BREAKING : MAHINDA WIN BECAUSE JAFFNA ONLY 25%

arjundv

Member
Jan 5, 2015
31
4
0
BREAKING : HAS MY3 won?

A high voter turnout of more than 70 % in total was reported in the poll that concluded at 4.p.m. today, returning officers said. A 70 % turnout was reported in Kalutara, 75 % in Matale, 70 % in Kegalle, 75 % in Kurunegala and 76 % in Anuradhapura. The voter turnout in Vavuniya was reported as 66 % and 68 % in Mannar while it was 75 % in Kandy and 72 % in Trincomalee. Voter turnout in some of the districts 76% in Matara 70% in Hambantota 80% in Nuwara Eliya 70% in Puttalam 75% in Moneragala 75 % in Polonnaruwa 70% in Kegalle 65% in Gampaha 79% in Galle 61% in Jaffna 70% in Vanni 60% in Batticaloa 70% in Digamadulla - See more at: http://www.dailymirror.lk/60705/high-voter-turnout#sthash.5eU8oXwh.dpuf
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පුත්තලම, මාතලේ, ගල්ගමුව, යාපනය, අනුරාධපුර මොණරාගල අද උදේ 11 වන විට සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධරයෝ කියති.
අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 30ක් ඡන්දය දී තිබුණු බවයි.
උදේ සිට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල දිගු ඡන්ද පෝලිම් දක්නට ලැබිණි.
පුත්තලම ඡන්ද මධ්‍යස්ථානවල මුස්ලිම් කාන්තා උනන්දුව බෙහෙවින් කැපී පෙනිනි.
මාතලේ මහ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 40ක් ඡන්දය දී තිබුණු බවයි.
පෙරවරු 11 වන විට මොණරාගල සියයට 30ක් ඡන්ය දී ඇතැයි මොණරාගල දිසාපති කාර්යාලයය පවසයි.
අද උදේ 11 වන විට පුත්තලමේ ඡන්දය දුන් සංඛ්‍යාව සියයට 30ට ලංවී තිබිණි.
(ඡායාරූප සනත් ගමගේ)

http://www.lankadeepa.lk/articles/288183/
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පරාජයේ කෙදිරිලි දැනෙයි කනට මිහිරි. මෙෙත්‍රී යුගයක්. උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත් ඒ්කිය රටක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ada 12 wenakota 25%. Giyapaara 4 wenakotath 25%.

    ගියපාර නෙවෙයි බං 2005 එක්ක කම්පෙයා කරලා කියපංකො.
    අපි සිංහල චන්ද මෛත්‍රීට 40% මහින්දට 60% කියලා හිතුවට දෙපැත්තටම 50% වගේ වැටෙන්න ඇති බං අහන අහන එකා මෛත්‍රීට ගහලා තියෙන්නෙ. ලොකු ලොකු පොරවල් නෙවෙයි ත්‍රීවීල් ඩයල්, කුලී වැඩ කරන එවුං හිටං :rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,996
    27,167
    113
    පැටියා;17699341 said:
    ගියපාර නෙවෙයි බං 2005 එක්ක කම්පෙයා කරලා කියපංකො.
    අපි සිංහල චන්ද මෛත්‍රීට 40% මහින්දට 60% කියලා හිතුවට දෙපැත්තටම 50% වගේ වැටෙන්න ඇති බං අහන අහන එකා මෛත්‍රීට ගහලා තියෙන්නෙ. ලොකු ලොකු පොරවල් නෙවෙයි ත්‍රීවීල් ඩයල්, කුලී වැඩ කරන එවුං හිටං :rolleyes:

    2005
    Jaffna 1.21%
    Vanni 34.30%
    - http://www.slelections.gov.lk/pdf/2005 Presidantial-AllIsland.pdf
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පැටියා;17699284 said:
    පුත්තලම, මාතලේ, ගල්ගමුව, යාපනය, අනුරාධපුර මොණරාගල අද උදේ 11 වන විට සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධරයෝ කියති.
    අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 30ක් ඡන්දය දී තිබුණු බවයි.
    උදේ සිට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල දිගු ඡන්ද පෝලිම් දක්නට ලැබිණි.
    පුත්තලම ඡන්ද මධ්‍යස්ථානවල මුස්ලිම් කාන්තා උනන්දුව බෙහෙවින් කැපී පෙනිනි.
    මාතලේ මහ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 40ක් ඡන්දය දී තිබුණු බවයි.
    පෙරවරු 11 වන විට මොණරාගල සියයට 30ක් ඡන්ය දී ඇතැයි මොණරාගල දිසාපති කාර්යාලයය පවසයි.
    අද උදේ 11 වන විට පුත්තලමේ ඡන්දය දුන් සංඛ්‍යාව සියයට 30ට ලංවී තිබිණි.
    (ඡායාරූප සනත් ගමගේ)

    http://www.lankadeepa.lk/articles/288183/

    ude 11 wenakota Polonnaruwa 50 % hambanthota 35 % nuwareliya 50% :yes::yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Presidential Election 2015: Voter turnout as at 2 pm Kilinochchi 55.03%, Mullaitivu 68%, Jaffna 51%, as at 2.30 pm Vavuniya 60%, Mannar as at 1.30 pm 50%

    Source - NewsFirst
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සුද බන් 50% පන්නලා 4 වෙනකොට 60% ආසන්න වෙනවා .පලාත් සභා ඡන්දෙදිත් ඡන්දේ දුන්නේ 70%
     
    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    වවුනියාව නෙළුක්කුලම කලෛයිමගල් ඡන්ද මධ්‍යස්ථාන අසල ක්‍රීඩාංගනයට අද පස්වරු 3.10ට පමණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. ඡන්දය අවසන්වීමට පැයක් පමණ තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/288334
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,988
    113
    ෂික් මේ කරුමේ ඉවර වෙන පාටක් නැහැ වගේ..
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    2005 Jaffna 25% වගේ තිබුනේ. මේ පාර 50% පැන්න කියන්නේ MR ට ගොඩක් අවාසියි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Presidential Election 2015:

    Voter turnout as at 2 pm
    Jaffna 51%
    Kilinochchi 55.03%
    Mullaitivu 68%
    Vavuniya as at 2.30 pm 60%
    Mannar as at 1.30 pm 50%

    Voter turnout as at 2pm -

    Batticaloa 51.07%
    Ampara 57.05%

    as at 3.30 pm

    Trincomalee 63%

    - GA

    tweeted by news1st
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Presidential Election 2015:

    Voter turnout as at 2 pm
    Jaffna 51%
    Kilinochchi 55.03%
    Mullaitivu 68%
    Vavuniya as at 2.30 pm 60%
    Mannar as at 1.30 pm 50%

    Voter turnout as at 2pm -

    Batticaloa 51.07%
    Ampara 57.05%

    as at 3.30 pm

    Trincomalee 63%

    - GA

    tweeted by news1st

    :yes::yes: