ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    මේ කාටවත් ඡන්දය නොදෙමි, ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි..යි මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි, එමනිසා ඡන්දෙ කටුගාන්න කියා සිතන ඔබටයි.

    ඔය කියන විදියට එකපාරටම පවතින ක්‍රමය වෙනස් කල හැකි වේද ?...
    අඩුම තරමේ මෙයින් ඊට එක් පියවරක් හෝ තැබිය යුතු නොවේද ?...
    මාගේ අදහසට අනුව නම් ඡන්ද පත්‍රිකාවෙහි හරුපයක් ලිවීම තේරුමක් නැති ක්‍රියාවකි.. එයින් පවතින ක්‍රමයේ කිසි වෙනසක් සිදුවන්නේද නැත.. කව්රුවත් ඔය හරුපේ කියවන්නේද නැත.. ඔබගේ චන්දය අවලංගු වීම පමනක් සිදුවේ..
    #Troop

    ඉතින් හැම මගුලක්ම කරන්න කලින් මේ රට කන යකා ගෙදර යවලා ඉන්න ඕන. ඔය කියන කිසිමදෙයක් මහින්ද පාලනය විසින් ලබාගන්න බැ මහිනද මේපාර ආවොත් තව අවුරුදු 8ක් ඉන්නවා සමහර විට ඊටත් වැඩි කරගෙන එක එක පිස්සු නටයි.(19 වෙනි සන්ශෝදනයක් මගින්) නාමල්ට , අරුන්ට මුන්ට තැන දීලා අමුතුම ආතල් ගනී.. ඔලු ගෙඩි මාරු කරන්නත් මුලින්ම මහින්ද පන්නලා දාන්න ඕන .. ඌ රට අරක්ගෙන ඉන්නේ ..

    පිස්සු කෙලින්නේ නැතුව ජන්දේ භාවිතා කරන්න මහින්ද පාලනය අවසාන කරන්න. මහින්ද ගෙදර යැව්වාට පස්සේ එන ඒවාට මුණ දෙන්න ලේසි. මහින්ද ගෙදර යැවීම අංක එක කියන එක අමතක කරන්න එපා, මචං අවුරුදු 18 රට එකම පුද්ගලයෙක්ට කරන්න දෙන්න බැ එතන ඒකාධිපති පාලනයක් ඇති වෙනවා. දෙවතාවකට තිබුන දුර කාලය 03 වතාවක් කරගන්න ව්‍යවස්ථාව සංශෝදනය කරලා නීති විරෝදී මැතිවරණයක් අවුරුදු දෙකක් ඉන්න තියාගෙන අරගෙන එන්නේ ජනතාවට තියෙන ආදරයට නෙවේ නේ. මේ එන්නේ බලලොබි තන්හාවට බලය තරකරගන්න. මොකද මනස් දන්නවා තව අවුරුදු 2ක් මේ විදියට රට ගියොත් ජනතාව පාරට බැහැලා ගල්ගනවා කියලා .. පැහැදිලිවම මේ ගෙනියන්නේ රට හදන වැඩ පිළිවලක් නෙවේ පවුල හදන වැඩ පිළිවලක්. මේකට විරුද්ද වෙන්න ඕන. ජිවන බර එන්න එන්න වැඩි වෙනවා. එකප්‍රද්ගල ආදායමට වඩා සිය දාහස් ගුණයකින් වියදම වැඩි වෙලා ,අදික බදු ගහලා අපේ සල්ලි හුරගෙන කළා ආතල් ගන්න පාලක පැලැන්තිය ගෙදර යවන්න ඕන ..

    ජන්දේ නොදා නම් ඉන්න එපා. අපරාදේ මේවගේ තීරනාත්මක ජ්න්දයකදී ජන්දේ දන්නේ නැතුව මග හරිනවා නම් එක නින්දිතයි. හිතෙන අපේක්ෂකයෙක්ට දාන්න.
    #LoriyaK

    දේශපාලන නොව වෙනත් ක්ෂෙත්‍ර සම්බන්ධයෙන් විද්වත් බොහෝ දෙනා අනුව මේ ක්‍රමය යහපත් නොවන බව 90%ක ගේ අදහසය. නමුත් මෛත්‍රී පත්වී බලය අතහරිනවා නම් ඇති ඵලය කුමක්දැයි අප සියළු ම දෙනාට ඇත්තේ ප්‍රශ්නයකි. පෙන්විය යුත්තේ මේ පාහර, අධම, නින්දිත ක්‍රමවේද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන බවය. එවිට අපිට ගේම ඇදිය හැකි මීළග මහමැතිවරණයේ දී, වඩා යහපත් වූ මිනිසුන් පාර්ලිමේන්තුවට ඔසවා තැබීම සදහා ඉදිරිපත් කිරීමට මේ දේශපාලන අම්බරුවන්ට සිදුවේ.දේශපාලනයට අවශ්‍ය ප්‍රාෙයා්ගික සහ ප්‍රාමානික විද්වතුන්ය.

    වර්තමානයේ ඉන්න හොරු ටික parliament එකෙන් අයින් කරන්න අපිට chance එකක් එනව මාස 3කින්, ඒකෙදි නුසුදුසු අයව හලන එක චන්ද දායකයගෙ වගකීම. චන්ද අයිතිය තමයි සාමාන්‍ය ජනතාවට තියෙන එකම අවිය. චන්දෙ කටුගානව කියන්නෙ නූගත් කමක්, (සමාවෙන්න මෙහෙම කියනවට හැබැයි ඒක තමයි පරම සත්‍ය) ඒක නිසා ඉස්සෙල්ල දූෂිත පාලකයව එලවිය යුතුයි. පස්සෙ අනිත් අය ගැන බලා ගතහැකි.

    මරා අද උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ, ඉල්ලීම දිනාගන්න හැදුවම අධිකරණ නියෝග අරං හරි වෙඩි තියල හරි ඒව විසිරුනව. කිසිම ආයතනයක් ස්වාධීන නැහැ. වැඩක් කරගන්න ගියහම ලොකු තැං වලින් ලියුම් ඉල්ලනව, ලොකු අය බිලියන ගනං ගහගන්නව, පස්සෙ අහින්සකයෙක්ව අල්ලල හිරේ දානව, පොලිස් අත්අඩංගුවෙ ඉන්න උන්ව බලෙන් අරං යනව, බොරුවට චන්දෙ කාලෙට පෙට්‍රල්, ඩීසල්, ගෑස් අඩුකරනව හෙන ගනං වලින් හැබැයි අනිත් වෙලාවට ඊට වඩා ගනං වලින් වැඩි කරනව. ඉතින් මේව දැක දැකත් චන්දෙ කටු ගානවනං ඉතින් අනේ මන්ද ඇස් ගෙඩි දෙකට හැන ගැහිලද කියල.
    #chootyputha1

    කරන්න දෙයක් නෑ. රිස්ක් එකක් ගන්න වෙනවාමයි මේ යන විදිය නම් හරියන්නේ නෑ. මහින්දට වැඩකරනවා නම් තව අවු 2 ක් තිබුනා වැඩ කරන්න. මිනිස්සු ඡන්ද ඉල්ලුවේ නෑ නේ. ඊට පස්සේ කෙලින්ම අවු8 යි ඊට පස්සේ යුවරඡු අවු 32 හරියනවා ඊට පස්සේ එයා පටන් ගන්නවා මේක වෙනස් කරන්න ඔනේමයි. උබේ කැමැත්තක් හිතලා බලලා ඡන්දේ දියන්.
    #r.pathirana

    මේ පාර ඒ වැරැද්ද උනොත් අයෙ එක හදාගන්න වෙන්නේ නැ. ඒ නිසා මේ වෙලාවේ තියෙන හොදම option එක තමයි #my3 ඉතින් මේ හොරු ටික යවල මේ තියෙන ක්‍රමය වෙනස් කරන්න දවසක් එන්නේ 8 වෙනිදට මේ ක්‍රමය වෙනස් උනොත් විතරයි.
    #infoniroshan

    හැමෝගෙම යටගිය අතීතය හොද නැති වෙන්න පුළුවන් , නමුත් අද ගැන හිතලා හෙට ගැන හිතුවොත් අනාගතේ ගැන හිතුවොත් මහින්ද අරගෙන යන වැඩ පිලිවල ෆේල්. මහින්දට බෑ මේ ආර්ථික යුද්දය දිනන්න. අන්න එතනයි අපි ඉන්න ඕන මහින්දගේ විදේශ ප්‍රතිපත්ති අසාර්ථකයි , වෙනසක් ඕන හැමදාම දකින යකා දැන් එපා වෙලා තියෙන්නේ ..

    රටේ මේ තියෙන නින්දිත දේශපාලන ක්‍රමය වෙනස් වෙලා අලුත් දේශපාලන සංක්ර්තියක් අනාගතයට බලපාන විදිහට වෙනස් වෙන්න ඕන .. අපි ජන්දේ බාවිතා කරන්නේ හුදෙක් ඔලු ගෙඩි මාරු කිරීමට නෙවේ පැහැදිලි වෙනසක් උදෙසා ,

    *විධායක ක්‍රමය අහෝසි කරන්නේ නැතුව ඔය කියන යහපත් මිනිස්සු පාර්ලිමේන්තුවට යැවීමත් ඉහල අංශ වලට යොදවන්නවත් බැ යහපාලනය ඇති කරන්න අවශ්‍යයි. ස්වාධින කොම්සම් මේවා පත් කරගන්න තමයි අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එන්නේ ,, විධායක ක්‍රමයේ තියෙන අදික බල තල අහෝසි කරලා ඒවා පාර්ලිමේන්තුවට පවරලා දීම තුලින් තමයි යහපාලනය ඇති කරන්න පුළුවන් වෙන්නේ 100% බැරි වේ. නමුත් පවතින රාජ්‍යට වඩා ප්‍රථිපලදායක වෙනවා එකේ දෙකක් නැ ..
    #LoriyaK

    ඔබ බලාපොරොත්තු වන්නෙ සාපේක්ෂව යහපත් ක්‍රමය ගැන නෙවෙයි පරම යහපත් ක්‍රමය ගැන නම්. සියළ දෙනාම කියන්නේ යක්කුන් ගෙන් හොද යකා තේරීම ගැන....නෑ ඔබ කියන්නේ යක්කු නෙවෙයි මේ රට පාලනය කරන්න ඕන මනුෂ්‍යෙයා් කියන එක නම්.., හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති නම්.., මේ පවතින ක්‍රමය තුල ම ඊට අනුගත වීම නිවට කමක් ලෙස ඔබ දකිනවා නම්.

    ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද.. විදායක බලතල තියෙන ජනාධිපතියා තමයි සියලුම උසස් නිල වලට සේවකයන් යොදවන්නේ ඒවගේම පාලකයන් .. ගහා ගලවන්නේ නැතුව කොළ කඩලා හරියන්නේ නැ,,

    පවතින ක්‍රමය යම්තාක් දුරකට හෝ වෙනස් නොකර මිනිස්සුන්ට බලය දුන්නා කියලා යක්කුන්ගේ බලය හමුවේ මිනිස්සුන්ට හඩක් නැගීමට ඉඩක් තිබේවිද. නැත.

    දේශපාලනයේදී එකවර පරම යහපත් ක්‍රමයකට යාම හෝ සර්ව සම්පුර්න මිනිසුන් සොයා ගැනීම ප්‍රයෝගික නැත. සාපේක්ශ වශයෙන් හොද විසදුමට යෑමට සිදුව ඇත.

    අපි චන්දේ නොදා හිටියට ඒක එකෙකුටවත් දැන්නේනේ නැති එකයි අවුල. කොහොමත් ඔය දෙන්නගෙන් කව්රුහරි ජනපති වෙනවා. එකයි කියන්නේ සාපේක්ශ වශයෙන් හොද විසදුමට යන්න ඕනි කියලා. මතයට ගරු කරනවා එත් ඔය කියන විදියේ මනුසයෙක් කවදාවත් එයිද කියන එකේ ප්‍රයෝගික බවේ ගැටලුවක් තියෙනවා.
    #Troop

    කල යුත්තේ පවතින් ක්‍රමය තුලින් වඩාත් සාදාරණ ක්‍රමයක් නිර්මානය කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ජනතා නියෝජිතයින්ට බල කිරීම නොවන්නේද? ලිදට වැටුන මැඩියා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම පමනි.
    #DJvodka

    එකෙක් යකා බව සැබෑය අනිකාවත් යකෙක් ලෙස උපකල්පනය කලේ කොහොමද ?

    වෙනසක් සිදුවිය යුත්තෙ හොද යකා ගේමු කියල නෙමෙයි ඉන්න යකා එළවීමට, යකෙක් මෙල්ල කරන්න පුළුවන් හොදට සාස්තරේ දන්නා හොද කට්ටඩියෙක්ට ගේමු කියලයි.
    යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට වාසය කරන්න බෑනේ, ඒ නිසා යක්කු ප්‍රත්ක්ෂේප කිරීමද කලයුතු එලවිමද ? , යක්කු ගියපසු මිනිස්සු එයි.
    #machan :D

    මහින්ද බලයට පත් වුනොත් කුමක් සිදුවෙයිද?

    මරා දිනුවොත් හොරු සෙට් එකට ආයෙත් නාම යෝජනා දෙනව. මෛත්‍රී හිටපු මහ ලේකම් නිදහස් පක්ෂයෙ, එයා වැරදි කරපු අයට විනය කටයුතු කරන්න ඉල්ලපුවම මරා ඒකට ඉඩ දුන්නෑ. එක්සත් ජාතික පක්ෂයේ පෙර වැරදි තියෙනව ඒව ඉතින් හැම පක්ෂයකම වගේ තියෙනවනෙ,

    ඒ වගේම මෛත්‍රීගෙ පැත්තෙත් රටට ආදරේ මිනිස්සු ඉන්නව (රතන හිමි, මදුළුවාවෙ සෝභිත හිමි, චම්පික, සජිත්, සුජීව, ෆොන්සේක etc) මේක තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව ඒකාධිපති වියරුවෙන් මිදෙන්න. අම්බානෙක පොලියට ණය අරං පාරවල් හදන්න, නැව් නැති වරායවල් හදන්න කාටත් පුලුවන්, මරා එක factory එකක් දැම්මද ඔය ණය ගන්න ඒවලින්, නැහැනෙ. මචං උබල චන්දෙ දෙන්නැත්තෙ උබලට එදා වේල ශේප් කරගෙන ජීවත් වෙන්න පුලුවන් නිසා, ඒ වුනාට මේ රටේ බහුතරය දුප්පත්, ඒ මිනිස්සු වේලක් ඇර වේලක් බඩගින්නෙ ඉදං ජීවත් වෙන්නෙ.

    මරා බැරි වෙලාවත් දින්නොත් ඔය අඩු කලාවගේ දෙගුණයික් ආයෙ වැඩි කරයි, එතකොට කොහොමද සනීපෙ අවු 8ක් කනකොට. මරා අද නිදහසේ උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ උසාවි නියෝග, බැටන් පොලු සම්බුව, නැත්තං වෙඩි තියල හරි විසුරුවනව. රටේ අධ්‍යාපනය කෑව, ඉස්පිරිතාල වල බෙහෙත් ටික නැහැ. ලොක්කෙගු ලියුමක් හරි නිල් බලකායෙ සාමජිකත්වය නැත්තං රස්සාවක් දෙන්නෑ, බඩුමිල, පෙට්‍රල්, ගෑස්, කිරි පිටි චන්දෙ කාලෙට හෙනට අඩු කරනව, හැබැයි චන්දෙ නැති දවසට මුකුත් නැහැ.

    රටේ විදේශ සේවයම පාලනය කරන්නෙ මෝඩ තකතීරු මරාගෙ බත් බැලයො සෙට් එකක්, හොද මිනිහෙක්ට ඉන්න දෙන්නෑ ගහනව, ඒ අස්සෙ ජාති හිතෛෂී කියාගෙන ඉන්න උන්ගෙ ලයිට් බිල විතරක් මාසෙකට 160000 යි අදින්නෙ ලක්ෂ ගනං වටින ඇදුම්, දන්නෙ ලක්ෂ ගනං වටින ඔරලෝසු, සපත්තු, රටේ යහපාලනය කියන තැන අග්‍රස්තානයේ වැඩ සිටින අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරු කරන අනුශාසනා තබේකට ගනං ගන්නෙ නැහැ (මහනුවර නයිට් රේස්), ඒවගේ කරන එකෙක්ට රට නැවත බාර දෙනවද කියන එක උබට බාරයි.

    #chootyputha1

    අග විනිසුරු ගෙදර යව්වනම් , ව්‍යවස්ථාවිරෝධි ඡන්දයක් ප්‍රකාශයට පත් කලානම් , යුද ඉතිතිහසෙන් ෆොන්සේකාගේ නම මකුවනම් ,ලිපිගොනුවක් අස්ථානගත කිරීම මහ ලොකු දෙයක්ද ,
    මරාට නොදී සිරාට දෙන්න ඕන අඩුමගානේ එතකොට ලබන මහමැතිවරණය සදාරනව පවත්වයි ( jvp නායකයත් මේ කතාව කියනවා මට ඇහුන), අන්න එතකොට කිබුල කියන මිනිස්සු ටික පාර්ලිමේන්තුවට යවන්න පුළුවන්, මොකද මරා හිටියොත් සාදාරණ මහමැතිවරණයක් තියන්න පුළුවන් කියල හිතනවද?
    #machan :D

    මහින්ද මේ ක්‍රමය වෙනස් නොකරන්නෙ මන්ද?

    ජාරා පත් ක්‍රමය නැති කිරීමට අවශ්‍ය නම් එයට හේතුව වූ විදායකක්‍රමයේ ඇසීමත බලතල ඉවත් විය යුතුය. දැන් පවතින පාලකයා කවදාවත් එසේ කරන්නේ නැත. 18 සංශෝදනය ගෙනාවේ ඇයිද සිත බලන කල කිසිදාක මහින්ද විදායක බලතල ඉවත් කරන්නේ හෝ අඩු කරන්නේ නැත. එහෙයින් ඉකමනින ජරාපත් ක්‍රමයේ අවසානය දැකීමට මහින්ද පරාජය කලයුතුය. ඉන් පසුව පවතින මහම්තිවරනයක්දී උගතුන් හා අවංක මිනිසුන් පාර්ලිමෙන්තුවට යැවිය යුතුය

    තවද මේ දූෂිත දේශපාලන ක්‍රමය තුල මිනිහෙකුට සාධාරණව ඉන්න තියෙන්නෙ සීමිත ඉඩක් පමණය.
    එදා අපි ගරු කරපු මොහාන් සමරනායක, විමල් වීරවංශ වගේ මහත්වරැ අද පත් වෙලා ඉන්න තත්වය දැක්කම ඇත්තටම ඇති වෙන්නෙ කලකිරීමක්

    මර දිනන් ගමන් සුජිවලා , ලක්ෂ්මන් කිරිඅල්ල, කරු ජයසුරිය, හරින්, බුද්දික පතිරණ , තව පළාත්සභා මන්ත්‍රීලා ගොඩක් පනිනවා. ආයිත් හකීම්, බදියුදීන්, ලා සෙට් වෙනවා. ගිය උන්ට ඔහොම ඉන්න කියලා මරා අයිත විපක්ෂේ උන් බිලි බාගෙන 2/3 හදාගන්නවා. එට පස්ස අයිත රට පරම විදියටම යනවා. ජරා ජීරණ ක්‍රමයේ විනාශයට ගන්න පුළුවන් මුල්ම පියවර මරව එලවන එක. මර දින්නොත් වෙන්නේ තව තවත් රටේ මිනිස්සු ගේ හිවිත පස්සට යන එක
    #maxboysl

    මෛත්‍රී ආන්ඩුව කියන තරම්ම යහපාලනයක් වේවිද?ඔබ ඡන්දය දිය යුත්තේ ඒ නිසාමද? මෙය හුදෙක් ඔලුගෙඩි මාරුවක් විය යුතු නෑ. නමුත් අවසාන ප්‍රතිඵලය එය නොවෙයි ද? අළුත් වීදුරුවේ පැරණි මදුපැන්! පක්ෂෙ මරෙු කරල එන උන් එන්නේ මේකෙන් වරදාන ගන්න බලං නෙවෙයි කියල අපට තියන සහතිකේ මොකක්ද? මොකද ඔවුන් රැදි හිටියෙත්, කලින් පැන්නේත් වරදාන වලට. එවන්් මිනිසුන් ගේ දේශපාලන සුජාත භාවය මේ මොහොතේ ප්‍රහ්නයක් නෙවෙයි ද?

    18 අහෝසි කර ස්වාධීන කොමිශන් සභා බලාත්මක කිරීමම ප්‍රමානවත් සිරිසේනට ඡන්දය දීමට.
    #DJvodka

    මෙතන හුදෙක් ඔළුගෙඩි මාරුවක් නෙවේ වෙන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් දේශපාලන සංකෘතියේ වෙනසක් අනාගතයටත් බලපාන ආකාරයෙන් සිදුකරගන්න තමයි මේ ජන්දේ භාවිතා කරන්න ඕන ..

    පොදු අපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,

    *වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
    මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,

    දැන් හැදිලා තියෙන බලවේගය බකල්කරන්න තුලනය වෙන මතයක් ඇති කරන්න උස්සහා ගන්නේ නැ කොහෙත්ම ,නමුත් පොදුවේ ගත් විට අතීතය සුන්දර නැ එක පිලිගනවා කාගේවත් සුදුහුණු ගාන්නෙත් නැ,

    මෙහමයි අපි වැරදි කලේ අද ඊයේ නෙවේ,, ලංකාවට දෙමළ ප්‍රජාවගේ මුල් ආගමනය සිදුවෙන්නේ කොහොමද කියලා දන්නවා , මුලිස්ලිම් ප්‍රජාව ලංකාවට මුල් පැමිණීම වෙන්නේ කොහොමද එයාලා මෙහෙ ජනාවාස පිහිටවා ගන්නේ කොහොමද ? රජකාලයේ සිටන් ලොකු වැරදි සිදුවෙලා තියෙනවා ඉතින් එහෙම වුනා කියලා අපිට බැ අතීතයට ගිහින් ඒවා නිවැරදි කරන්න. ඒවගේම තමයි දේශපාලන ඉතිහාසයේත් වැරදි සිදු වුනා ඒවා මොනවද කියලා කනු හාරන එක නෙවේ දැන් අපි කරන්න ඕන,,

    21 සියවසේ රටකක් දියුණු වෙන්න අතීත සිදුවීම් පදනම් කරගෙන තීරණ ගන්න ඕන නැ ,, අතීතේ හිටපු මිනිස්සු දැන් නැ එහෙම ඉන්නවා නම් ඔහුන් මේ සමාජක්‍රමයත් එක්ක වෙනස් වෙලා එක හැම ප්ර්ද්ගලයෙක්ටම පොදු. එදා හිටපු මිනිස්සු නෙවේ අද ඉන්නේ ..රටේ වෙනසක් ඇති කරන්න ඕන වෙලා තියෙනවා මේ දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න ඕන විදායක ක්‍රමය ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැ. ලංකාවේ මිනිස්සු පොදුවේ ගත්තාම බලලොබි අදහස් තියෙන පිරිසක් ඉන්නේ , විදායක බලතල පාර්ලිමේන්තුව තුල බෙදී යනවා කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා මතය.

    එත කොට අපිට 100% නැති උනාත් 90% රටේ යහපාලනය ඇති කරලා ගසා කෑම , අවනීතිය පාලනය කරන්න පුළුවන් මොකද විරුද්ද මත දරන පිරිස් අතරින් අවසානයේ ඇතිවෙන එකමතිකබවය හරහා රට සේවයක් වෙනවා...

    මහින්ද චින්තනේ මොනවද වෙන්නේ , මහින්දට හිතුනොත් පොලිස් පති මාරු කරන්න හිතෙන සැනෙකින් පොලිස්පති මාරු කරන්න පුළුවන් හමුදා පතිටත් ,නීතිපති ,රාජ්‍ය අංශයේ උසස් නිලදාරීන් , ඒවාගේම , අමාත්‍යාංශය හිතෙන පරිදි තමාගේ යටතට ගන්නත් හිතෙන හිතෙන අයට ඇමති ලේකම් තනතුරු නියෝජ්‍යා ඇමති තනතුරු මේවා දෙන්න පුළුවන් එතනම පැහැදිලි නේ අපි 21වෙනි යුගයේත් තාම ඉන්නේ එදා රජවරුන්ගේ කාලයක කියලා ,මහින්ද එනකොට මිනිස්සු දාන ගානවා වදිනවා ,ළමයි දෙනවා මොනවද මේ විකාර මචං මේවා බලන් ඉන්න පුලුවන්ද මෙහෙම අපිට රටක් විදිහට ඉස්සරාහට යන්න පුලුවන්ද ?

    මුළු ලෝකෙන්ම අද ලංකාව කොන් වෙලා කිසිම විදේශ ආයෝජනයක් ලංකාවට ගලාගෙන එන්නේ නැ ආයෝජන කියලා එන්නේ සියට 8 ,12 පොලියට නය මේක වෙනස් වෙන්න ඕන බන් රට එක පුද්ගලයෙක්ගේ පාලනය නතුකරගෙන ඉන්නවා නම් එක සාධාරණ නැ එතන යහපාලනය ඇති වෙන්නේ නැ එතන ප්‍රජාත්‍රන්තවාදය ඇති වෙන්නේ නැ , එතන සහජීවනය ඇති වෙන්නේ නැ රටක් දියුණු වෙන්නේ නැ ඒ වෙනුවට වෙන්නේ එක පුද්ගලයෙක් සහ ඔහු අවට සිටින පවුල් සංස්ථාවේ ගිණුම් වලට සල්ලි බැර වෙන එක විතරයි .

    රටකට ඕන උගත් බුද්දිමත් දේශපාලකන් පිරිසක් සමග අලුත් පිබිදීමක්,
    මහින්දගේ ප්‍රතිපත්ති අපි අත් වින්දා යුද්දෙන් පස්සේ ලැබුන ඉටි ගෙඩියක් නැ ..රටක් දියුණු වෙනවා එක ලංකාවටත් පොදු ඉතියෝපියාවටත් පොදුයි මුළු ලෝකෙම දියුනුවෙනකොට පාක් හැදෙන කොට අනිත් රටවල් වලත් ඒවා හැදෙනවා නමුත් ආර්ථික සන්වර්දනයක් නැති රටක බොරුවට කොන්කිර්ට් කුට්ටි සුරංගනා ලෝක හැදුවට වැඩක් නැ ඇත්තටම අපි බලන්න ඕන ලංකාවේ ජිවත් වෙන කිදෙනෙක්ට මේ සුරංගනා ලෝක වලට ගිහින් සැප ගන්න පුලුනද ? කියන එකයි අන්න එතන තමයි අද අපේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ ...

    මේවා හැදුවාට වැඩක් නැ ජනතාවට ඒවාට ගිහින් සැප ගන්න තරම් ආර්ථික මට්ටමක් නැත්නම් .ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල නංවන්න අසමත් ආණ්ඩුවක් කෝටි ප්‍රකෝටි ගණන් නය වෙලා ඒවාත් අහිංසක ජනතාව බාවිතා කරන කිරි පැකට් එකට පාන් ගෙඩියට පටවලා ,කොන්ක්‍රීට් සුරංගනා ලෝක හැදුවාට වැඩක් නැ මේවා ඕනෑම නායකයෙක්ට කරන්න පුළුවන් වැඩ නමුත් ජනතාවගේ ආර්ථික මට්ටම ආදායම් මට්ටම වැඩි කරන එක හැම නායකයෙක්ටම කරන්න බැ එකට ඕන බුද්දිමත් උගත් පිරිසක් සමග ඔහුන්ට සහය දෙන ආණ්ඩුවක් , මහින්ද ආණ්ඩුව අසාර්ථකයි ඔහුන් සැම විටම උස්සාගත්තේ නය අරගෙන සංවර්දනය කරනවයි පෙන්වමින් කොමිස් ගසමින් තම පවුලත් අවට සිටින අනිකුත් හොරුත් සවිමත් කිරීම විතරයි

    රටේ ආදායම් බෙදීයන්නේ නැ ඒ වෙනුවට ඒවා යන්නේ රජටයි රජාගේ ගෝලබාල පිරිසටයි පමණයි .. නමුත් නය බර පැටවෙන්නේ අහිංසක වැඩ කරන ජනතාව මත විතරයි .. මේවා අදාල වෙන්නේ නැ හැම සතියකට වරක් සිංගප්පූරුවේ ෂොපින් කරන්න යන පිරිසට එහෙම පිරිසක් ලංකාවේ ඉන්නවා ඔහුනට කවුරු ආවත් එකයි .. මම දන්නේ නැ උබත් එහෙම ප්ර්ද්ගලයෙක්ද කියලා නමුත් මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහාගන්න කට්ට කන අපිට හොදටම දැනෙනවා තියෙන අවුල අන්න ඒ නිසා අපිට ඕන මේ වෙනස ..
    #Loriyak

    හිටපු ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා. මේ මනුස්සයා තමන්ට ආව විශමාචාර චෝදනාවෙන් ගැලවෙන්න මහින්ද ට ගොට්ට අල්ලලා පාර්ලිමේනුත් මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කරාම මන්ත්‍රී ධූරය අහිමි නොවන බවට අතිශය බරපතල සුප්‍රීම් උසාවි තීන්දුවක් දුන්නා......ඔහු ගේ ඒ අතිශය දුර්දාන්ත තීරණය නිසායි,
    1- මරාට විපක්ෂෙ දියකරන්න අවස්ථාව ආවේ.
    2-වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
    3-මේ රටේ සැබැ මහජන මතය පාර්ලිමේනුත්ව තුල නොපෙන්වන තත්ත්වයක් අදා වුණා.

    දැන් හදනවා නම් හදන්න ඕන ඔතන ඉදන්.
    මේ යෝජනාව කරන්නේ ගරු අධිකරණයට ඉමහත් ගෞරවයෙන්, ඔය ශ්‍රේඨාධිකරණ තීන්දුව අනිවාර්යෙන් ම අහෝසි කල යුතු මයි.............

    නැත්තං,
    1-ආයෙ සැරයක් මහජන මතය වෙනස් කරන්න පුළුවන් වෙනවා වරදාන වලට, සමහර විට කරපු මොනව හරි ජඩ වැඩක් එළිකරනවා කියල තර්ජනය කරලා මන්ත්‍රීවරුන් බා ගන්න පුළුවන්.
    2-යම් අවස්ථාවක යම් බාහිර බලවේගයකට පාර්ලිමේන්තුව විධායක බලතල තියන මොහොතක අස්ථාවර කරන්න පුළුවන් මන්ත්‍රීවරුන් ව බාගෙන....
    #dath kimbula

    අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඔහුගේ අතින් සිදු වුන වැරදි පිලිබදත් මහින්දගේ පාහරකම් පිලිබදත් අමු අමුවේ එලියට දාලා ජනතාවගෙන් සමාව ඉල්ලපු වාර අනන්තයි . මම දන්නේ නැ තමන්ගේ වැරදි පිළිබද ප්‍රකාශ කරලා සමාව ඉල්ලන්න තරම් නිහතමානි ප්‍රද්ගලයෙකුට සමාව දියයුතුද නැද්ද කියලා .

    පොදු අපේක්ෂකයා සහා ඔහුවටා ඉන්න පිරිස සොබිත සුවමින්වහසේ ,රතන හිමි ,චම්පික ,UNP අනෙකුත් පිරිස පැහැදිලිවම කියලා තියෙනවා දේශපාලනික වෙනසක් ඇතිකරනවා,

    ඒවාගේම එහාට මෙහාට පනින උන්ගේ බලය නැතිවෙනවා ආයෙත් බලයට එන්න ඕන නම් ජන්දේ ඉල්ලලා තමයි එන්න වෙන්නේ එහෙම ඉල්ලන්න දෙන එකත් තීරණය වෙන්නේ අදාල පක්ෂයෙන් ඔහුට අවස්ථාව දෙනවද නැද්ද මත ,

    අනිත් එක්ක තමයි මේ මැතිවරණය පොදුඅපෙක්ෂකයා දිනනවා එකේ දෙකක් නැ අද රටේ සියලුම බලවේග ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක ,
    මහින්ද දිනපු හැමජන්දයක්ම දිනුවේ සන්ධාන ගහලා අද මහින්ද එන්නේ තනියම එයාට බැ මේක දිනන්න , JVP එක පැහැදිලිවම කියනවා මහින්දට ජන්දේ දෙන්න එපා කියලා ඔහුන් කියන්නේ පොදුඅපෙක්ෂකයාට දෙන්න කියලා ඉතින් සමස්ථ JVP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට ,

    හෙල උරුමයේ ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට UNP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට මේ ජන්දේ දිනන්නේ මචං කවුරුවත් නෙවේ අපි මහජනතාව .. ඉතින් මම උබට කියන්නේ මේ අනිවාර්යෙන් දිනන පොදුඅපෙක්ෂකයාගේ මල් වට්ටියට අතතියන්න කියලා විතරයි උබ ජන්දේ ප්‍රකාශ කරන්නේ නැතුව හිටියොත් කවදා හරි උබ දුක් වේ අනේ මම මේ ජයක් ග්‍රහණයට සහය දුන්නේ නැනේ කියලා .අන්න එතනින් මිදින්න නම් අවංක හිතින් ජන්ද පොලට ගිහින් ජන්දේ බාවිතා කරන්න.

    ගස් වල කොළ කඩලා ගස් මරන්න බැ එහෙම ගහා මරන්න නම් මචං කොළ කියක් නම් තනියම කඩන්න වෙනවද එක තාර්ථක නැ . අපිට පුළුවන් දේ අපි කරමු .. මුලින්ම මාරා පන්නගෙන ඉමු. ඉටපස්සේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන බයවෙන්න දෙයක් නැ මේක තනිපුද්ගලයෙක්ගේ වැඩක් නෙවේ ඒ නිසා පුර්ණ විශ්වාසයකින් ජන්දේ දෙන්න පුළුවන් ..

    #LoriyaK

    මරා පැන්නීම කියන්නේ අනිවාර්ය පොදු මහා සාදකය මේ වෙලාවේ...නමුත්, අපි පොරව පන්නලා බලය දෙන්නේ කාට ද? චම්පික අයියලට ලොකු පාර්ලිමේනුතු බලයක් නැතුව මේක කේවල් කරන්න පුලුවන් ද? අන්න ඒකයි සලකා බැලිය යුතු චන්ද්‍රිකාලගෙ, රනිල් ලගේ දේශපාලන අතීතය ගැන බැලුවම, තවත් චාන්ස් එක් දිය යුතුද කියන ප්‍රශ්න එන්නේ නැද්ද?

    මෙතන එක එක ප්‍රචාර යනවා නමුත් ඕවා විශ්වාස කරන්න බැ තව දෙයක් තමයි මහින්ද පරාද කරන්න ඕන නිසා ඔය එකතු කරගන්න පොඩි පොඩි පක්ෂ කියන විදිහට නටන ආණ්ඩුවක් එන්නෙත් නැ ,

    චම්පික ,රතන විතරක් නෙවේ මෙතන ඉන්නේ මචං තව තව දේශපාලකයන් ඉන්නවා . ඔය කියන සෙල්ලම් නටන්නත් බැ ඕවා බොරු කතා බන් තාර්තික නැ ඔය වටෙන් වටෙන් එන්නේ රට බෙදන කතාව සාධාරණිය කරන්න කියන එක මට පැහැදිලි ,

    පොදුඅපෙක්ෂකයා සිංහල බුද්දයෙක් ,රනිල් සිංහල බුද්දයෙක් ,සජිත් සිංහල බෞද්දයෙක් , රතන හිමි ,සොබිත හිමි ,සරත්ෆොන්සේකා මේ හැමෝම සිංහල බෞද්ද පිරසක් අනිත් එක මම පිළිගන්නේ නැ කවදාවත් චීවර දාරීන් ඔය උබකියන වගේ කතාවකට බලය දෙන්න අත් වැල් බැද ගනී කියලා පොදුඅපෙක්ෂකයාගේ අවශ්‍ය තාවයේ මතුකරලා ක්‍රියාත්මක කරවීමේ ප්ර්ධාහනියා සොබිත හිමි උන් වහන්සේලා කවදාවත් කුණු ගොඩවල් වලට අතගනන්නේ නැ බන් ,

    ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්.

    e12g5x.jpg

    MihiCherub මචං උබ සිරාවටම වැඩේ කරලා එල .. නියමයි
    Good work machan !!!

    අන්තිම තීරණය ඔබ අතේ ... අවශ්‍ය ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලැබිලා තියෙනවා ... :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් අනිවා අපි දන්නවා මහින්දගෙ ආන්ඩුවෙ හොරකම තියෙනවා කියලා සිරා ආවොත් උගෙ ආන්ඩුවෙත් හොරකම වෙනවා අපි හොරකම නිසාඅ නෙමෙ රට ගැන හිතන්නෙ අවුරුදු 68ක්ම හිටපු උන් හොරකම් කරා

    මහින්ද අනිවා හොරකම් කරා..එහෙමවුනේ ශක්තිමත් විපක්ෂයක් තිබුනේ නැති හන්දා:sorry:..හොහෙද උනුත් ඇතුලේ තනතුරු වලට ගහ ගත්තනේ :angry:
    ඔක්කොම හොරු :(
    ටිකක් හරි රටට අදෙරේ හොරා තමා හොඳම හොරා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Rajapaksha pawul wadaya ayin karannama one issella.
    nathi nam meka kohen nawathiwida.
    meka anthima awasthawa wenna puluwan.

    rajapakshala anith ewunta oluwa ussanna denne nehe.
    eka thamayi aththa.
    hari haman ekekuta agamathikama dunnada.
    kelin hita gannawath bari pabayekutane dunne.

    ‍රාජපක්ශ පවුල එලවල සිරිසේන පවුල නැත්තන් කුමාරතුංග/රත්වත්ත පවුල නැත්තන් වික්රමසිංහ/විජේවර්ධන පවුල ගේන්න කියලද උඹ අපිට කියන්නේ?

    මොකා ආවත් තමන්ට ‍එ‍රෙහිවෙන්න ඉඩ දෙන්නනේ නෑ. ඒක තමයි දේශපාලනෙ. අද ඊයෙ ලෝතෙ දැකපු උඹලට නන් ඕවා මැජික් වෙන්න ඇති.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවටම මහින්දගෙ මෙවර කතාව වගේම තමා. හොදට හිටපු මෙයාල මගේ ත්‍රෙඩ් එකක මෙහෙම හැසිරියි කියල මම කීයටවත් බලාපොරොත්තු උනේ නෑ. :(

    දැන් උබට මොකක්ද උනෙ මල්ලි මම උබට බැන්නාද කුනුහරප කිවුවද? උබ ත්‍රෙඩ් එකක් දැම්මෙ උබට එහෙයි කියන්න විතරද? වෙන මත මෙ ත්‍රෙඩ් එකට ගෙන එක වැරදිද? මම නම් එහෙයි කියන ඇහැයියෙක් නෙමෙ :):lol: උබෙ ත්‍රෙඩ් එකෙ විරුද්ද මත දානවාට උබ කැමති නැත්නම් පොතක් ගහපන් එතකොට එ පොතෙ අපිට ඔන එවා දාන්න බැහැ :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද අනිවා හොරකම් කරා..එහෙමවුනේ ශක්තිමත් විපක්ෂයක් තිබුනේ නැති හන්දා:sorry:..හොහෙද උනුත් ඇතුලේ තනතුරු වලට ගහ ගත්තනේ :angry:
    ඔක්කොම හොරු :(
    ටිකක් හරි රටට අදෙරේ හොරා තමා හොඳම හොරා :lol:

    එ හොරා චන්දෙ නිසා හකිම්ලාගෙ සම්බන්දන්ලාගෙ කොන්දෙසිවලට එකග උනෙ නැහැ උ හොරා කෙඅවාට රටට ආදරෙයි රට කවදාවත් බෙදන්නෙ නැහැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඔව් අනිවා අපි දන්නවා මහින්දගෙ ආන්ඩුවෙ හොරකම තියෙනවා කියලා සිරා ආවොත් උගෙ ආන්ඩුවෙත් හොරකම වෙනවා අපි හොරකම නිසාඅ නෙමෙ රට ගැන හිතන්නෙ අවුරුදු 68ක්ම හිටපු උන් හොරකම් කරා
    එකම ටිකමනෙ අයියේ ආයිත් මේ. විධායක බලය නැති කරනව කියන එක තේරුම් ගන්නකෝ. ඒ කියන්නෙ හැමෝම පාර්ලිමේන්තුවට උත්තර බැදිය යුතුයි, ඒකියන්නෙ මූල්‍ය වංචාවක් සිදුවුනොත් දැන් මරා විධායක බලතල නිසා ඒවට තියෙන නඩු අයින් කරල කොමිසන්වල වැඩ නවත්වනව. නමුත් ඉදිරියේදි විධායක බලතල නැති නිසා ඒක බෑ. එතකොට පාරිලිමේන්තුවට සිදුවූ අක්‍රමිකතාවය පිලිවබදව වග කියන්න වෙනව. :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උබට මොකක්ද උනෙ මල්ලි මම උබට බැන්නාද කුනුහරප කිවුවද? උබ ත්‍රෙඩ් එකක් දැම්මෙ උබට එහෙයි කියන්න විතරද? වෙන මත මෙ ත්‍රෙඩ් එකට ගෙන එක වැරදිද? මම නම් එහෙයි කියන ඇහැයියෙක් නෙමෙ :):lol: උබෙ ත්‍රෙඩ් එකෙ විරුද්ද මත දානවාට උබ කැමති නැත්නම් පොතක් ගහපන් එතකොට එ පොතෙ අපිට ඔන එවා දාන්න බැහැ :lol::lol:

    මන් බැලුවා උඹ මූට ‍බැන්නද කියල. ලොල්. දැන් නන් අැගිල්ලෙන් ඇන්නත් අඩන සයිස්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    දැන් උබට මොකක්ද උනෙ මල්ලි මම උබට බැන්නාද කුනුහරප කිවුවද? උබ ත්‍රෙඩ් එකක් දැම්මෙ උබට එහෙයි කියන්න විතරද? වෙන මත මෙ ත්‍රෙඩ් එකට ගෙන එක වැරදිද? මම නම් එහෙයි කියන ඇහැයියෙක් නෙමෙ :):lol: උබෙ ත්‍රෙඩ් එකෙ විරුද්ද මත දානවාට උබ කැමති නැත්නම් පොතක් ගහපන් එතකොට එ පොතෙ අපිට ඔන එවා දාන්න බැහැ :lol::lol:
    නෑ උත්තර දීල තියෙන ප්‍රශ්න ෆේක් අනාතයෝ වගේ ආයිත් අහන්න එපා. තියන උත්තරවල අන්තර්ගතය ප්‍රශ්න කරපන්. :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකම ටිකමනෙ අයියේ ආයිත් මේ. විධායක බලය නැති කරනව කියන එක තේරුම් ගන්නකෝ. ඒ කියන්නෙ හැමෝම පාර්ලිමේන්තුවට උත්තර බැදිය යුතුයි, ඒකියන්නෙ මූල්‍ය වංචාවක් සිදුවුනොත් දැන් මරා විධායක බලතල නිසා ඒවට තියෙන නඩු අයින් කරල කොමිසන්වල වැඩ නවත්වනව. නමුත් ඉදිරියේදි විධායක බලතල නැති නිසා ඒක බෑ. එතකොට පාරිලිමේන්තුවට සිදුවූ අක්‍රමිකතාවය පිලිවබදව වග කියන්න වෙනව. :D

    විධායක බලය කියන්නේ පාර්ලිමේන්තුවට උත්තර බදිනව කියන එකටම නෙමේ. උඹල වල්ගෙ පාගන් ඉන්න‍ේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකම ටිකමනෙ අයියේ ආයිත් මේ. විධායක බලය නැති කරනව කියන එක තේරුම් ගන්නකෝ. ඒ කියන්නෙ හැමෝම පාර්ලිමේන්තුවට උත්තර බැදිය යුතුයි, ඒකියන්නෙ මූල්‍ය වංචාවක් සිදුවුනොත් දැන් මරා විධායක බලතල නිසා ඒවට තියෙන නඩු අයින් කරල කොමිසන්වල වැඩ නවත්වනව. නමුත් ඉදිරියේදි විධායක බලතල නැති නිසා ඒක බෑ. එතකොට පාරිලිමේන්තුවට සිදුවූ අක්‍රමිකතාවය පිලිවබදව වග කියන්න වෙනව. :D

    විධායක බලතල නැති කරනවා කියාල දැන් කියන්නෙ නැහැනේ:confused: එකෙන් ටිකක් රනිල් අගමැති කරලා රනිල්ට දෙනවා කියලානේ කියන්නෙ :eek::eek:
    මන් බැලුවා උඹ මූට ‍බැන්නද කියල. ලොල්. දැන් නන් අැගිල්ලෙන් ඇන්නත් අඩන සයිස්.

    වචනයක් කිවුවෙ නැහැ හැල්ලක් කියලා කිවුවා ඇරෙන්න උට රිදෙන්න අඩන්න දෙයක් මම කිවුවෙ නැහැ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැහැ එ කොලෙ වහල ගහනවා:lol::lol:

    මචං මඩ ගහා ගන්න ඕන නැ උබ හිතට දුකයි නම් මේවා දැකලා අපිට කරන්න දෙයක් නැ ඇත්තට මුහුණ දෙන්න අපේ MihiCherub මහන්සි වෙලා හොද වැඩක් කරලා තියෙනවා , පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්නවත් නිහතමානි වෙන්න ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ උත්තර දීල තියෙන ප්‍රශ්න ෆේක් අනාතයෝ වගේ ආයිත් අහන්න එපා. තියන උත්තරවල අන්තර්ගතය ප්‍රශ්න කරපන්. :angry:
    විසදුම් නැති ප්‍ර්ශන තියෙන්නෙ ප්‍ර්ශන වලට දුන්න උත්තර තමයි

    [FONT=&quot]ප්‍රශ්නය:-මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ ඒකීය භාවය හා බෙදුම්වාදය ගැන වචනයක්වත් නැත්තේ ඇයි[/FONT]??
    [FONT=&quot]පිළිතුර:- කුඩු ගේනවා[/FONT] ,[FONT=&quot]එතනෝල් ගේනවා[/FONT],[FONT=&quot]පවුල රජ කරනවා[/FONT],[FONT=&quot]හොරකම් කරනවා[/FONT],[FONT=&quot]යහපාලනය නෑ[/FONT],[FONT=&quot]කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ[/FONT], [FONT=&quot]ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ[/FONT].[FONT=&quot].. මිනිස්සුන්ට කන්න නෑ[/FONT],[FONT=&quot],රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-මුලින් මෛත්‍රී එනකොට විධායකය අහෝසිකරනවා කියලා දැන් අහෝසි කරන්නේ නෑ නේද[/FONT]???
    [FONT=&quot]පිළිතුර:- කුඩු ගේනවා[/FONT] ,[FONT=&quot]එතනෝල් ගේනවා[/FONT],[FONT=&quot]පවුල රජ කරනවා[/FONT],[FONT=&quot]හොරකම් කරනවා[/FONT],[FONT=&quot]යහපාලනය නෑ[/FONT],[FONT=&quot]කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ[/FONT], [FONT=&quot]ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ[/FONT].[FONT=&quot].. මිනිස්සුන්ට කන්න නෑ[/FONT],[FONT=&quot] රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-[/FONT]TNA[FONT=&quot] එක මෛත්‍රීට සහය දෙන්නේ ඇයි[/FONT]?[FONT=&quot] වෙනම පරිපාලනයක් ඉල්ලනවා නේද? සම්බන්ධනුත් කිව්වා නේද මෛත්‍රී අවොත් ඒ ගොල්ලොන්ගේ දේවල් කරාගන්න පුළුවන් කියලා???[/FONT]
    [FONT=&quot]පිළිතුර:- කුඩු ගේනවා[/FONT] ,[FONT=&quot]එතනෝල් ගේනවා[/FONT],[FONT=&quot]පවුල රජ කරනවා[/FONT],[FONT=&quot]හොරකම් කරනවා[/FONT],[FONT=&quot]යහපාලනය නෑ[/FONT],[FONT=&quot]කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ[/FONT], [FONT=&quot]ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ[/FONT].[FONT=&quot].. මිනිස්සුන්ට කන්න නෑ[/FONT],[FONT=&quot]රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-හකීම් ලා මෛත්‍රීට සහය දෙන්නේ ඇයි[/FONT]?[FONT=&quot]හකීම්ලා වෙනම පරිපාලනයක් ඉල්ලනවා නේද?[/FONT]

    [FONT=&quot]පිළිතුර:-[/FONT].[FONT=&quot]..කුඩු ගේනවා[/FONT] ,[FONT=&quot]එතනෝල් ගේනවා[/FONT],[FONT=&quot]පවුල රජ කරනවා[/FONT],[FONT=&quot]හොරකම් කරනවා[/FONT],[FONT=&quot]යහපාලනය නෑ[/FONT],[FONT=&quot]කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ[/FONT], [FONT=&quot]ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ[/FONT].[FONT=&quot].. මිනිස්සුන්ට කන්න නෑ[/FONT],[FONT=&quot] රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-රායප්පු ජෝසප් ගෙන් මෛත්‍රී ආශීර්වාද[/FONT][FONT=&quot] ගන්න ගියේ ඇයි[/FONT]?[FONT=&quot] රෙයප්පු ජෝසප් ඉන් අනතුරුව කල ප්‍රකාශයෙන් කියන්නේ උතුරට බලතල ගන්න මෛත්‍රී උදව් කරනවා කියන එක නේද[/FONT]??

    [FONT=&quot]ප්‍රශ්නය:-පලාලි හමුදා කඳවුර ඉවත් කරගන්න කියලා tna එක උපවාස කරනකොට රනිලුත් ගිහින් උපවාස කරා නේද? එගොල්ලොන්ටද රට භාරදෙන්න යන්නේ?[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-රනිල් නේද කොටියත් එක්ක සාම ගිවිසුම් ගහන මුවාවෙන් කොටියට රට ලියල දුන්නේ[/FONT]??

    [FONT=&quot]ප්‍රශ්නය:-රනිල්[/FONT] ,[FONT=&quot]රවී[/FONT],[FONT=&quot] කිරිඇල්ල[/FONT] , [FONT=&quot]මංගල වගේ කට්ටිය නේද යුද්ධය දිනාගෙන එනකොට යුද්ධය හාලු කරේ[/FONT]???[FONT=&quot]එගොල්ලොන්ටද රට භාරදෙන්න යන්නේ???[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-මිලේනියම් සිටි මහා පවා දීම සිදුකරමින් බුද්ධි අංශයේ සෙබළුන් මාර රනිල්ටද රට භාර දෙන්න යන්නේ?[/FONT]?

    [FONT=&quot]ප්‍රශ්නය:-[/FONT]LTTE [FONT=&quot]සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රියාකරිකයෝ[/FONT],R-[FONT=&quot]සම්බන්ධන්ලා ඉල්ලන්නේ වෙනසක් නෙව්යිද[/FONT]?

    [FONT=&quot]ප්‍රශ්නය:-ඩයස්ෆොරම් සාමාජිකයන් මහින්දගේ අනුරුවක් පුච්චමින් කියා සිටින්නේ මහින්දට දඩුවම් දෙන්න කාලය ඇවිල්ලා කියලා[/FONT].[FONT=&quot]. ඒක හරිද[/FONT]?

    [FONT=&quot]ප්‍රශ්නය:-සුරේන්ද්‍රන් ලට ඕනේ අපේ රටට සහ මහින්දට කෙලවන්න නෙව්යිද[/FONT]??

    [FONT=&quot]ප්‍රශ්නය:-ජාත්‍යන්තර බටහිර බලවේග මහින්දව යුධ අධිකරණයට යවන්න බලන් ඉන්නවා[/FONT].[FONT=&quot]. එක හරිද[/FONT]?

    [FONT=&quot]ප්‍රශ්නය:-සමනළී ෆොන්සේකා බොරු රඟපෑම් කරලා මාට්ටු වුනා නේද[/FONT]??[FONT=&quot]ඒ[/FONT][FONT=&quot] වගේ වැඩ වලින්ද යහපාලනය ගේන්නේ[/FONT]??

    [FONT=&quot]ප්‍රශ්නය:-රනිල්ට ඉල්ලලා දිනන්න බැරි නිසාද මෛත්‍රිව දම්මලා ජන්දේ අරන් රනිල් බලයට එන්න හදන්නේ[/FONT]??

    [FONT=&quot]ප්‍රශ්නය:- බටලන්දයේ පිස්සු පුසා වූ රනිල් අහිංසක ජිවිත විනෂකරලා දහස් ගාණන් කොල්ලොන්ව මරල දැම්මා ඒවා හරිද[/FONT]?[FONT=&quot]එහෙම දෙයක් මහින්ද කරාද[/FONT]??[FONT=&quot]එහෙම කරපු රනිල්ටද රට භාරදෙන්න යන්නේ?[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතන විකුණුවා[/FONT].[FONT=&quot]. ඒවා හරිද[/FONT]??[FONT=&quot] එගොල්ලොන්ටද රට භාරදෙන්න යන්නේ?[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:- රනිල් 2002 දි රාජ්‍ය සේවය ලක්ෂ දෙකකින් කප්පාදු කරන්න නියෝග දුන්නා.. එහෙම කරපු කෙනාටද රට ආයිත් භාර දෙන්නේ???[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-ඒ කලේ රනිල් මිනිස්සුන්ට පිටිගුලි කවන්න [/FONT]11%[FONT=&quot]-[/FONT]12%[FONT=&quot] අතර පොලියකට ණය අරගද්දී[/FONT][FONT=&quot] මහින්ද රට සංවර්ධනය කරන්න[/FONT] 8%[FONT=&quot] පොලියට නයට ගත්ත එකද වරද[/FONT]??[FONT=&quot] එහෙම පිටිගුලි ගිල්ලපු එගොල්ලොන්ටද රට භාරදෙන්න යන්නේ?[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය:-[/FONT]1988 [FONT=&quot]සහ 89 කාලයේදී වගේ[/FONT][FONT=&quot]අහිංසක ජිවිත ටයර් සෑයවල් උඩ තුන්මන් හන්දිවල කපලා කපලා දාලා තිබ්බද මහින්ද[/FONT]???

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ‍රාජපක්ශ පවුල එලවල සිරිසේන පවුල නැත්තන් කුමාරතුංග/රත්වත්ත පවුල නැත්තන් වික්රමසිංහ/විජේවර්ධන පවුල ගේන්න කියලද උඹ අපිට කියන්නේ?

    මොකා ආවත් තමන්ට ‍එ‍රෙහිවෙන්න ඉඩ දෙන්නනේ නෑ. ඒක තමයි දේශපාලනෙ. අද ඊයෙ ලෝතෙ දැකපු උඹලට නන් ඕවා මැජික් වෙන්න ඇති.

    රට හා රාජපක්ශ යනු දෙකකි.
    යුධ සමය හා පශ්චාත් යුධ සමය යනුද දෙකකි.
    පටලව ගන්න එපා.
    පාලකයා අසාර්ථක නම් පලවා හැරීම ජනතාවගේ වගකිමයි.
    අනික කිසිම පාලකයෙක් සදාකාලිකද
    හූල්ලන් නැතිව අනාගතය ගැන ධනාත්මකව සිතන්න.

    ගහ තවත් ලියලන්න ඉස්සෙල්ලා කපලා දාන එක තමයි හොඳ.
    මෙහෙම දූෂිත ගහක් ලංකාවේ තවත් තිබේද?

    Z9GkAGZ.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වචනයක් කිවුවෙ නැහැ හැල්ලක් කියලා කිවුවා ඇරෙන්න උට රිදෙන්න අඩන්න දෙයක් මම කිවුවෙ නැහැ

    ලොල්..... වෙච්චි මහින්සිය ප්රතිපල නැහැ වගේ දැනුනම ඔහොම වෙන්න ඇති. :P:P

    මොනා උනත් ලිව්ව එක අගය කරන්න ඔිනි. :yes::yes:
     
    Dilwaale ඔයා :P