroof ekak wikke 48kata kdh apuma kale kdh eka 42i:rolleyes: