අලූත් පරපුර සංවිධානය විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී සංවිධානය කර තිබු වැඩ සටහනකට පසුගියදා එල්ල වූ ප‍්‍රහාරයක් නිසා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහල්ගතවීම පසුගියදා රට තුල මහත් ආන්දෝලනයක් ඇති විය.
ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය විය.
මේ එම නාලිකාවල විකාශණය නොවූ දර්ශණයි..
Vasare Hondama Niliya
Last edited:







