මුගේ සල්ලි දාලා තියේන්නේ සීශෙල්ස්, කේමන් අයිලන්ඩ්ස්, ස්විට්සර්ලන්ඩ් වල. ඔය රටවල් වල සල්ලි ඩිපොසිට් කරන්නෙ ඒ රටවල් වල බෑන්කින් සිස්ටම් එක ට්‍රාන්ස්පේරන්ට් නෑති නිසයි. ඒ කියන්නේ ඕව කිසිම ඔඩිට් එකකට අහුවෙන්නේ නෑ කාගේ සල්ලිද කියලා.. ඒත් ගිය සතියේ කේමන් අයිලන්ඩ්ස් වලින් ගිය කේබල් මෑසේජ් එකක් කියෙනවා නාමල් රාජපක්ශ දකුනු ආසියාවේ වයස 30ට අඩු දනවත්ම පුද්ගලයා කියලා කන්ෆර්ම් කරලා.
හරිම සතුටුයි ඒ රෙකෝඩ් එකත් අපේ රටට ලෑබීම ගෑන, අපිත් දායක වෙලා තියෙනවානේ එතිමට ඒ තෑනට එන්න, විලි ලෑජ්ජාවේ සන්තෝසේ බෑ.
හරිම සතුටුයි ඒ රෙකෝඩ් එකත් අපේ රටට ලෑබීම ගෑන, අපිත් දායක වෙලා තියෙනවානේ එතිමට ඒ තෑනට එන්න, විලි ලෑජ්ජාවේ සන්තෝසේ බෑ.