කහවත්තෙ 3 දෙනෙක් මරල කියල දැන් රත්නපුරෙ ඉන්දල ආපු බස් එකක කොන්දෙක් කිව්ව. හන්සයගෙ අද තියන රැස්වීමට සැරසිලි කරපු අය"ලු" මරල තියෙන්නෙ. කහවත්ත කිට්ටු අය ඉන්නවනම් සිද්දිය තහවරු කරන්න පුලුවන්ඩ?
Edit
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබා ඇතැයිද දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
ප්‍රහාරයට වාහන 6කින් ආ බවටද තොරතුරු ඇතැයිද මැරයන් හා ජීප් රියක් හඳුනාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

Last edited: