xnBvdfuQR94 මෙන්න අපේ බුද්ධිමත් චන්ද දායකයෙක් , ලංකාවට ජයවේවා:rofl::rofl::rofl:
A after Member Sep 5, 2009 3,692 486 0 Jan 2, 2015 #1 මෙන්න අපේ බුද්ධිමත් චන්ද දායකයෙක් , ලංකාවට ජයවේවා
Dilshankgc Member Jan 28, 2013 969 164 0 Jan 2, 2015 #2 ඔහොම එවුන් ඉතින් ඕනි තැනක ඉන්නවා MR ගෙ MY3 ge කියල නැ. ඕක වීඩියෝ කරන එකා කැගහනවා බොන්න දීල මිනිස්සු ගෙන්නනවා කියල. මිනිහ ජීවිතේට පාරට බැහැපු නැති එකෙක්ද කොහෙද? Musical Shows, දේශපාලන රැස්වීම් මේ වැගේ Public දේවල් වල ඕනි තරම් ඔහොම එවුන් ඉන්නව කියල දකින්න
ඔහොම එවුන් ඉතින් ඕනි තැනක ඉන්නවා MR ගෙ MY3 ge කියල නැ. ඕක වීඩියෝ කරන එකා කැගහනවා බොන්න දීල මිනිස්සු ගෙන්නනවා කියල. මිනිහ ජීවිතේට පාරට බැහැපු නැති එකෙක්ද කොහෙද? Musical Shows, දේශපාලන රැස්වීම් මේ වැගේ Public දේවල් වල ඕනි තරම් ඔහොම එවුන් ඉන්නව කියල දකින්න
miyuru4u Well-known member Jan 18, 2007 31,894 10,489 113 In the eyes of my girl Jan 2, 2015 #3 podi ekage amma ka gahanwa yanna epa yanna epa kiyala school niwadu ekek da koheda
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Jan 2, 2015 #5 Dilshankgc said: ඔහොම එවුන් ඉතින් ඕනි තැනක ඉන්නවා MR ගෙ MY3 ge කියල නැ. ඕක වීඩියෝ කරන එකා කැගහනවා බොන්න දීල මිනිස්සු ගෙන්නනවා කියල. මිනිහ ජීවිතේට පාරට බැහැපු නැති එකෙක්ද කොහෙද? Musical Shows, දේශපාලන රැස්වීම් මේ වැගේ Public දේවල් වල ඕනි තරම් ඔහොම එවුන් ඉන්නව කියල දකින්න Click to expand... net eken deshapalanaya karana bullet ekak...
Dilshankgc said: ඔහොම එවුන් ඉතින් ඕනි තැනක ඉන්නවා MR ගෙ MY3 ge කියල නැ. ඕක වීඩියෝ කරන එකා කැගහනවා බොන්න දීල මිනිස්සු ගෙන්නනවා කියල. මිනිහ ජීවිතේට පාරට බැහැපු නැති එකෙක්ද කොහෙද? Musical Shows, දේශපාලන රැස්වීම් මේ වැගේ Public දේවල් වල ඕනි තරම් ඔහොම එවුන් ඉන්නව කියල දකින්න Click to expand... net eken deshapalanaya karana bullet ekak...
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Jan 2, 2015 #7 one tharam ewun balaganna puluwan meeting ekak lagata giyama
DANEWMEN Well-known member Jun 12, 2007 7,909 98 48 44 The place I love to live.... Jan 2, 2015 #8 Ado Sira bite ekak wagey.....!! me langadi apey set ekath dunna patta athal ekak oyawage bipu Mahinda wadiyekta hoda bite ekak.
Ado Sira bite ekak wagey.....!! me langadi apey set ekath dunna patta athal ekak oyawage bipu Mahinda wadiyekta hoda bite ekak.
ErnE Well-known member Jan 24, 2012 1,292 195 63 Jan 2, 2015 #9 පල්ලෙහට ගිහින් වීඩියෝ කරන්න ගිහින් කන්න ඇති එකනේ ඒ වීඩියෝ එක නැත්තේ