Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    50% margin kiyana eka waradi ban. 50% MARGIN ekak kiyanne candidate A 24%, candidate B >=36% gannawa kiyana eka.(A ge votes walata wada 50% more gannawa kiyana eka. Marginal profit calculate karanawa wage.
    Eth lankawe one valid castes votes walin >50% ganna eka.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්‍රකාශිත ඡන්ද වලින් හරියටම භාගයක් සහ තවත් එක ඡන්දයක් තිබ්බොත් ඒ පැත්ත ඡන්දේ දිනනවා..
    කාටවත් 50%ක් ගන්න බැරි උනොත් දෙවනි මනාපෙට යනවා..
    දෙන්නම හරියටම සමාන ඡන්ද ගානක් අරගෙන තිබුනොත් කුසපත් ඇදීමකින් (කාසියේ වාසිය වගේ) දේකින් ජයග්‍රාහකයා තෝරනවා..

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ප්‍රකාශිත ඡන්ද වලින් හරියටම භාගයක් සහ තවත් එක ඡන්දයක් තිබ්බොත් ඒ පැත්ත ඡන්දේ දිනනවා..
    කාටවත් 50%ක් ගන්න බැරි උනොත් දෙවනි මනාපෙට යනවා..
    දෙන්නම හරියටම සමාන ඡන්ද ගානක් අරගෙන තිබුනොත් කුසපත් ඇදීමකින් (කාසියේ වාසිය වගේ) දේකින් ජයග්‍රාහකයා තෝරනවා..

    ඔව් එක තීරනය වන්නේ ප්‍රකාශිත ජන්ද ගනනින්

    ප්‍රකාශිත ජන්දවලින් 50% + 1 ජ්න්දයක්

    දල වශයෙන් =

    15,052,168 x 75% = 11,289,126 / 2

    = 5,644,563 + 1 :yes: