ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

    ජනාධිපතිවරණයේ මාධ්‍ය සටන

    ආණ්ඩුව ජනාධිපතිවරණයේ මාධ්‍ය සටනින් පරාජය වී ඇත.
    මෙතරම් ධනයක්, බලයක් හිමි, පෞද්ගලික ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කිසිදු ආචාර ධර්මයකින් තොරව මහජන මුදල් දේපල අපහරණය කළ බලවත් ආණ්ඩුවක් මාධ්‍ය සටනින් පරාජය වූයේ ඇයි?
    ආණ්ඩුව සිය ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ මහා පරිමාණ කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් ඔස්සේ දැවැන්ත ධනස්කන්ධයකින් ප්‍රතිවාදීන්ට පහර දෙමිනි. එහෙත්, ගහන, ගහන සෑම කටවුට් එකක් ම ජනතාවට ඔවුන්ගේ හතරවරං ගැහිලි සිහිපත් කරන මෙමෝ වැනි විය.
    ආණ්ඩුවේ සංවිධායකයින් කළේ කොළඹින් එවන පෝස්ටර් ටික අලවා, තමන්ගේ රැස්වීම සංවිධානය කිරීම පමණි. කුඩා රැස්වීම්වල මැස්සෝ ඇහිරුණ හ. ඇතැම් ප්‍රාදේශීය නායකයෝ කුඩා රැස්වීම් මගහැරිය හ.
    සෑම නිවසකට ම තුන් වරක් කැන්වසිං යන්නට සැලසුම් කළ මුත්, රටේ බහුතරයක් නිවෙස්වලට එක වරක්වත් ගිය කැන්වසිං එකක් නැත. සමෘද්ධිලාභීන් යොදාගෙන කරන ලද මෙම කැන්වසිංවලදී ඇතැම් විට මෛත්‍රීගේ පත්‍රිකා ද මහින්දගේ කොළ අස්සට දමා බෙදා තිබිණි. ඇතැමෙක් ගෙන් ගෙට ගියේ "සමෘද්ධිය කපන නිසා මෙහෙම කළාට අපි දෙන්නෙ මෛත්‍රීට," යි කියමිනි.
    ආණ්ඩුව ජනමාධ්‍ය සිය ග්‍රහණය තුළ තබා ගන්නට මුදල් ද, බලහත්කාරය ද පාවිච්චි කළ මුත්, වෙළඳපොළ සාධක මත හෙවත් ජනතාව ඉල්ලන දේ දෙන්නට සිදු වන තත්වය තුළ පක්ෂග්‍රාහි මව්බිම වැනි පුවත්පත්වලට පවා නාමික හෝ මධ්‍යස්ථබවක් ආරක්ෂා කර ගැනීමට සිදු විය.
    ආණ්ඩුවේ ප්‍රචාරණයේ ලක්ෂණ සංකේතවත් කරන්නෙකි හඩ්සන් සමරසිංහ. ඔහු විසින් ගෙන යන ප්‍රචාරය බුද්ධිමත් ජනයා තුළ ජුගුප්සාව ජනනය කරන එකකි. අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දිනමිණ වැනි මාධ්‍ය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්වයකට පත් වීමයි. මේ පිළිබඳ රූපවාහිනියේ සේවකයකු පැවසුවේ ප්‍රචාරණය සඳහා තමන්ගේ මාධ්‍යය අලෙවි විය යුතු ය යන මූලික සිද්ධාන්තය පවා මහින්දගේ හිතවතුන් විසින් අමතක කරන ලද බවයි.
    මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සිටියේ වන්දිභට්ටයන් රොත්තකි. වෘත්තීයමය සියුම්කමකින් මාධ්‍ය හැසිරවිය හැකි අය නො සිටිය හ. මහින්ද අසාර්ථක වන්නට මූලික හේතුව එයයි.
    ඔහුට සාපේක්ෂව මෛත්‍රිපාල සිරිසේන යනු ආර්ථික මෙන් ම වෘත්තීයමය අතින් ද දුබලයෙකි. එහෙත්, ඔහුට තිබුණු ශක්තිය ඔහු පොදු අපේක්ෂාවක් වීමයි. ඔහු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නිර්මානශීලී ලෙස ප්‍රචාරණයේ යෙදෙන සුවිසල් බලකායක් නිර්මානය විය. ‍මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළ හ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේ ය. ගම්වල මිනිස්සු අන්තර්ජාලය පරිහරණය නො කරති යි කියා මහින්දගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය අතහැර හඩ්සන්ගේ පන්නයේ ප්‍රචාරණයන්ට වැඩි බරක් තැබුවේ ය.
    එහෙත්, ‍අද වන විට තරුණ පරපුරෙන් 80%ක් පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවළමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය ය. ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි.
    අනෙක් පැත්තෙන් අද වන විට සම්ප්‍රදායික මාධ්‍ය හසුරුවන සියලු දෙනාගේ මූලාශ්‍රය අන්තර්ජාලයයි. ඔවුහු එයින් නොමඳ බලපෑමකට ලක් වෙති.
    මහින්ද රාජපක්ෂ අවස්ථා කළමණාකරණය සඳහා අන්තර්ජාතික වශයෙන් සුදුසුකම් ලත් වෘත්තිකමය සංවිධාන කුලියට ගත්තේ ය. එහෙත්, කුඹුක්ගැටේදී අලුත් පරපුර විසින් නිර්මානය කරන ලද අවස්ථාව, ජයතිලක බංඩාර විසින් එප්පාවලදී හා හම්බන්තොටදී නිර්මානය කරන ලද අවස්ථාව ආදිය මේ ඊනියා ඉවන්ට් මැනේජ්මන්ට කොම්පැනි කැළේට දක්කන්නට සමත් විය.
    දේශපාලනය නො දන්නා ග්‍රාමීය රස්තියාදුකාරයන් රිමාන්ඩ් වුණා මදිවාට මහින්දගේ ඡන්ද ද කැඩූ හ.
    දැන් ඉතින් සමනලී ෆොන්සේකා බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න.
    මහා යෝධයන් බිම පෙරළන්නට පුංචි සමනල පැටවු සමත් වූ හ.
    මහින්ද, ඉදිරි දින කීපයේවත් ක්‍රීඩාව හරියට කරන්න.
    හැබැයි, දැන් නම් සජිත් ආණ්ඩුවට ආවත් වෙනසක් වන්නේ නැත. රැල්ල ප්‍රබල ය.

    අජිත් පැරකුම්ගේ ලිපියක්

    http://www.w3lanka.com/2015/01/blog-post_3.html
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හැබැයි, දැන් නම් සජිත් ආණ්ඩුවට ආවත් වෙනසක් වන්නේ නැත. රැල්ල ප්‍රබල ය.
    balamu.
     
    මට තේරුණ තරමින් නම් ආණ්ඩුවේ මෙදා පාර ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකේ මුල් කාලේ කුජීතයි, පචයි. මාකටින් අන්තිමයි, MY3 ගේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකට සාපේක්ෂව. එත් දැන් MY3 ගේ කැම්පේන් එකේ කියපු කතාවල්ම එයාලට විරිධ්ධව පාවිච්චි කරන්න අරගෙන, යන්තම් හරි මාකටින් පැත්තෙන් ආණ්ඩුව ගොඩ ගිහින්.
    අනිත් දේ තමයි 2010 මතිවරනේදී MR ගේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකේ දාපු සින්දු මිනිස්සුන්ට මිමිනෙන සින්දු. එත් අද එහෙම එකක්වත්ම නැහැ. අද MY3 ගේ සින්දු මිමිනෙන සින්දු බවට පත්වෙලා. ඒ වගේම තමයි music උනත්.
    කොහොම උනත් දෙන්නම ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකට මිලියන 300ක් විතර වියදම් කරලා තියෙනවා. (MR සහ MY3 දෙන්නම, එක සමාන වියදමක් දරල තියෙන්නේ දන්න විදිහට)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෑප්ටන් Jack Sparrow;17670212 said:

    ohoma thamayi.
    kandak naggoth pallamak ahu wenawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    1907958_399819743505812_1561009483144985488_n.jpg
     
    ohoma thamayi.
    kandak naggoth pallamak ahu wenawa.

    අනිවා, එත් මට හිතෙන්නේ මචං එකට හේතුව කසුන් කල්හාර කියල. සුපිරිම තනු නිර්මාන ටිකක් තියෙන්නේ. හැබැයි අද ගිය ඩොකියුමෙන්ට්‍රියත් චන්ද ප්‍රතිපලයට සැහෙන්න වෙනසක් කරාවි.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෑප්ටන් Jack Sparrow;17670238 said:
    අනිවා, එත් මට හිතෙන්නේ මචං එකට හේතුව කසුන් කල්හාර කියල. සුපිරිම තනු නිර්මාන ටිකක් තියෙන්නේ. හැබැයි අද ගිය ඩොකියුමෙන්ට්‍රියත් චන්ද ප්‍රතිපලයට සැහෙන්න වෙනසක් කරාවි.
    ow, Kasunta dan mada gahannath patan aragena.(sindu danneth nehe)
    pudgalikathwayata pahara dima nam balu wadak.

    ada documentary eken wadi wenasak wena ekak nehe.
    gambada janathawa bahutharayak 9 pahu wenakota hodatama nidi.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ ගෙදරටත් මරාගෙ වත් මෛත්‍රීගෙ වත් කවුරුවත් ආවෙ නෑ බං. ප්‍රතිපත්ත ප්‍රකාශයක් වත් නෑ ලැබුනෙ නෑ. මේ පාර UNP එකේ අපේ ආසනේ සංවිධායක කවුද කියලා දන්නෙත් නෑ හිටපු එකා මලා. කලින් හිටපු සංවිධායක අපේ අප්පච්චිගෙ Fit එක ඉතිං ගමේ සංවිධායන කටයුතු අප්පච්චි තමා කලේ. මේ පාර මොකුත් නෑ :no:
     
    ow, Kasunta dan mada gahannath patan aragena.(sindu danneth nehe)
    pudgalikathwayata pahara dima nam balu wadak.

    ada documentary eken wadi wenasak wena ekak nehe.
    gambada janathawa bahutharayak 9 pahu wenakota hodatama nidi.

    ඒවා කැත වැඩ බන්, කසුන් කල්හාර සිරා පොරක්.
    ඕව දෙපැත්තේම වෙනවා බන්, බුකියේ ඉරාජයට බනින බැනිල්ලට වෙලාවකට උගේ දෙමව්පියෝ පව් කියල හිතෙනවා, වෙන කෙනෙක් වෙනුවෙන් ඔහොම බැනුම් අහන්න. :rofl::D
    උබ හිතනවද ඕක අදින් ඉවරයි කියල?
    ඕක හෙටත් රිපීට් ගහයි. ආයේ අනිද්දා සමහර විට තවත් එකක් ගහයි.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෑප්ටන් Jack Sparrow;17670296 said:
    ඒවා කැත වැඩ බන්, කසුන් කල්හාර සිරා පොරක්.
    ඕව දෙපැත්තේම වෙනවා බන්, බුකියේ ඉරාජයට බනින බැනිල්ලට වෙලාවකට උගේ දෙමව්පියෝ පව් කියල හිතෙනවා, වෙන කෙනෙක් වෙනුවෙන් ඔහොම බැනුම් අහන්න. :rofl::D
    උබ හිතනවද ඕක අදින් ඉවරයි කියල?
    ඕක හෙටත් රිපීට් ගහයි. ආයේ අනිද්දා සමහර විට තවත් එකක් ගහයි.
    Iraj nam illan parippu kanne. :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;17670272 said:
    අපේ ගෙදරටත් මරාගෙ වත් මෛත්‍රීගෙ වත් කවුරුවත් ආවෙ නෑ බං. ප්‍රතිපත්ත ප්‍රකාශයක් වත් නෑ ලැබුනෙ නෑ. මේ පාර UNP එකේ අපේ ආසනේ සංවිධායක කවුද කියලා දන්නෙත් නෑ හිටපු එකා මලා. කලින් හිටපු සංවිධායක අපේ අප්පච්චිගෙ Fit එක ඉතිං ගමේ සංවිධායන කටයුතු අප්පච්චි තමා කලේ. මේ පාර මොකුත් නෑ :no:

    උබලට මොන ප්‍රතිපත්ති ප්‍රකාශණද මේ පාරත් බුලත් කොලේ කාල වරෙන් එක නෙමෙයි කොහෙද සුට්ටො අසනේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Iraj nam illan parippu kanne. :lol:

    ඉරාජ් කරන්නෙ මෛත්‍රී ගේ කොන්ත්‍රාත්තුවක් වගේ මහින්දට චන්දෙ දෙන්න හිටපු උගේ ෆැන්ස්ල සෙරගෙම චන්ද ටික කැඩුව මේ දවස් ටිකට
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෑප්ටන් Jack Sparrow;17670303 said:
    හොද වැඩේ උට, උගේ ටිකක් ලොකු එක වැඩියි :rofl: :yes:

    ඉරාජ් කරන්නෙ මෛත්‍රී ගේ කොන්ත්‍රාත්තුවක් වගේ මහින්දට චන්දෙ දෙන්න හිටපු උගේ ෆැන්ස්ල සෙරගෙම චන්ද ටික කැඩුව මේ දවස් ටිකට

    :yes:
     
    Similar threads