..::[කොල්ලෝ ටික වරෙල්ලා (Grooming Hacks)]::..
Bump එකක් දාගෙන යන්න

මේවා ඕනේ වෙයි පොඩ්ඩක් බලහල්ලා
Razor එකෙන් රැවුල කපද්දී මුණ කැපෙනවා නම් Shaving Cream ගාල විනාඩි 5ක් විතර තියල කපන්න එතකොට අවුලක් නෑ
එක පාරක් ඇදපු ශිර්ට් එකක් හෝදන්නේ නැතුව අයෙත් අදින්න සෙට් උනොත්
1:1 vodka to water අනුපතෙන් දාල ඉහල බලන්න අයේ හේදුව වගේ තමයි
(මේක බොන එවුන් සදහා පමණයි
)
Shaving Cream ඉවර උනොත් conditioner use කරන්න

Shampoo ඉවර උනොත් හොදම දේ තමයි Baby powder
Gel ඉවර උනොත් කෝමාරිකා තමයි හරි යන්නේ
නාල ඉවර උනාට පස්සේ නියපොතු කපන්න ලේසි
උදේට කෙසෙල් ගෙඩියක් කාල ලේල්ලෙන් සපත්තු දෙක පොලිෂ් කරගන්න පුළුවන්