යකෝ ඕක යෝග ඉරියව්වක්. පොතක් නෙවෙයි තියෙන්නේ ලී අඩියක්. ඔය ඉරියව්වෙන් ඉන්න අය දැකලා නැතුව ඇති. නමුත් යෝග ඉරියව්වක්. හාමුදුරැවන්ට අපහස කරන්න එපා බං. ආනන්තරීය පාපකර්මය ආසන්නයටම යන පාප කර්ම වලට හවුල් වෙන්න එපා මේ වගේ පොටෝස් අප් කරලා. ඕවා ගොබල්ස් න්‍යාය. ලොකු බොරු කිව්වාම මිනිස්සු පිලිගන්න ඉඩ වැඩි නිසායි ඕවා දාන්නේ. උබලා මේ බොරැ ප්‍රචාරය කරන්න එපා.