Food City eke security guard ahanawa magen mehema...

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගොන් තකයා!
    සුපුරුදු පරිදි තෝ එකත් රුයිතෙට තේරුම් අරන් තියෙන්නේ
    ඌ අදහස් කරලා තියෙන්නේ ඔච්චර සල්ලි දීල බිත්තරයි,කුකුල් පපුයි කන එකෙක් වෙලත් තෝ ඇයි නිකම් හම්බෙන වතුර ටිකකින් නාන්නේ නැත්තේ කියල.
    පුදුමයි යකෝ තොගේ හඩු ගඳ උන් ඉවසන් ඉන්නවා ඒ ටිකට වත්.
    මට මතකනේ කෙහෙල්වත්තේ ත්‍රී වීලර් කාරය කියපු දේ.
    "අයියෝ මහත්තය,පුළුවන් නම් ඌව අල්ලලා නාවන්නකෝ.එහෙව් ගඳක් උපන්තේකට මට දැනිල නෑ.උපන්දා ඉඳන් නාල නැද්ද කොහෙද.
    ඕකා වීල් එකට නැග්ගාම මම එක අතකින් නහය වහං මේක එලවන්නේ.:baffled::baffled::baffled::baffled:"


    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාන්නේ නැතුව පැත්තකට ඇල වෙලා යන සොන්නයෙක් ඌ දැක්කම වෙන්න ඇති :P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    ෂුවර් එකටම ඔය සිකුරුටි ගාඩ් සොමලියන් හරි ඉතියෝපියන් එකෙක් හරි වෙන්න ඕන..