Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මුගේ සල්ලි දාලා තියේන්නේ සීශෙල්ස්, කේමන් අයිලන්ඩ්ස්, ස්විට්සර්ලන්ඩ් වල. ඔය රටවල් වල සල්ලි ඩිපොසිට් කරන්නෙ ඒ රටවල් වල බෑන්කින් සිස්ටම් එක ට්‍රාන්ස්පේරන්ට් නෑති නිසයි. ඒ කියන්නේ ඕව කිසිම ඔඩිට් එකකට අහුවෙන්නේ නෑ කාගේ සල්ලිද කියලා.. ඒත් ගිය සතියේ කේමන් අයිලන්ඩ්ස් වලින් ගිය කේබල් මෑසේජ් එකක් කියෙනවා නාමල් රාජපක්ශ දකුනු ආසියාවේ වයස 30ට අඩු දනවත්ම පුද්ගලයා කියලා කන්ෆර්ම් කරලා.

    හරිම සතුටුයි ඒ රෙකෝඩ් එකත් අපේ රටට ලෑබීම ගෑන, අපිත් දායක වෙලා තියෙනවානේ එතිමට ඒ තෑනට එන්න, විලි ලෑජ්ජාවේ සන්තෝසේ බෑ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    AMMO MARA NEWS Ne.....

    70.jpeg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේවා අධිරාජ්‍යහ් වාදී කුමන්ත්‍රනහ් රට අස්ථාවර කරනවාහ් යුද්දෙන් දිනා ගත් දේශයහ් කොටියට පාවා දෙනවාහ්
    wikileaks කොටි ! කේමන් අයිලන්ඩ්ස් කොටිහ් ට්‍රාන්ස්පෙරන්ට් කොටි ෆෙස් බුක් කොටිහ් ඉන්ටර්නෙට් කොටිහ්
    ඔක්කොම කොටිහ්
    මෙයට gayankuwait :P
     
    • Like
    Reactions: Thilinacba

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    මේවා අධිරාජ්‍යහ් වාදී කුමන්ත්‍රනහ් රට අස්ථාවර කරනවාහ් යුද්දෙන් දිනා ගත් දේශයහ් කොටියට පාවා දෙනවාහ්
    wikileaks කොටි ! කේමන් අයිලන්ඩ්ස් කොටිහ් ට්‍රාන්ස්පෙරන්ට් කොටි ෆෙස් බුක් කොටිහ් ඉන්ටර්නෙට් කොටිහ්
    ඔක්කොම කොටිහ්
    මෙයට gayankuwait :P

    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් source එක දාපන් කෝ නැත්නම් අනෙක් එවුන් ෆේක් කියයි මේකට.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේවා අධිරාජ්‍යහ් වාදී කුමන්ත්‍රනහ් රට අස්ථාවර කරනවාහ් යුද්දෙන් දිනා ගත් දේශයහ් කොටියට පාවා දෙනවාහ්
    wikileaks කොටි ! කේමන් අයිලන්ඩ්ස් කොටිහ් ට්‍රාන්ස්පෙරන්ට් කොටි ෆෙස් බුක් කොටිහ් ඉන්ටර්නෙට් කොටිහ්
    ඔක්කොම කොටිහ්
    මෙයට gayankuwait :P

    :lol::lol::lol::lol::lol::lol::lol:

    gayya
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    සාමාන්යෙන් ගය්යා කියන්නේ ටිකක් හිතලා මතලා කතා කරන ජාතියේ කිරියේ ඉන්න නුවණැති බුවෙක් කියලා කියන්න පුළුවන්

    හැබය් මු මේ ටිකේ කඩේ යන්නේ බිජ්ජත් උකස් තියපු ගානට

    ලජ්ජය් පුතේ ලජ්ජය්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...
    :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :rofl::rofl::rofl::rofl:

    මුව හැක් කොරලද
    :oo:
    උබලා හිනවෙයල්ලා ,,,
    දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා
    චරිත්,,lks වරෙන් නියම වීරයෝ වගේ මාත් එක්ක එකතුවෙයල්ලා
    ''එන්න අපි රට හදමු''
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේවා අධිරාජ්‍යහ් වාදී කුමන්ත්‍රනහ් රට අස්ථාවර කරනවාහ් යුද්දෙන් දිනා ගත් දේශයහ් කොටියට පාවා දෙනවාහ්
    wikileaks කොටි ! කේමන් අයිලන්ඩ්ස් කොටිහ් ට්‍රාන්ස්පෙරන්ට් කොටි ෆෙස් බුක් කොටිහ් ඉන්ටර්නෙට් කොටිහ්
    ඔක්කොම කොටිහ්
    මෙයට gayankuwait :P

    :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේවා අධිරාජ්‍යහ් වාදී කුමන්ත්‍රනහ් රට අස්ථාවර කරනවාහ් යුද්දෙන් දිනා ගත් දේශයහ් කොටියට පාවා දෙනවාහ්
    wikileaks කොටි ! කේමන් අයිලන්ඩ්ස් කොටිහ් ට්‍රාන්ස්පෙරන්ට් කොටි ෆෙස් බුක් කොටිහ් ඉන්ටර්නෙට් කොටිහ්
    ඔක්කොම කොටිහ්
    මෙයට gayankuwait :P
    :rofl::rofl::rofl: