toyota dolphin gena kiyala deepiyo

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    LH 113 super GL එකක් ගන්න බජට් එක අවුලක් නැත්තම්. ගෙදර මහා ජනතාවක් නැත්තම් වාහනෙන් හම්බුකරන්න අදහසක් නැත්තම් LH 102 එක ඇති වෙයි. පුළුවන් තරම් පොතේ අයිතිකාරයෝ අඩු එකක් හොයල ගන්න. උත්සහ කරොත් one owner එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.

    LH 113 බහුතරයක් ඒවා ඉතින් හයර් දුවපුව තමයි. එත් ගෙවල් වල පාවිච්චි කරපු එකක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ.

    බොඩිය තට්ටුවක් දාල බලන්න කොස් ගෙඩියකට තට්ටු කරනවා වගේ සද්දේ ඇහෙනවනම් ආපහු හැරිලා එන්න. මුණු තියපු වාහන තියනව හොඳට බලල ගන්න අහුවෙන්න එපා.

    3L එන්ජිම ඩීසල් වැඩකරනවා 5L එකට වඩා. මට මතක විදිහට 5L එකේ එන්නේ electronic ඩීසල් පොම්පයක්. සුනාමි අහුවෙච්ච එකක් හදන්න ගිහින් computer box එක හොයන්න ටිකක් කට්ටක් කෑවා අපි. එත් ලංකාවේ තියන අනික් වාහන වලට සාපේක්ෂව පාර්ට්ස් තියනවා ඕන තරම්..
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    machanla ... mata kiyanawada aduma gaanata yana dolphin eka mokakda, thel keruwawa, parts, hoda naraka, price

    mama aasama baande salli ne ganna tiyena widiyata roolak gahanna hadanne

    udaau

    (ratharan innawa num tawath hodai)


    udaaaaaaaaaaaaaaaaau

    wahanenam awulak ne machan. mage gawath tiye. magenam LH 172 5L eka tiyenne. dual ac ekka 10kmpl wage tamai. HN - XXXX ithin loweth matanam KDH ekata wada fatta. eka eka kenage choices wenasne. gaanan ahana un duwanawa tamai machan. anika dan price drop unath ekkane. habai bulletproof newei :D home used nisa . hodata danna aya kka wahana balanna. loka horu inne. :rofl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    ගණන් ඇහුවම ඩොල්ෆින් නිකන් බම්පින් වෙනවා ..250 දැන් 30 විතරක් කියනවා
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    wahanenam awulak ne machan. mage gawath tiye. magenam LH 172 5L eka tiyenne. dual ac ekka 10kmpl wage tamai. HN - XXXX ithin loweth matanam KDH ekata wada fatta. eka eka kenage choices wenasne. gaanan ahana un duwanawa tamai machan. anika dan price drop unath ekkane. habai bulletproof newei :D home used nisa . hodata danna aya kka wahana balanna. loka horu inne. :rofl:
    Mokakda bn bullet proof kiyanne? Eken mokakda wenne?
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    බුලට් ප්රූෆ් කියන එකෙන් අදහස් කලේ රිලයබල් කියල.
    Thanks සහෝ... ගෙදරකට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වාහන මොනවද තියෙන්නේ? අඩුම 7 ෂිට් වත් තියෙන්නේ ඕනි. Reliable එකක් අඩුවට?