මචෝ මගේ bike එක apache 180 ක්..අවුරුද්දක් විතර දුවන්නේම නැතුව එක තැන තිබුන..එත් ආයේ දුවන්න ගත්ත දවස් වල කිසි අවුලක් නෑ..එත් මේ ළගදි ඉඳල 4th එකේ 40ට විතර යන ගමන් එක පාරටම පිකප් කලහම engine එකෙන් චිරි චිරි සද්දයක් එනවනේ..air filter එක හොදයි carb එකට පෙට්‍රලුත් හොඳට එනවා..carb එකේද අවුල තියෙන්නේ..tuning අවුලක්ද ..දන්න උන් පොඩ්ඩක් උදව් කරපල්ලකෝ නින්ද යන්නෙත් නෑ මචන්ලා.....











Last edited:







