MY3 දිනවමු.

Jan 5, 2015
57
8
0
10906348_10154977657540134_2787498732888542789_n.jpg

2czx2e.jpg

දැන් ඇත්ත දැනගත්තානේ, හිතට එන දේ මෙතන කියපන් , මොකුත් නැත්නම් ඉට්ස් ඔකේ, දැන් පල.
 
  • Like
Reactions: kinkon

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :yes::yes:

    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1530480_10152938978846327_1787848213606044251_n.png

    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:
     
    Jan 5, 2015
    57
    8
    0
    1530480_10152938978846327_1787848213606044251_n.png

    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:

    කොටියට Mr ප්‍රබාකරන් කියල, බුද්ධි අංශ පාවා දීල, කොටියව ගිවිසුම් ගහල හුරතල් කරලා, කොටියට ගහද්දි යුද ජයග්‍රහණ හෑල්ලු කරපු එවුන් ගේ කතාවට අහුවුණ තවත් පල් මෝඩයෙක්. මොලේ තියෙන්නේ කෑම කන තැන ඉදන් අඩි 2.5ක් විතර පහලින් වගේ. කමක් නෑ.... උබල වගේ එවුන්ට මෛත්‍රී ම වේවා!
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ

    කොටියට Mr ප්‍රබාකරන් කියල, බුද්ධි අංශ පාවා දීල, කොටියව ගිවිසුම් ගහල හුරතල් කරලා, කොටියට ගහද්දි යුද ජයග්‍රහණ හෑල්ලු කරපු එවුන් ගේ කතාවට අහුවුණ තවත් පල් මෝඩයෙක්. මොලේ තියෙන්නේ කෑම කන තැන ඉදන් අඩි 2.5ක් විතර පහලින් වගේ. කමක් නෑ.... උබල වගේ එවුන්ට මෛත්‍රී ම වේවා!

    අහෝ හිටං :yes::yes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කොච්චර කිව්වත් හෙට දාන්නෙ හන්සයටම විතරයි බන්
     
    Jan 5, 2015
    57
    8
    0
    කොච්චර කිව්වත් හෙට දාන්නෙ හන්සයටම විතරයි බන්

    හරි දැන් තවත් මොලේ කන තැන ඉදන් අඩි 2ක් පහලින් තියෙන එකෙක් ව සෙට් උනා. ඉට්ස් ඔකේ, දැන් පල