උබලට තියෙනවද අත්දැකීම්?
මම පෝතකයා කාලෙ ඕවට ගිහින් තියෙනව
ඉස්කෝලෙ හතර වසරෙ ඉදන්, අහල ගම් බරගානක ඇවිදිනව. සමහර මිනිස්සු පොඩි ලමයි කියල අනුකම්පා කරල වැඩ ගන්නෙත් නැතිව අයිස් කන්න කියල රු 50 100 ඒවත් දෙනව . ඒකාලෙ ඒක ලොකු ගානක්. අපෙ ග්රුප් එකේ ලීඩර් පකය ඕවත් දානව කාඩ් එකට පුදුම පුක දීමක්
.
උගෙ ටියුෂන් ටීචර්ගෙ ගෙදරට ගියාම එහෙ ගේ පිටිපස්සෙ පස්ලෝඩ් බාගයක් විතර නාය ගිහින් අපි හයදෙනෙක් ඕක ඇද්ද පැය දෙකක් විතර මඩ ගාගෙන.
ඉවර උනාම කහට කෝප්පයක් දුන්න, ගාන රු20යි. එකෙකුට 20යි නෙවෙයි ගුපියනේ සම්පූර්ණ ගාන රු 20යි
.
ලොකු උන්ට බයයිනෙ ඒකාලෙ කටපුක වහගෙන ඉන්නව මොනව උනත්. මං පාරට ආවම අරූට කීව දීපන් අයිස් කන්ඩ දීපු සල්ලි කියල, මහන්සිය හින්ද තවත් එකෙකුට මල් පැනල ඌත් ගේම ඉල්ලුව. අරූට දුක හිතිල ඇඩුව " හැමෝම මට බනිනවා, මං නායක කමෙන් අස්වෙනවා" කියල. හා දීපන් කාඩ් එක කියල මං ඉල්ලගෙන සල්ලි එකතුකරන වැඩේ මං කරා.
අඩෝ ඒකාලෙ ඉතින් උදේ 8ට යනව බත් එක ඔතාගෙන ගෙදර එන්නෙ හයට විතර. යනව නොදන්න පාරවල්වලත් එක්ක. හැමෝම එහෙම තමයි පෝතකයො. ගුරුවරුවත් කීවෙ නෑ නොදන්න පැතිවල යන්න එපා, ලොකු අයට අල්ලන්න දෙන්න එපා කියල එහෙම.
වාසනාවට අපෙ බැච් එකේ කවුරුවත් පුකේ ඇරගත්තෙ නෑ කාගෙන්වත්.
මම පෝතකයා කාලෙ ඕවට ගිහින් තියෙනව
ඉස්කෝලෙ හතර වසරෙ ඉදන්, අහල ගම් බරගානක ඇවිදිනව. සමහර මිනිස්සු පොඩි ලමයි කියල අනුකම්පා කරල වැඩ ගන්නෙත් නැතිව අයිස් කන්න කියල රු 50 100 ඒවත් දෙනව . ඒකාලෙ ඒක ලොකු ගානක්. අපෙ ග්රුප් එකේ ලීඩර් පකය ඕවත් දානව කාඩ් එකට පුදුම පුක දීමක්
.උගෙ ටියුෂන් ටීචර්ගෙ ගෙදරට ගියාම එහෙ ගේ පිටිපස්සෙ පස්ලෝඩ් බාගයක් විතර නාය ගිහින් අපි හයදෙනෙක් ඕක ඇද්ද පැය දෙකක් විතර මඩ ගාගෙන.
ඉවර උනාම කහට කෝප්පයක් දුන්න, ගාන රු20යි. එකෙකුට 20යි නෙවෙයි ගුපියනේ සම්පූර්ණ ගාන රු 20යි
.ලොකු උන්ට බයයිනෙ ඒකාලෙ කටපුක වහගෙන ඉන්නව මොනව උනත්. මං පාරට ආවම අරූට කීව දීපන් අයිස් කන්ඩ දීපු සල්ලි කියල, මහන්සිය හින්ද තවත් එකෙකුට මල් පැනල ඌත් ගේම ඉල්ලුව. අරූට දුක හිතිල ඇඩුව " හැමෝම මට බනිනවා, මං නායක කමෙන් අස්වෙනවා" කියල. හා දීපන් කාඩ් එක කියල මං ඉල්ලගෙන සල්ලි එකතුකරන වැඩේ මං කරා.