..::[කොල්ලෝ ටික වරෙල්ලා (Grooming Hacks)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[කොල්ලෝ ටික වරෙල්ලා (Grooming Hacks)]::..

    මේවා ඕනේ වෙයි පොඩ්ඩක් බලහල්ලා :nerd: :yes:


    alp62u.jpg



    Razor එකෙන් රැවුල කපද්දී මුණ කැපෙනවා නම් Shaving Cream ගාල විනාඩි 5ක් විතර තියල කපන්න එතකොට අවුලක් නෑ :yes:



    24kz7mf.jpg



    එක පාරක් ඇදපු ශිර්ට් එකක් හෝදන්නේ නැතුව අයෙත් අදින්න සෙට් උනොත් :baffled: 1:1 vodka to water අනුපතෙන් දාල ඉහල බලන්න අයේ හේදුව වගේ තමයි :P (මේක බොන එවුන් සදහා පමණයි :P)


    2vmzgit.jpg



    Shaving Cream ඉවර උනොත් conditioner use කරන්න :yes:;)


    33m98qr.jpg



    Shampoo ඉවර උනොත් හොදම දේ තමයි Baby powder :love:


    j8manl.jpg



    Gel ඉවර උනොත් කෝමාරිකා තමයි හරි යන්නේ :D


    erd0u0.jpg



    නාල ඉවර උනාට පස්සේ නියපොතු කපන්න ලේසි :yes:


    x1ehr4.jpg



    උදේට කෙසෙල් ගෙඩියක් කාල ලේල්ලෙන් සපත්තු දෙක පොලිෂ් කරගන්න පුළුවන් :nerd:

    Bump එකක් දාගෙන යන්න ;):yes: