හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........
ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!
ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද
?හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........
ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!
?ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද?



නමුත් මාගේ හඩ ඔබේ ඡන්ද ඔප්ෂන් වල නැත......I am not here to ask you to vote for MY3. l am here just to ask you to vote. lt's okay if you don't want to vote for MY3. lt's okay if you don't want to vote for MR. Press the ''None of the above'' button. But please vote. So that in future if MY3 wins those who don't like MY3 don't feel that MY3 wouldn't have won if they would've voted. ln a democracy, your vote is your voice. You can make your country listen to you through your vote. So speak up. Please. Say something at least. Those who don't vote don't want the country to hear them. So it's time to tell them that if they don't wish to speak if they have nothing to say, then we won't want to hear them either.
රතු කර ඇති කොටස මට අදාල නොවන විට මගේ ඡන්දය ප්‍රකාශ කළ හැකිද මාගේ ප්‍රිය මිත්‍රය??????මම චන්දේ දාන්න හිටියේ. දැන් දන්නේ නැහැ. එක්කෝ, මම දාන්න නෙවෙයි හිටියේ එත් දැන් දානවා.
ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛාවේ යම් බලයක් සහ තර්ජනයක් ඇති බව ඔබ විශ්වාස නොකරනවා ද?ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද?
නමුත් මාගේ හඩ ඔබේ ඡන්ද ඔප්ෂන් වල නැත......
රතු කර ඇති කොටස මට අදාල නොවන විට මගේ ඡන්දය ප්‍රකාශ කළ හැකිද මාගේ ප්‍රිය මිත්‍රය??????
ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛාවේ යම් බලයක් සහ තර්ජනයක් ඇති බව ඔබ විශ්වාස නොකරනවා ද?
ප්‍රතික්ෂේප වන ඡන්ද වල ඇත්තේ මේ සියළු ම ජඩකම් වලට, බලලෝභීකම් වලට සහ මහජන මතය ලබා ගෙන උන් ගේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පාහර, පාදඩ, ජඩ ක්‍රමයට විරුද්ධව නැගෙන හඩයි!
අන්න ඒක තමා මිත්‍රයා මම කියන්නේ......
මෙන්න මේක තමයි මාත් කියන්නේ කොහෙද ඉතින් මේකා තේරුම් ගන්නේ නැ විදායක බලතල තියෙන ජනාධිපතියා තමයි සියලුම උසස් නිල වලට සේවකයන් යොදවන්නේ ඒවගේම පාලකයන් ..
ගහා ගලවන්නේ නැතුව කොළ කඩලා හරියන්නේ නැ ,,
කරන්න දෙයක් නෑ පුතේ රිස්ක් එකක් ගන්න වෙනවාමයි මේ යන විදිය මට නම් හරියන්නේ නෑ අපේ පවුලත් නිදහස් පක්ෂයේ අය එත් කරන්න දෙයක් නෑ මහින්දට වැඩකරනවා නම් තව අවු 2 ක් තිබුනා වැඩ කරන්න. මිනිස්සු ඡන්ද ඉල්ලුවේ නෑ නේ ඊට පස්සේ කෙලින්ම අවු8 යි ඊට පස්සේ යුවරඡු අවු 32 හරියනවා ඊට පස්සේ එයා පටන් ගන්නවා මේක වෙනස් කරන්න ඔනේමයි .උබේ කැමැත්තක් හිතලා බලලා ඡන්දේ දියන්.
මතක තියා ගන්න...ජනාධිපතිවරයා වෙන්න ප්‍රකාශිත මුළු චන්ද ගනනින් 50%ක් ගත යුතුයි.....මොනවද බන් මේ බොලද කතා ප්‍රතික්‍ෂ්ප වෙන ජන්ද ගණන් කරලාද ආණ්ඩුවක් තීරණ තීන්දු ගන්නේ ,,, අනේ මම යනවා බන් යන්න මුන් මේ බාබා චුන් දෙනවා .. විලි ලැජ්ජයි

අපේ කාලෙ කන්නෙ නැතුව උඹ මහින්දට කතිරෙ ගහපන්![]()
අන්න ඒක තමා මිත්‍රයා මම කියන්නේ......
කොළ විශාල ලෙස කැඩුවොත් ගහ මැරෙනවා.......
නැත්තං කඩපු කොළ ගානට ගස නඩත්තු කරන්න පුළුවන් වෙන්න ගසේ අතු කපා ඉවත් කරන්නට උයන්පල්ලාට සිදුවෙනවා........
අපි තේරුම් ගත යුත්තේ එයයි.............
සියළු දෙනාම කෝට් නොකලෙමි...නමුත් මේ පොදු පිළිතුරයි.......
මම දේශපාලන නොව වෙනත් ක්ෂෙත්‍ර සම්බන්ධයෙන් විද්වත් බොහෝ දෙනා විමසූවෙමි. මේ ක්‍රමය යහපත් නොවන බව 90%ක ගේ අදහසය. නමුත් මෛත්‍රී පත්වී බලය අතහරිනවා නම් ඇති ඵලය කුමක්දැයි අප සියළු ම දෙනාට ඇත්තේ ප්‍රශ්නයකි. රනිල් හෝ චන්ද්‍රිකා යහපාලනය ගෙනෙනේ නැත.......එය ඔවුන් ඔවුන් ගේ පාලන කාල වලදි ප්‍රාෙයා්ගිකව කිසිසේත් ම පෙන්වා නැත. විශේෂයෙන් චන්ද්‍රිකා යනු මේ රට කෑ, දේශපාලන පාහරියකි.......
මේසය බේරා ගත යුතුය. පෙන්විය යුත්තේ මේ පාහර, අධම, නින්දිත ක්‍රමවේද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන බවය. එවිට අපිට ගේම ඇදිය හැකි මීළග මහමැතිවරණයේ දී, වඩා යහපත් වූ මිනිසුන් පාර්ලිමේන්තුවට ඔසවා තැබීම සදහා ඉදිරිපත් කිරීමට මේ දේශපාලන අම්බරුවන්ට සිදුවේ.
දේශපාලනයට අවශ්‍ය ප්‍රාෙයා්ගික සහ ප්‍රාමානික විද්වතුන්ය යන මතයේ තරයේ ම සිටිමි. ඔවුන් තෝරා ගන්නට ඉඩ දෙන තාක් ඡන්ද පත්‍රිකාව හරහට මාගේ විරෝධාකල්පය මම ලියමි!
එහෙම දලු ලියලන්නේ ඇයි මගේ මිත්‍රයා...????නැ මචං එහෙම ගස් තිබුනා ඉස්සර දැන් තියෙන ඒවායේ කොළ කඩන්න කඩන්න දළු දාලා ලියලනවා
අද කාලේ මිනිස්සු ගස් කපන්නේත් නැ මුලෙන්ම තමයි ගලවන්නේ මොකද කැපුවත් ලියලන ගස් ලංකාවේ තියෙන්නේ .. ඔන්න ඔතනයි තේරුම් ගන්න ඕන මචං .
ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛාවේ යම් බලයක් සහ තර්ජනයක් ඇති බව ඔබ විශ්වාස නොකරනවා ද?
ප්‍රතික්ෂේප වන ඡන්ද වල ඇත්තේ මේ සියළු ම ජඩකම් වලට, බලලෝභීකම් වලට සහ මහජන මතය ලබා ගෙන උන් ගේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පාහර, පාදඩ, ජඩ ක්‍රමයට විරුද්ධව නැගෙන හඩයි!
imagine that the day of your death has been decided. And you have been given three choices. You can die in any of these three ways,නමුත් මාගේ හඩ ඔබේ ඡන්ද ඔප්ෂන් වල නැත......
ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛාවේ යම් බලයක් සහ තර්ජනයක් ඇති බව ඔබ විශ්වාස නොකරනවා ද?
ප්‍රතික්ෂේප වන ඡන්ද වල ඇත්තේ මේ සියළු ම ජඩකම් වලට, බලලෝභීකම් වලට සහ මහජන මතය ලබා ගෙන උන් ගේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පාහර, පාදඩ, ජඩ ක්‍රමයට විරුද්ධව නැගෙන හඩයි!
මා ඔබට මේ පැය දෙකකට පෙර මා කල සංවාදයක් කියන්නම්....."ඔවුන් තෝරා ගන්නට ඉඩ දෙන තාක් ඡන්ද පත්‍රිකාව හරහට මාගේ විරෝධාකල්පය මම ලියමි!" meka arenna uba kiyapu anith okkotama ekagai...


කාටවත් ඡන්දය නොදෙමි........
මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......
මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....
ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
මම කියන්නේ එය ගැන නොවේ....
මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........
මම කඩේ යනවා.......
ඒ මගේ රට වෙනුවෙන්......
කලිනුත් එහෙමයි.......ජිනීව කේස් වලදී රට වෙනුවෙන් කඩේ ගිහින් මරාවාදියෙක් කියන හංවඩුවත් වැදිල තියෙන්නේ........
මම කියන්නේ සාපේක්ෂව යහපත් ක්‍රමය ගැන නෙවෙයි......
මම කියන්නේ පරම යහපත් ක්‍රමය ගැන......
සියළු දෙනා ම කියන්නේ මේසයේ පිලන් කෝප්ප වෙනත් විදියකට තැබීම ගැන..නෑ මම කියන්නේ මේසය අස්කරල අළුත් පිගන් කෝප්ප තැබීම ගැන......
සියළ දෙනාම කියන්නේ යක්කුන් ගෙන් හොද යකා තේරීම ගැන....නෑ මම කියන්නේ යක්කු නෙවෙයි මේ රට පාලනය කරන්න ඕන මනුෂ්‍යෙයා් කියන එක......
හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........
ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!
සහෝදරයා......imagine that the day of your death has been decided. And you have been given three choices. You can die in any of these three ways,
1.by hanging yourself
2.by coming under a train or
3.by having cyanide.
So, you will think that hanging yourself is troublesome. lt will hurt if you jump in front of a train. Having cyanide is the best option. No pain, no trouble, easy death.
This is the dilemma you face every five years. In the form of elections. Other one who scammed 200 crores rupees? the one with 200 crores rupees scam seems honest. So let's vote for him. Though he'll loot us but at least less than others. Similarly when compared to people who have committed 15 or 9 murders a person who has committed 2 murders seems honest. So let's vote for him.
What can we do? We don't have any other choice. This is the biggest problem of our country. We should vote for the one we like the most. But we vote for the one we least dislike.
This is not what happens in Sweden and Finland. Sweden and Finland are two great countries in Europe. This is not what happens there. There if people don't like any of the candidates do you know whom do they give their precious vote to? They give their precious vote to their favorite cartoon. Hence Donald Duck is a very popular leader out there. So what will happen if this happens in our country?
Unfortunately, in our country, we are allowed to vote for ministers but not cartoons. So, who will you vote for? Tell me, who will you vote for?
) ඔබ කියන විදියට හිත හදා ගෙන ඡන්දය දීමේ සම්ප්‍රදායික ක්‍රමය මම ප්‍රතික්ෂේප කරනවා. ඒ එයින් වසර 66ක සිට අතු වූ සුගතියක් නැති නිසා......ඔබ කියන ඔය ක්‍රමයෙන් මේ වන තුරු අපිට සෙතක් වී නෑ.....යකුන් ගෙන් හොද යකා තේරීම....නෑ....මම ඒ පිණිස නොවේ...මම මනුෂ්‍යයන් තේරීම පිණිසයි මේ හඩ නගන්නේ.......ජාතික හැගීමකින් යුත් තමාට පෙර රට ගැන හිතන ඉතාම අවංක නායකයකු සහ ඇමති මන්ඩලයක් ඉබේ පහල වෙනකන්ද ඔබ තුමා බලා ඉන්නෙ?
ඒක තමා මගේ මස්සිනේ මම කියන්නේ පැහැදිලි ව ම....පවතින ක්‍රමය යම්තාක් දුරකට හෝ වෙනස් නොකර මිනිස්සුන්ට බලය දුන්නා කියලා යක්කුන්ගේ බලය හමුවේ මිනිස්සුන්ට හඩක් නැගීමට ඉඩක් තිබේවිද ?
දේශපාලනයේදී එකවර පරම යහපත් ක්‍රමයකට යාම හෝ සර්ව සම්පුර්න මිනිසුන් සොයා ගැනීම ප්‍රයෝගික නැත. සාපේක්ශ වශයෙන් හොද විසදුමට යෑමට සිදුව ඇත.