පොඩි සිරිසේනලා ගොලුවෙලා?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොඩි සිරිසේනලා ගොලුවෙලා?

    පසුගිය පැය විසිහතරේ ආපු රාජිත-චම්පික ගේ කතා එක්ක මොකද අප්පා elakiriයේ පොඩි සිරිසේනලා එක පාරට ගොලුවෙලා?

    https://www.facebook.com/video.php?v=323303801196325


    81.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් ඉතාම පැහැදිලියි. බොරුව දිගටම ගෙනියන්න බැහැ කියන එක. පසුගිය සතියේ තිබුණ රැල්ල සම්පුර්නයෙනම මහින්ද අතට ආව.
    මැඩම් චන්ද්‍රිකාගේ යාපනේ ගිය දවසේ ඉඳන් තමයි මේක පටන් ගත්තේ. චම්පික ලෙස්ටර් ජේම්ස් KP ඇන්දවිම සහ ඔහුගේ පච පච වීම, රාජිතගේ රාජපක්ෂ හොරු නෙමෙයි කියන කතාව, රාජිත විසින් බොදුබෙලේ චම්පිකගේ කුමන්ත්‍රණයක් කියන කතාව, රාජිතගේ චාර්ල්ස් ඥානකෝන් කතාව එලියට ඒම එක්ක සිරිසේනට සොරි උනා.
    තව තව ඒවා ඉස්සරහට..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ කාළකණ්නි දත් දොස්තර හිතාගෙන ඉන්නෙ සිංහල බෞද්ධයො හරක් කියලාද..??
    අපරාදෙ කියන්න බෑ... මෙයා මේ කථාවෙන් චම්පිකගෙ සරමයි... රතන සාදුගෙ සිවුරයි ගලවලම දානවා...
    තවත් මේ හෙළ උරුමෙ ද්‍රෝහීන්ට රැවටෙන බෞද්ධයො කියලා ජාතියක් ඉන්නවද..??
    මේ කථාව හොදට අහන්න...
    අනිත් අයටත් අහන්න...දෙන්න....


    https://www.facebook.com/video.php?v=10202213423535391&set=vb.1783813709&type=2&theater
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ කාළකණ්නි දත් දොස්තර හිතාගෙන ඉන්නෙ සිංහල බෞද්ධයො හරක් කියලාද..??
    අපරාදෙ කියන්න බෑ... මෙයා මේ කථාවෙන් චම්පිකගෙ සරමයි... රතන සාදුගෙ සිවුරයි ගලවලම දානවා...
    තවත් මේ හෙළ උරුමෙ ද්‍රෝහීන්ට රැවටෙන බෞද්ධයො කියලා ජාතියක් ඉන්නවද..??
    මේ කථාව හොදට අහන්න...
    අනිත් අයටත් අහන්න...දෙන්න....


    https://www.facebook.com/video.php?v=10202213423535391&set=vb.1783813709&type=2&theater

    මහින්දගේ බෙටි කෑවට කමක් නැහැ හාමුදුරු කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගනින් බල්ලෝ.තෝ දන්නවද රතන හාමුදුරුවෝ මේ රටේ මිනිස්සුන්ට කරපු දේවල්..නිකන් සක්කිලි බල්ලෙක් වෙන්න එපා..මහින්දගේ ඇටේ ලොවන අවජතකයා:angry::angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්දගේ බෙටි කෑවට කමක් නැහැ හාමුදුරු කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගනින් බල්ලෝ.තෝ දන්නවද රතන හාමුදුරුවෝ මේ රටේ මිනිස්සුන්ට කරපු දේවල්..නිකන් සක්කිලි බල්ලෙක් වෙන්න එපා..මහින්දගේ ඇටේ ලොවන අවජතකයා:angry::angry:

    ඇටේ ලොවන අවජතකයා තෝ හිතාගෙන ඉන්නෙ සිංහල බෞද්ධයො හරක් කියලාද..??
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මහින්දගේ බෙටි කෑවට කමක් නැහැ හාමුදුරු කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගනින් බල්ලෝ.තෝ දන්නවද රතන හාමුදුරුවෝ මේ රටේ මිනිස්සුන්ට කරපු දේවල්..නිකන් සක්කිලි බල්ලෙක් වෙන්න එපා..මහින්දගේ ඇටේ ලොවන අවජතකයා:angry::angry:
    දැන්ද ආගම මතක් උනේ.. හකීම්ගේ ඇටේ අතගානකොට සනීපද?
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේවත් අහල මෛත්‍රීට ඡන්ද දෙන එවුන් මේ රටේ ඉන්නවනෙ.... ෂික් යකෝ මේ රටේ ඉන්න කාලකන්නි... :angry::angry::angry::angry::angry::angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන්ද ආගම මතක් උනේ.. හකීම්ගේ ඇටේ අතගානකොට සනීපද?

    හකීම් මහින්දගේ බිජ්ජේ එල්ලිලා ඉන්න කාලේ තෝ කොහෙද හිටියේ පොන්ස්?:rofl:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    උඹ දන්නවද KP කියන්නෙ කව්ද කියල?
    ඕක තම්යි කොටි පාවල දීල කොටින්ගෙ international network එක crackdown කරන්න ලංකාවට උදව් කරපු එකා..
    ඕකට බැනල global tamil forum එකේ තියෙන ඒව කියවල බලපන්..
    කොටි පාවල දීල රජය පැත්තට ආපු එකා කොටි නායකය වෙන්නෙ කොහොමද බන්?

    ඕක රජය එක්ක ඉන්න එක වාසියි
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හංසයාද.....???? බුලත් කොලයද.....????
    ඡන්දයට දවස් හතරයි... ඔව්... අපි මෙහෙම කරමු...
    කුඩු කැසීනෝ එතනෝල් ලංකාවට හදුන්වා දුන්නෙ මේ ආණ්ඩුව තමයි ය...
    කැසීනෝ රජාගෙ අයියා ආවම ලංකාවෙන් මේවා අතුගාලා දාවි..
    කියලා හිතන අය.. හංසයාට දෙන්න..
    අද 'ඊණියා යහපාලනය' මතුරන අයම හඳුන්වා දුන් මේ උවදුරු..
    'යහපාලන යූ ඇන් පී ධර්මීශ්ඨයන්' තවත් දැඩිව පතුරවන බව..
    'අත්දැකීමෙන්ම' දන්නා අප... බුලත් කොළයට දෙමු...
    දැන් කොටි කියලා ජාතියක් නෑ... සම්බන්ධන්ලා වෙනස් වෙලා.. හරිම හොඳයි..
    ඒ නිසා රටේ ඒකීයභාවය.. ජාතික ආරක්ෂාව ගැන හිතන එකත් විහිළුවක් කියලා හිතන..
    'මොළකාරයො' හංසයාට දෙන්න...
    ත්‍රස්ථවාදය මේ පොළවෙන් අතු ගෑවත්.. බෙදුම්වාදය යහමින් රගන බව දකින...
    ලැබෙන නිමේෂයෙන් යලි හිස ඔසවන්න 'ත්‍රස්ථවාදය' ඇගිලි ගනින බව දන්න..
    රාජපක්ෂවරු දෑතේ රට සුරක්ෂිත බව කුහක නැතුව පිළිගන්න.. රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..වැදගත් බව පිළිගන්න...අපි බුලත් කොළයට දෙමු...
    එල්ටීටීඊය පරදවන්නට සහය දුන්.. කරුණා... පිල්ලෙයාන්...
    තම වැරදි පිළිගෙන.. බෙදුම්වාදයට එරෙහිව රජය සමග සිට ගත්...
    බෙදුම්වාදීන්ගේ උදහසට ලක්ව සිටින කේ පී වැන්නන්...
    තමයි 'කොටි' කියලා හිතෙන අය.. හංසයාට දෙන්න...
    සම්බන්ධන්.. ගනේෂන්... වැනි මෙරට නමගිය බෙදුම්වාදීන්...
    වයිකෝ.. නැදුමාරන්... වැනි තමිල්නාඩු කොටින්...
    රුද්‍රකුමාර් ඇතුළු ඊළාම් ඩයස්පෝරාව..වැනි 'හංස සන්දේශය' ගයන්නන්...
    මේ රටට ඇති ලොකුම 'පිල්ලිය' බව දන්නා... අපි බුලත් කොළයට දෙමු...
    ප්‍රභාකරන්ට 'මිස්ටර්' කියන...'ලාංකිකයෙකු වීම' ලැජ්ජාවක් යැයි සිතෙන...
    එන මාර්තුවේ..1815 උඩරට ගිවිසුමේ 200 වන සංවත්සරය.. රනිල් සමග උජාරුවෙන් සමරන්නට කැමති.. 'දීනත්වයට රුචි' අය...හංසයාට දෙන්න...
    ''මේක දැන් නුඹලාගේ කොළනියක් නොවන බව... මිලිබෑන්ඩ්ලාගෙ..කැමරන්ලාගේ.. මූණට කියන කශේරුකාවට ගරු කරන.. 'අදීනත්වයට රුචි'.. අප අපි බුලත් කොළයට දෙමු...
    සිංගප්පූරු වරදාන මිල මුදල්වලට යටවී... හම්බන්තොට වරාය නො සැදූ...
    කෝටි ගණනනක් තම පොකට්වලට දමා ගෙන වසර දහයක් තිස්සෙ..
    කටුනායක හා දක්ශිණ අධිවේගී මාර්ගවල එක කිලෝමීටරයක්වත් නොසෑදූ...
    රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණං කෑ...
    වැට් බදු වංචාකරුවන්ට ඒවා හොරා කන්නට ඉඩ දුන්...
    නියම මෙගා-ඩීල්කරුවන්ට කැමති අය..හංසයාට දෙන්න...
    රටේ අනාගතය ගැන සලකා... නිදහසින් පසු මව්බිමේ වැඩිම නව ඉදිකිරීම් ප්‍රමාණයක් කල... වැස්ස නැත්නම් විදුලිය කපන සංස්කෘතිය වෙනස් කල...
    නවීන මාර්ගවලින් රටේ නගර යා කල... ජලාශ වාරි නිර්මාන කල..
    දැනෙන සංවර්ධනයක් ගෙන ආ පෞරශයට කෘතගුණ අගයන... අපි බුලත් කොළයට දෙමු...
    තමන් සිටින නිසා බය වෙන්න එපා යැයි අද පම්පෝරි ගසන...
    ජන බලයක් නැති.. මන්ත්‍රීකම් දෙකක් පමණක් ඇති.. චම්පික සහ රතන හිමි වැනි අයට... බෙදුම්වාදීන්.. අන්තවාදීන්.. පාවා දෙන්නන් රොත්තෙන් රට රැක ගත හැකි යැයි සිතන..
    මනෝ රාජිකයින්... හංසයාට දෙන්න...
    බෙදුම්වාදීන්.. අන්තවාදීන්.. පාවා දෙන්නන් තම සිතැගි පරිදි...
    මව්බිම වනසන විට... පිම්පික සහ රතන වැනි අය..
    කෙසෙල් ලෙලි සේ එළියට විසි වෙන බව තේරෙන...
    'සොරි කීම' හැර වෙන දෙයක් ඔවුන්ට නොකල හැකි බව සක්සුදක් සේ දන්නා...
    උපන් ලක්මවට ලංසු තබා සූදු නොගසන...අපි බුලත් කොළයට දෙමු...
    වැනෙන්න දෙයක් නෑ... දෙගිඩියාවක් නෑ...
    අපේ ජීවිත කාලෙ අපි දැකපු...
    අපිව රැකපු... හොඳම නායකයා...
    අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට....
    අපි බුලත් කොළයට....
     
    • Like
    Reactions: samanx

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    හකීම් මහින්දගේ බිජ්ජේ එල්ලිලා ඉන්න කාලේ තෝ කොහෙද හිටියේ පොන්ස්?:rofl:
    උබලට බල්ලො දාලා ඇරියත් මදි බන් රට බෙදන උන්ට හුරේ දානවට.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    උඹ දන්නවද KP කියන්නෙ කව්ද කියල?
    ඕක තම්යි කොටි පාවල දීල කොටින්ගෙ international network එක crackdown කරන්න ලංකාවට උදව් කරපු එකා..
    ඕකට බැනල global tamil forum එකේ තියෙන ඒව කියවල බලපන්..
    කොටි පාවල දීල රජය පැත්තට ආපු එකා කොටි නායකය වෙන්නෙ කොහොමද බන්?

    ඕක රජය එක්ක ඉන්න එක වාසියි

    කේපී ගැන කරුණා ගැන ප්‍රශ්ණ තියෙන නෝනලාට මහත්වරුන්ට චම්පිකගෙන්ම පිළිතුරු...

    https://www.facebook.com/video.php?v=1517877838476097