අනේ නෑ මචං......එහෙම නෑ.....ඇයි බං උබ හැම තිස්සෙම මගෙ comment එක මග අරින්නෙ.![]()
මම එහෙම අත්තු:කන්සයෙන් කෙනෙක් ව නොසලකා හරින්නේ නෑ....
සංවාදශීලි යමක් තිබුනොත් නේ රිප්ලයි කරන්න හිතෙන්නේ....
අනේ නෑ මචං......එහෙම නෑ.....ඇයි බං උබ හැම තිස්සෙම මගෙ comment එක මග අරින්නෙ.![]()
මචං උබ doctor කෙනෙක් නේද, එහෙම වෙලත් උබ චන්දෙ නොදී ඉන්න එක ගැන කණගාටුයි මොකද උබ වගේ බුද්ධිමත් කෙනෙකුත් චන්දෙ දෙන්නෑ කියන්නෙ අනිත් අය ගැන කවර කතාද. මට තේරෙන විදියට උබ ප්‍රධාන පක්ෂ 2ටම නැති එකෙක්. මාත් එහෙමයි මචං, මාත් JVP. හැබැයි උන් මේපාර නැති නිසා මෛත්‍රීට දෙනව. මචං හොරු ටික parliament එකෙන් අයින් කරන්න අපිට chance එකක් එනව මාස 3කින්, ඒකෙදි නුසුදු අයව හලන එක චන්ද දායකයගෙ වගකීම. චන්ද අයිතිය තමයි සාමාන්‍ය ජනතාවට තියෙන එකම අවිය. චන්දෙ කටුගානව කියන්නෙ නූගත් කමක්, (සමාවෙන්න මෙහෙම කියනවට හැබැයි ඒක තමයි පරම සත්‍ය) ඒක නිසා ඉස්සෙල්ල දූෂිත පාලකයව එලවිය යුතුයි. පස්සෙ අනිත් අය ගැන බලා ගතහැකි. මරා අද උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ, ඉල්ලීම දිනාගන්න හැදුවම අධිකරණ නියෝග අරං හරි වෙඩි තියල හරි ඒව විසිරුනව. කිසිම ආයතනයක් ස්වාධීන නැහැ. වැඩක් කරගන්න ගියහම ලොකු තැං වලින් ලියුම් ඉල්ලනව, ලොකු අය බිලියන ගනං ගහගන්නව, පස්සෙ අහින්සකයෙක්ව අල්ලල හිරේ දානව, පොලිස් අත්අඩංගුවෙ ඉන්න උන්ව බලෙන් අරං යනව, බොරුවට චන්දෙ කාලෙට පෙට්‍රල්, ඩීසල්, ගෑස් අඩුකරනව හෙන ගනං වලින් හැබැයි අනිත් වෙලාවට ඊට වඩා ගනං වලින් වැඩි කරනව. ඉතින් මේව දැක දැකත් චන්දෙ කටු ගානවනං ඉතින් අනේ මන්ද ඇස් ගෙඩි දෙකට හැන ගැහිලද කියල.![]()

අනේ නෑ මචං......එහෙම නෑ.....
මම එහෙම අත්තු:කන්සයෙන් කෙනෙක් ව නොසලකා හරින්නේ නෑ....
සංවාදශීලි යමක් තිබුනොත් නේ රිප්ලයි කරන්න හිතෙන්නේ....


මරා පැන්නීම කියන්නේ අනිවාර්ය පොදු මහා සාදකය මේ වෙලාවේ...නමුත්, අපි පොරව පන්නලා බලය දෙන්නේ කාට ද? අන්න ඒකයි සලකා බැලිය යුතු......මම හිතුවේ මචං මිට එහා ගිහිපු අතීතයක් ගැන කතාකරන්න වේ කියලා එහෙම නොවුන එක ගැන සතුටුයි !!
අගවිනිසුරු සරත් නන්ද සිල්වා!
පැහැදිලිවම ඔහුගේ අතින් සිදු වුන වැරදි පිලිබදත් මහින්දගේ පාහරකම් පිලිබදත් අමු අමුවේ එලියට දාලා ජනතාවගෙන් සමාව ඉල්ලපු වාර අනන්තයි . මම දන්නේ නැ තමන්ගේ වැරදි පිළිබද ප්‍රකාශ කරලා සමාව ඉල්ලන්න තරම් නිහතමානි ප්‍රද්ගලයෙකුට සමාව දියයුතුද නැද්ද කියලා .
මචං පොදු අපේක්ෂකයා සහා ඔහුවටා ඉන්න පිරිස සොබිත සුවමින්වහසේ ,රතන හිමි ,චම්පික ,UNP අනෙකුත් පිරිස පැහැදිලිවම කියලා තියෙනවා දේශපාලනික වෙනසක් ඇතිකරනවා සහ එම කරුණු ,
ඒවාගේම එහාට මෙහාට පනින උන්ගේ බලය නැතිවෙනවා ආයෙත් බලයට එන්න ඕන නම් ජන්දේ ඉල්ලලා තමයි එන්න වෙන්නේ එහෙම ඉල්ලන්න දෙන එකත් තීරණය වෙන්නේ අදාල පක්ෂයෙන් ඔහුට අවස්ථාව දෙනවද නැද්ද මත ,
මචං මුලින් මම කිව්වා වගේ මෙතන හුදෙක් ඔළුගෙඩි මාරුවක් නෙවේ වෙන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් දේශපාලන සංකෘතියේ වෙනසක් අනාගතයටත් බලපාන ආකාරයෙන් සිදුකරගන්න තමයි මේ ජන්දේ භාවිතා කරන්න ඕන ..
මචං පොදුඅපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,
*වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා මචං ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,
අනිත් එක්ක තමයි මේ මැතිවරණය පොදුඅපෙක්ෂකයා දිනනවා එකේ දෙකක් නැ අද රටේ සියලුම බලවේග ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක ,
මහින්ද දිනපු හැමජන්දයක්ම දිනුවේ සන්ධාන ගහලා අද මහින්ද එන්නේ තනියම එයාට බැ මේක දිනන්න , JVP එක පැහැදිලිවම කියනවා මහින්දට ජන්දේ දෙන්න එපා කියලා ඔහුන් කියන්නේ පොදුඅපෙක්ෂකයාට දෙන්න කියලා ඉතින් සමස්ථ JVP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට , හෙල උරුමයේ ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට UNP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට මේ ජන්දේ දිනන්නේ මචං කවුරුවත් නෙවේ අපි මහජනතාව .. ඉතින් මම උබට කියන්නේ මේ අනිවාර්යෙන් දිනන පොදුඅපෙක්ෂකයාගේ මල් වට්ටියට අතතියන්න කියලා විතරයි උබ ජන්දේ ප්‍රකාශ කරන්නේ නැතුව හිටියොත් කවදා හරි උබ දුක් වේ අනේ මම මේ ජයක් ග්‍රහණයට සහය දුන්නේ නැනේ කියලා .අන්න එතනින් මිදින්න නම් අවංක හිතින් ජන්ද පොලට ගිහින් ජන්දේ බාවිතා කරන්න.
ගස් වල කොළ කඩලා ගස් මරන්න බැ එහෙම ගහා මරන්න නම් මචං කොළ කියක් නම් තනියම කඩන්න වෙනවද එක තාර්ථක නැ . අපිට පුළුවන් දේ අපි කරමු .. මුලින්ම මාරා පන්නගෙන ඉමු මචං ඉටපස්සේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන බයවෙන්න දෙයක් නැ මේක තනිපුද්ගලයෙක්ගේ වැඩක් නෙවේ ඒ නිසා පුර්ණ විශ්වාසයකින් ජන්දේ දෙන්න පුළුවන් ..
පල පල යන්න ලාවුළු ගෙම්බා.............A. සිරියා;17686864 said:කිඹුල් මාම දොස්තර නෙමෙයි, කොන්දොස්තර..![]()


ඔවුන් ඒ ක්‍රමය නැවැත්තුවොත් පාර්ලිමේනුතුවේ 2/3 බලය ගැන ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් එනවා. මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට ආනුඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනයට 2/3 බලය ඕන. ඒක තියා ගන්න ඔුවන් මේ ක්‍රමය මේ විදියට ම අරගෙන යනවට මෙන්න කැට!මචං පොදුඅපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,
*වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා මචං ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,
කිබුලා මේගැන මොකද හිතන්නේ ඔයාගේ මතයේ ඉන්න බහුතරයක් නෙවේ සියල්ලම වගේ එකතුවෙලා තියෙනවා පොදුඅපෙක්ෂකයා එක්ක ඒ නිසා ඔයාගේ මතයට ඉඩක් තියෙන්නේ පොදුඅපෙක්ෂකයා සහා එම පිරිස ලග කියලා හිතෙන්නේ නැද්ද ??![]()
එලකිරි එකේ උන්ගෙ කාලෙ කන්නෙ නැතුව මහින්දට කතිරෙ ගහල බුදියගනින්සියළු දෙනාම කෝට් නොකලෙමි...නමුත් මේ පොදු පිළිතුරයි.......
මම දේශපාලන නොව වෙනත් ක්ෂෙත්ර සම්බන්ධයෙන් විද්වත් බොහෝ දෙනා විමසූවෙමි. මේ ක්‍රමය යහපත් නොවන බව 90%ක ගේ අදහසය. නමුත් මෛත්‍රී පත්වී බලය අතහරිනවා නම් ඇති ඵලය කුමක්දැයි අප සියළු ම දෙනාට ඇත්තේ ප්රශ්නයකි. රනිල් හෝ චන්ද්‍රිකා යහපාලනය ගෙනෙනේ නැත.......එය ඔවුන් ඔවුන් ගේ පාලන කාල වලදි ප්‍රාෙයා්ගිකව කිසිසේත් ම පෙන්වා නැත. විශේෂයෙන් චන්ද්‍රිකා යනු මේ රට කෑ, දේශපාලන පාහරියකි.......
මේසය බේරා ගත යුතුය. පෙන්විය යුත්තේ මේ පාහර, අධම, නින්දිත ක්‍රමවේද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන බවය. එවිට අපිට ගේම ඇදිය හැකි මීළග මහමැතිවරණයේ දී, වඩා යහපත් වූ මිනිසුන් පාර්ලිමේන්තුවට ඔසවා තැබීම සදහා ඉදිරිපත් කිරීමට මේ දේශපාලන අම්බරුවන්ට සිදුවේ.
දේශපාලනයට අවශ්‍ය ප්‍රාෙයා්ගික සහ ප්රාමානික විද්වතුන්ය යන මතයේ තරයේ ම සිටිමි. ඔවුන් තෝරා ගන්නට ඉඩ දෙන තාක් ඡන්ද පත්‍රිකාව හරහට මාගේ විරෝධාකල්පය මම ලියමි!

මම කඩේ යනවා.......
ඒ මගේ රට වෙනුවෙන්......
කලිනුත් එහෙමයි.......ජිනීව කේස් වලදී රට වෙනුවෙන් කඩේ ගිහින් මරාවාදියෙක් කියන හංවඩුවත් වැදිල තියෙන්නේ........
මම කියන්නේ සාපේක්ෂව යහපත් ක්‍රමය ගැන නෙවෙයි......
මම කියන්නේ පරම යහපත් ක්‍රමය ගැන......
සියළු දෙනා ම කියන්නේ මේසයේ පිලන් කෝප්ප වෙනත් විදියකට තැබීම ගැන..නෑ මම කියන්නේ මේසය අස්කරල අළුත් පිගන් කෝප්ප තැබීම ගැන......
සියළ දෙනාම කියන්නේ යක්කුන් ගෙන් හොද යකා තේරීම ගැන....නෑ මම කියන්නේ යක්කු නෙවෙයි මේ රට පාලනය කරන්න ඕන මනුෂ්‍යෙයා් කියන එක......
හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........
ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!

හා............එලකිරි එකේ උන්ගෙ කාලෙ කන්නෙ නැතුව මහින්දට කතිරෙ ගහල බුදියගනින්![]()







එලකිරි එකේ උන්ගෙ කාලෙ කන්නෙ නැතුව මහින්දට කතිරෙ ගහල බුදියගනින්![]()



1994-2004 අතර චන්ද්‍රිකා කරපු දේවල් බලපං කෝ අර පොඩි අතුල මාමා ලියපු පොත හොයා ගෙන..........චන්ද්‍රිකාගෙයි රනිල්ගෙයි ඔය තරම් වැරැද්ද මොකද්ද? හැමෝගෙම වැරදි තියෙනව තමයි ඒත් මේ වෙලාවෙ මෙයාල නිසා ඡන්දෙ නොදෙන්න තරම් දේශපාලනික වශයෙන් ඇති වැරද්දක් පැහැදිලි කරපල්ලකො.

මොකක්ද යකෝ ඒ හරුපෙ. හක හක. මහින්දට චන්දෙදි එක චන්දයක් වැඩිපුර තිබුනත් ඔය අවලන්ගු කරපු චන්දෙ වටිනකම පුස් වෙනවනමුත් මාගේ හඩ ඔබේ ඡන්ද ඔප්ෂන් වල නැත......
රතු කර ඇති කොටස මට අදාල නොවන විට මගේ ඡන්දය ප්‍රකාශ කළ හැකිද මාගේ ප්‍රිය මිත්‍රය??????
ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛාවේ යම් බලයක් සහ තර්ජනයක් ඇති බව ඔබ විශ්වාස නොකරනවා ද?
ප්‍රතික්ෂේප වන ඡන්ද වල ඇත්තේ මේ සියළු ම ජඩකම් වලට, බලලෝභීකම් වලට සහ මහජන මතය ලබා ගෙන උන් ගේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පාහර, පාදඩ, ජඩ ක්‍රමයට විරුද්ධව නැගෙන හඩයි!



මෛත්‍රීට ඡන්දය දිය යුතුයි! නමුත් ඒ ඡන්දයෙන් පාලනයට එන්නේ ගල් කබ්බන් නම් ඒ ඡන්දයෙන් අපේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වන්නේ නැත.........සිරාවට බං, ඔය වැනෙන උන් ඔක්කොම දෙන්නෙ මරාට, ආත්මශක්තියක් නැති උං බං. මම දැම්ම මෛත්‍රීට මෙවර චන්දෙ දිය යුත්තේ ඇයි කියල ඒත් ඒකට කට උත්තර තාම නැහැ.![]()
ඔව් අනිවාර්යෙන්ම. මහින්දව පරද්දල ඊලඟ මහමැතිවරනෙන් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න ඕන. කිඹුල වැනෙන්නෙ බයික් කටුවක් ලැබිලද කොහෙදසිරාවට බං, ඔය වැනෙන උන් ඔක්කොම දෙන්නෙ මරාට, ආත්මශක්තියක් නැති උං බං. මම දැම්ම මෛත්‍රීට මෙවර චන්දෙ දිය යුත්තේ ඇයි කියල ඒත් ඒකට කට උත්තර තාම නැහැ.![]()

ඔය කොයි එකා ආවත් මට රස්සාව තියනව බං........ඔව් අනිවාර්යෙන්ම. මහින්දව පරද්දල ඊලඟ මහමැතිවරනෙන් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න ඕන. කිඹුල වැනෙන්නෙ බයික් කටුවක් ලැබිලද කොහෙද![]()
කවර හුයන්නක්ද?මා කියන දේ සමග මතාවාදීමය වශයෙන් ගැටෙන අයවළුන් හට පමණක් පිළිතුරු සපයමි!
පවතින ක්‍රමය හෝ ඊට විකල්ප ක්‍රමය ලෙස යෝජනා වන ක්‍රමය ගැන මම විශ්වාස නොකරමි.
ඒ මෙසේ නොයෙක් වර අපි රැවටී ඇති නිසාය.......

උඹට තේරෙන්නෙ නැත්තං කෑ නුගහ හිටිං මචං......කවර හුයන්නක්ද?![]()