දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

fc09f86a0ca72dbdbd9380b8dcac336b_XL.jpg


වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර ප‍සළොස්වක පොහෝ දිනය අද (04) යෙදී ඇත.
ශ්‍රී ලක්වාසීන් සියලු ම දෙනාට අද දින වැදගත් වන්නේ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ පොහොය අද දින වීම හේතුකොට ගෙනය.
අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.
බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනකය.


 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එළ එළ මම හිතුවෙ පෝයටත් මහින්දගේ වැරද්දක් හොයල ඇති කියල,