පූජ්‍ය අතුරලියේ රතන හිමි.

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
මචන් ඔක edit එකක් කරලා හදපු බොරු එකක්. ඔකෙ තව සිගරට් එකක් දාල හදපු එකකුත් තිබ්බා. :angry::angry::angry:

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන් ඔක edit එකක් කරලා හදපු බොරු එකක්. ඔකෙ තව සිගරට් එකක් දාල හදපු එකකුත් තිබ්බා. :angry::angry::angry:

    අඩෝ සිරාද.. මේක පට්ට ඇත්ත වගේනේ බං.. :oo: edit කරපු එකක් නම් උන්ට හෙන ගහන්න ඕනේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    මචන් ඔක edit එකක් කරලා හදපු බොරු එකක්. ඔකෙ තව සිගරට් එකක් දාල හදපු එකකුත් තිබ්බා. :angry::angry::angry:

    pirith potha pagana eka nam edit wenna athi..anith ewa nam real wage..anith photo 2 awualak na..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    යකෝ ඕක යෝග ඉරියව්වක්. පොතක් නෙවෙයි තියෙන්නේ ලී අඩියක්. ඔය ඉරියව්වෙන් ඉන්න අය දැකලා නැතුව ඇති. නමුත් යෝග ඉරියව්වක්. හාමුදුරැවන්ට අපහස කරන්න එපා බං. ආනන්තරීය පාපකර්මය ආසන්නයටම යන පාප කර්ම වලට හවුල් වෙන්න එපා මේ වගේ පොටෝස් අප් කරලා. ඕවා ගොබල්ස් න්‍යාය. ලොකු බොරු කිව්වාම මිනිස්සු පිලිගන්න ඉඩ වැඩි නිසායි ඕවා දාන්නේ. උබලා මේ බොරැ ප්‍රචාරය කරන්න එපා.