කහවත්තෙ...

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කහවත්තෙ 3 දෙනෙක් මරල කියල දැන් රත්නපුරෙ ඉන්දල ආපු බස් එකක කොන්දෙක් කිව්ව. හන්සයගෙ අද තියන රැස්වීමට සැරසිලි කරපු අය"ලු" මරල තියෙන්නෙ. කහවත්ත කිට්ටු අය ඉන්නවනම් සිද්දිය තහවරු කරන්න පුලුවන්ඩ?

    Edit
    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබා ඇතැයිද දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
    ප්‍රහාරයට වාහන 6කින් ආ බවටද තොරතුරු ඇතැයිද මැරයන් හා ජීප් රියක් හඳුනාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    සාටකයා ඝාතකයා කියන්නේ නිකන් නෙමෙයි නේ..:angry:
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    Shots fired at Maithripala Sirisena supporters preparing for rally: Police
    Police state that shots were fired at a group of supporters of the presidential candidate of the New Democratic Front, Maithripala Sirisena, while they were engaged in decorating a stage for a rally in Kahawatta.

    Police media spokesperson SSP Ajith Rohana said that three people have been injured in the shooting. He also said that following the incident, a group of persons had engaged in a protest, obstructing the road.

    The Police Headquarters state that 14 Provincial councillors and local government representatives have been arrested over incidents of election-related violence.

    Meanwhile, CaFFE says that 1,096 election-related incidents have been reported ahead of the presidential polls. Executive Director of CaFFE Keerthi Tennakoon stated that 116 complaints have been received relating to election violence. He added that 256 incidents of election laws being flouted, and illegal election propaganda activities have been received.

    Furthermore, Executive Director of PAFFREL Rohana Hettiarachchi states that 797 complaints have been lodged with the monitoring body with relation to election law violations and election-related violence.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සාටකයා ඝාතකයා :yes:

    දැන් කියයි උන්ම වෙඩි තියාගෙන කියලා සෙනග ගෙන්න ගන්න
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කහවත්තේ මෛත්‍රී වේදිකාවටත් වෙඩි
    2015 ජනවාරි මස 05 07:10:25 | . , සිරි මහබෙල්ලන, බිමල් ශ්‍යාමන් ජයසිංහ

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබා ඇතැයිද දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
    ප්‍රහාරයට වාහන 6කින් ආ බවටද තොරතුරු ඇතැයිද මැරයන් හා ජීප් රියක් හඳුනාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.


    http://www.lankadeepa.lk/index.php/articles/287608