Car neon lights legal in Sri Lanka?????

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    You can use. eka machan anik vehicle driver distract wena widiyata thibboth aniwa case wei. nathuwa oya car eka yatata dana awa awulak naa...onatharam thiyenne.

    Mehemai machan one tharam tiyenne kiyala neetiyen gelawenne ba.. 1st time muta kiyai one nam galawanna kiyala, 2nd time liyai , 3rd time nadu danawa.. anith aya kala paliyata apita nidahasak na.

    Mata nam eda policiyen kiwwe.. wahaneta ena ewa hera anith ewata permission one kiyala..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාර් වලට විතරක්යෑ දැන් ඔය ත්‍රිවිල් වලටත් ගහන්නේ හිටු කියලා...... අවුලක් වෙන එකක් නෑ අපේ මල්ලිත් ඔය උගේ කාර් එකට ගහගෙන ඉන්නේ.......
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ම‍චන් මම දන්න විදිහට නම් නිෂ්පාදකයා විසින් සවි කළ විදුලි පහන් හැර වෙනත් විදුලි පහන් සවි කිරීම තහනම්.....
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Mehemai machan one tharam tiyenne kiyala neetiyen gelawenne ba.. 1st time muta kiyai one nam galawanna kiyala, 2nd time liyai , 3rd time nadu danawa.. anith aya kala paliyata apita nidahasak na.

    Mata nam eda policiyen kiwwe.. wahaneta ena ewa hera anith ewata permission one kiyala..

    Policyen oyawagay seen dammatha machan. use karanna puluwan...mage kalin car ekay yatata lights 4k dala thibba. kawadawak kisima awulak uney naa.

    case eka awilla onawata wada thorombal karala. policiyen nawaththuwama loku show dammoth ithing oya oya liyanne.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ම‍චන් මම දන්න විදිහට නම් නිෂ්පාදකයා විසින් සවි කළ විදුලි පහන් හැර වෙනත් විදුලි පහන් සවි කිරීම තහනම්.....

    yes its truth. uba car ekata aluth modification ekak or wahanee look eke wenasak (aduma gaane paint eka hari) change karanawanam awasara ganna ona. a wagema oyawage light insurance walin cover wenne na uba eka insurance ekata inform kale nathnam
     
    dhanushkarbh

    Member
    Dec 25, 2011
    32
    0
    0
    කාර් වලට විතරක්යෑ දැන් ඔය ත්‍රිවිල් වලටත් ගහන්නේ හිටු කියලා...... අවුලක් වෙන එකක් නෑ අපේ මල්ලිත් ඔය උගේ කාර් එකට ගහගෙන ඉන්නේ.......

    Eka thama math beluwe ewa thoran wage. Dan dora deke loku bus walata white and blue colour LED set hai karanawa knight rider circuit dala. Ekath side walata hai karanne. Reta nikam Nokia Snake game eka wage athata penne... Kandy wewa raumedi last week eke dekke.

    Thanks yaluwane comment karanawata