Me Phone eka gena danne kauda?

Kasunkvr

Member
Dec 1, 2012
69
6
0
39
Ekala
HTC Desire 620


HTC-Desire-620-and-620G-Launched-in-Taiwan-cyber-era-tech-news.jpg


HTC Desire 620 dual sim specifications

http://www.gsmarena.com/htc_desire_620_dual_sim-6830.php


HTC Desire 620G dual sim specifications

http://www.gsmarena.com/htc_desire_620g_dual_sim-6841.php



Me phone dekama lankawe 31000 - 38000 th thara thama thiyenne me phone eka hodaida machan
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    oya phones wala processor eka kocara speed unat wadak na ram eka 1GB
    mama nam kiyane ram eka 1 GB madi aduma 2 GB wat one

    sony phones wagayak tiyenawa oya ganata 2 GB ram ekat ekka podak balapan
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩෝ මාත් හෙට HTC desire eye එකක් ගන්න යන්නේ...
    දන්නා එකෙක් අයිඩියා එකක් දීහන්කෝ මටත්...

    htc-desire-eye-3-ofic.jpg

    meka nam patta.:yes: Snapdragon 801 thiyenne.eka hinda battery life ekath supiriyatama athi.Fast battery charging: 60% in 30 min:cool:
     

    thanujaka

    Well-known member
  • meka nam patta.:yes: Snapdragon 801 thiyenne.eka hinda battery life ekath supiriyatama athi.Fast battery charging: 60% in 30 min:cool:

    ගන්නයි කියල බැලුවේ බං හෙට මට ඔය ෆෝන් හුකාරිස් වැඩිය තේරෙන්නේ නෑ...
    අවුලක් නැති වෙයි නේ මේක....:dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    ගන්නයි කියල බැලුවේ බං හෙට මට ඔය ෆෝන් හුකාරිස් වැඩිය තේරෙන්නේ නෑ...
    අවුලක් නැති වෙයි නේ මේක....:dull:

    okoma hodai battery eka podak madi snapdragon processor ekat ekka baladi
    dawasak yanakota bat eka bahinawa

    anik eka oya phones wala cam eka awul kiyanwa neda podak reviews balapan
     

    thanujaka

    Well-known member
  • okoma hodai battery eka podak madi snapdragon processor ekat ekka baladi
    dawasak yanakota bat eka bahinawa

    anik eka oya phones wala cam eka awul kiyanwa neda podak reviews balapan

    cam එක නං s5 එකේ තරං කොලිටි එකක් නෑ බං ප්‍රයිස් දෙකේම එක උනාට...
    ඒ උනත් මන් s5 එකට ආස නෑ බං....:dull:
    උබට අයිඩියා එකක් තියෙනවද 70කට වගේ ගන්න තියෙන වෙන ෆෝන් එකක් ගැන...:rolleyes:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    cam එක නං s5 එකේ තරං කොලිටි එකක් නෑ බං ප්‍රයිස් දෙකේම එක උනාට...
    ඒ උනත් මන් s5 එකට ආස නෑ බං....:dull:
    උබට අයිඩියා එකක් තියෙනවද 70කට වගේ ගන්න තියෙන වෙන ෆෝන් එකක් ගැන...:rolleyes:

    http://www.gsmarena.com/lg_g3-6294.php

    lg G3 eka balapanko

    cam eka pattama quality and laser autofocus tiyene
    ram ekat 3GB ekak tiyenawa

    mehe market yanne 68 da koheda
    batt eka Li-Ion 3000 mAh battery
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    cam එක නං s5 එකේ තරං කොලිටි එකක් නෑ බං ප්‍රයිස් දෙකේම එක උනාට...
    ඒ උනත් මන් s5 එකට ආස නෑ බං....:dull:
    උබට අයිඩියා එකක් තියෙනවද 70කට වගේ ගන්න තියෙන වෙන ෆෝන් එකක් ගැන...:rolleyes:

    මේක ගනින්..මාත් ගන්න ඉන්නේ..


    http://dialcom.lk/product-details.php?product_id=854
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    maxa phone eka bun

    ganata sahena watinawa bun

    cam eka nikan DSLR eken gahuwa wage

    nexus 5 eka lankawe common wecha kaleka mamat oka gana tamai inne

    danata itin nexus 5 :rofl:

    ඔව් බන් සිරාවට පට්ට ෆෝන් එකක්.මාත් ලබන මාසේ ගන්න ඉන්නේ.:D

    මට ඔය සබ්ජෙක්ට් එක වැඩිය තේරෙන්නේ නෑ...
    ඔන්න උබල කියන හින්ද ගන්නවා හොදේ...:yes::yes:


    ගනින් ගනින්..සිරාවට හොද ෆෝන් එකක් බන්..:yes: