ITN eke thama deshapalana pracharana yanawane???

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Ado ITN eke me dan yanawa ban yudda wadasatahanak....

    chande higa kanawa???? Yudde penna penna??? mewa penne nadda? mekata swarnawahiniye pereda giya mudal gewa pala karana wada satahanak kiyala???


    complain karapallaaa..kohomda complain karanne? :yes::yes::angry::angry:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    sakkili ban, Kondak nathikama kala kanni. Muta wena market karanna deyak aththema nadda
     
    Dec 28, 2014
    763
    95
    0
    download.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    අදට විතරක් ඈතිතරම් නටයි බන් ඔකුන්...මෙ රටෙ යුද්දය විකුනන් කන රටක් බවට දෑන් පත් වෙලා තියෙන්නෙ...හිගන්නොත් ඔහොමයි..තුවාල විකුනන් කනවා...
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අදට විතරක් ඈතිතරම් නටයි බන් ඔකුන්...මෙ රටෙ යුද්දය විකුනන් කන රටක් බවට දෑන් පත් වෙලා තියෙන්නෙ...හිගන්නොත් ඔහොමයි..තුවාල විකුනන් කනවා...
    :yes::yes::yes::yes::yes:

    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!!
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අදට විතරක් ඈතිතරම් නටයි බන් ඔකුන්...මෙ රටෙ යුද්දය විකුනන් කන රටක් බවට දෑන් පත් වෙලා තියෙන්නෙ...හිගන්නොත් ඔහොමයි..තුවාල විකුනන් කනවා...
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    UNP Operations Room එ.ජා.ප. මෙහෙයුම් මැදිරිය ஐதேக செயல்பாட்டு அறை.
    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, නීති කඩකිරීම් හැකි ඉක්මණින් අපට දන්වන්න.
    எந்த தேர்தல் வன்முறைகளை சொல்லுங்கள்.
    Inform Us If There Is Any Election Violence.
    0113357693, 0113357698,
    0112-865374 , 0112-865380 , 0112-862155 , 0112-864056 , 0112-865375 , 0112-865378 - Fax, 0722-243625 Mr.Rajiv Senevirathna
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    101.jpg
    මිලේනියම් සිටී මහා පාවා දීමේ දෙවන අදියර ඇරඹුණා...

    සංඳරුවන් සේනාධීර නැමැති LTTE හිතවාදියා විසින් කරගෙන යන "ලංකා ඊ නිවුස්" නැමැති LTTE හිතවාදී වෙබ් අඩවිය විසින්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයේ සියලුම බුද්ධි අංශ නායකයින්ගේ තොරතුරු හෙළි කර ඇත.

    රාජපක්ෂ පාලනයේ කුලිකරුවන් ලෙස හදුන්වා බුද්ධි නිළධාරීන්ගේ රහස්‍ය ඛේත අංකයන් පවා අමු අමුවේ හෙළිදරව් කර රාජ්‍ය බුද්ධි අංශ මේ රට වෙනුවෙන් කළ කෙහෙම්මලක් නැති බව කීමට තරම් වෛරි කුහකයකු වන මේ දේශද්‍රෝහී පාපතරයා දේශපාලන පළි ගැනීමක සීනි තවරා ලංකා ඊ නිවුස් විසින් ජනතාවට කවන මෙම සයනයිඩ් ටොෆියේ සැබෑ අරුත, කොටින්ට ඇවැසි පළිගැනීම බව වටහාගත යුතුය.

    රටක ජාතික ආරක්ෂාවේ මුදුන් මල්කඩ වන්නේ රාජ්‍ය බුද්ධී අංශයයි. මේ බුද්ධි අංශ නිලධාරීන් අද ඊයේ අහසින් පාත් වූවන් නොවේ. එදා උතුරේ යුද මෙහෙයුම් පවතිද්දී දකුණේ බෝම්බ පිපිරීම් වළක්වා ගත්තේ ඒ නිලධාරීන් විසිනි. කොටි නායකයාව ඝාතනය වීමත් සමග දකුණේ සැඟවී සිටි කොටි හිතවාදීන් පිට පිට දකුණේ බෝම්බ පුපුරුවන්නට යද්දී එම කොටින්ව අත් අඩංගුවට ගෙන, දකුණේ සිටි ඔබව ආරක්ෂා කර ගත්තේ ඔවුන් විසිනි. ඔබෙත් මගෙත් නූපන් දරුවා පවා ඒ විරුවන්ට ණය ගැතිය.

    අදින් අවුරුදු 12 කට පෙරදී මිලේනියම් සිටි මහා පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්‍රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඝාතනය විය. ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් නිලධාරීන් 54ක් වරින් වර කොටි ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි. ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.

    දිගුදුර විහිදුම් බළකායේ (LRRP) සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ. LTTE ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් -ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය.

    සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්‍රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ. මැලේ ජාතික කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූහ...

    මේ දිග හැරෙන්නේ අදින් වසර 12 කට පෙර සිදුවූ දේමයි. එදාත් මිලේනිලම් සිටි සිද්ධිය සාධාරණීකරනය කළ අය හිටි අතර ඔවුන් අදත් මෙය සාධාරණීකරනය කරාවි. දේශපාලන පාට කණ්නාඩිය පැත්තකට විසි කර මේ ජාතික ආපරාධයට විරුද්ධ වන්න. මුන් මේ පාවා දෙන්නේ ඔබෙත් මගේත් මව් බිමේ අනාගතයයි. දේශපාලනය කරන්නට හෝ මේ රට අපට ඉතිරි කර දුන් අපේ විරුවන් තව දුරටත් පාවා දීමට ඉඩ නොතබන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    1530480_10152938978846327_1787848213606044251_n.png


    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay


    54ad8c9f4b91e.png


    නියෝග කැඩුවාට දඬුවමක්: ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආයතන 3 ට නිල ප්‍රතිඵල ලබා නොදීමට මැකෝ තීන්දු කරයි

    ඔවුන් ඡන්ද ප්‍රතිඵල විකාශය කරන්නේ නම් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ප්‍රචාරය වූ පසු ඉන් ලබා ගෙන විකාශය කිරීමට සිදුවේ.