සමනලී ඇර Acting

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    අලූත් පරපුර සංවිධානය විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී සංවිධානය කර තිබු වැඩ සටහනකට පසුගියදා එල්ල වූ ප‍්‍රහාරයක් නිසා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහල්ගතවීම පසුගියදා රට තුල මහත් ආන්දෝලනයක් ඇති විය.
    ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය විය.
    මේ එම නාලිකාවල විකාශණය නොවූ දර්ශණයි..

    Vasare Hondama Niliya
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හේ හේ හොදට ඇවිදන් යනවා රෝහලේදි බබා හමුබුවෙනවා කිව්වත් වාිගේ නිුලියෝි කියන්නේ කට කහනවට ඈ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද උඹ පරක්කුයිනේ යකෝ.. කලින් එකෙක් නිව්ස් එක දැම්මා..:D
    පක්ෂ වලට වැඩිය කඩේ යන්න හොඳ නෑ බං.. අන්තිමේ මැරුණත් හොඳක් අහන්න නෑ.. මහින්ද අබේසුන්දර මැරිලත් මිනිස්සු බනිනවනේ.. පව්..:rofl:
     
    Oct 30, 2014
    306
    9
    0
    සමනලී ඔතන ඇක්ටිං දානවද නැද්ද කියල මං දන්නේ නෑ මචන්. ඒත් මේකට මුල්වුණ කාරණයත් අමතක කරන්න හොඳ නෑ නේද?

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    පක්ෂ වලට වැඩිය කඩේ යන්න හොඳ නෑ බං.. අන්තිමේ මැරුණත් හොඳක් අහන්න නෑ.. මහින්ද අබේසුන්දර මැරිලත් මිනිස්සු බනිනවනේ.. පව්..:rofl:
    :lol::lol::lol::rofl:
    සිරාවට බන් මල්ලී ,,,
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සමනලී අක්කේ රෑ 10ට දාන්න අර ගත්ත වීඩියෝව කොලටි...
    නෑ නේද?
    හපොයි අක්කේ උඹත් චාටර් ...
    උඹ වෙනුවෙන් මේ elakiriයේ බඩේ ගින්දරෙන් කල්ගෙවු අයියලා....ටිකත් චාටර් ඕං හටංගේ වැඩ හුටං වෙලා
    අතේ කොට් වෙලා —
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    20.jpg

    26.jpg

    මේයාලව වෑඩිය ලෑජ්ජා කරන්න එපා. අර ස්ක්‍රිප්ට් එක වෑරදුනු අසාහය නලු බට්ටා බෙල්ලේ වෑල දා ගනි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ මෙහෙමත් නිළියෝ..ගෑනු සංහතියටම ලැජ්ජයි.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    හේ හේ හොදට ඇවිදන් යනවා රෝහලේදි බබා හමුබුවෙනවා කිව්වත් වාිගේ නිුලියෝි කියන්නේ කට කහනවට ඈ

    අනීවාර්යෙන්ම !!!

    :P:P:P
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63

    අලූත් පරපුර සංවිධානය විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී සංවිධානය කර තිබු වැඩ සටහනකට පසුගියදා එල්ල වූ ප‍්‍රහාරයක් නිසා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහල්ගතවීම පසුගියදා රට තුල මහත් ආන්දෝලනයක් ඇති විය.
    ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය විය.
    මේ එම නාලිකාවල විකාශණය නොවූ දර්ශණයි..

    Vasare Hondama Niliya

    Good Post Brother !!!
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේවට ගුරාවෙලා මුන්ව වැරදි පාරේ එක්ක යන්නේ ටියුශන් කඩ කරන කුපාඩි සන්නස්ගලයා කියන පාහරයා
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,අනේ යකෝ… මූට තියෙන අවුල ජනාධිපති පුතාලගෙ ලැම්බෝගිනිය. ගිහින් බලාපන් අර රනවිරුසෙවනේ ඉන්න අත පය ඇස් කන් අවයව දන් දීපු යුද වීරයන් දිහා. උනුත් මේ රටේ තරුනයන්. තෝ වගේ කුනු බල්ලන්ට ජීවිතය නිදහස ලබාදෙන්න සටන් කරලා රෝදපුටුවට, ඇඳට වැටුනු මේ රටේ තරුනයන්. උන් මොනවද ඉල්ලන්නේ? මුකුත් නෑ. උඹල වගේ මලපෙරේතයෝ කුම්භාන්ඩයෝ එක්ක බැලුවම උන් ජීවමාන දෙවියන්. ඇත්තටම උඹේ දෙමව්පියන්ට තිබුනේ උඹේ බෙල්ල මිරිකලා හිරේ යන්න නෙවෙයි, සදාකාලික වඳ සැත්කමක් කරගන්න, නැත්නම් මාස 3න් හෝදලා දාන්න.
    ඇත්තටම මූව නම් නාවන්න තිබුනේ අසූචි සමඟ මුත්‍රා වලින් .. ප්‍රාර්ථනා කරනවා විඳවලා මැරියන් කියලා රටට කරන අවමානෙට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,253

    අඩෝ රුපියල් දෙදාහට මහින්දගේ ගූ ලෙවකන සක්කිලියා..වැදගත් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්..:angry: