අනුර කුමාර ගේ හීනේ

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    10898154_1537820689821745_2716149332985458764_n.jpg
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මචන්ලා මට මරා ට කඩේ යන්නේ නැතිව වෙන කරන්න දෙයක් නැහැ . nathan මට adress නැතිවෙනවා.ඉතින් මම දාන පොස්ට් වලට මට බනින්න එපා. උඹලට හිටං හුටං ට පාක්ෂිකව වැඩකරන්න අයිතියක් තියනව වගේ මට ත් අය්තියක් තියනවා මරා ට වැඩ කරන්න . මොකද මම අද මේ තත්වේ ඉන්නේ මරා නිසා .

    ඉතින් මට කියන්න ඕන උනේ මගේ පොඉන්ට්ස් අඩු කරන්න එපා මචන්. කුණුහරපෙන් බාන්නට කමක් නැහැ + පොඉට්ස් දාල බැනපන්.

    මේක කාරුණිකවා කියනේ මම ..... ප්ලේස් මචන් මට ඕනේ මේ ෆොරුම් එකේ වැඩ කරයේක් වෙන්න.එකට උඩු කරපල්ලා.අහිංසක මගේ පොඉන්ට්ස් කපන්නේ නැතිව.
    ජය වේවා

    reputation_neg.gif
    BRAKING NEWS:: Postal... 01-06-2015 11:45 AM fake
    reputation_neg.gif
    පාටලී ගේ පොටෝෂොප් ගූ... 01-06-2015 11:44 AM vote for MY3 ;)
    reputation_neg.gif
    අනුර කුමාර ගේ හීනේ 01-06-2015 11:42 AM අම්මට පුකේ ඇරපන්. පකයා
    reputation_neg.gif
    BRAKING NEWS:: Postal... 01-06-2015 11:33 AM BY speedmalli :D sorry puthe
    reputation_neg.gif
    පාටලී ගේ පොටෝෂොප් ගූ... 01-06-2015 11:29 AM amma badin kara gannane putha hadanne
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
    යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්‍රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
    මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
    ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
    මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    umbala wage un idii a manussaya lamai gani gana hithala ehema karanna athi
    umba ka gahuwata owa rajaye salli nemei man hithanne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා මට මරා ට කඩේ යන්නේ නැතිව වෙන කරන්න දෙයක් නැහැ . nathan මට adress නැතිවෙනවා.ඉතින් මම දාන පොස්ට් වලට මට බනින්න එපා. උඹලට හිටං හුටං ට පාක්ෂිකව වැඩකරන්න අයිතියක් තියනව වගේ මට ත් අය්තියක් තියනවා මරා ට වැඩ කරන්න . මොකද මම අද මේ තත්වේ ඉන්නේ මරා නිසා .

    ඉතින් මට කියන්න ඕන උනේ මගේ පොඉන්ට්ස් අඩු කරන්න එපා මචන්. කුණුහරපෙන් බාන්නට කමක් නැහැ + පොඉට්ස් දාල බැනපන්.

    මේක කාරුණිකවා කියනේ මම ..... ප්ලේස් මචන් මට ඕනේ මේ ෆොරුම් එකේ වැඩ කරයේක් වෙන්න.එකට උඩු කරපල්ලා.අහිංසක මගේ පොඉන්ට්ස් කපන්නේ නැතිව.
    ජය වේවා

    :lol::lol::lol::lol::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
    යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්‍රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
    මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
    ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
    මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...

    කොටි විතරද වෙඩි තියන්නේ..??

    දැන් කියපං පුළුවන් නම්

    රතුපස්වල වෙඩි තිබ්බෙත් කොටි..
    කටුනායක රොශේන් චානකට වෙඩි තිබ්බෙත් කොටි..
    ලසන්ත වික්‍රමතුංගව මැරුවෙත් කොටි..

    උඹ කාවද මේ නළවන්න හදන්නේ..??

    කොටියා ඉවර වුනාට මහියා Sure නෑ..