Election Result -Breaking News

monson

Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් මෛත්‍රී ඉදිරියෙන්!

    දිවයින පුරා තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශ කොට නැතත් ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පවසන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන මට්ටමෙන් ජයග්‍රහණය කොට ඇති බවයි.

    ඒ අනුව කෑගල්ල, මහනුවර, පුත්තලම, පොලොන්නරුව ආසන මේ වන විට මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කොට තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වන බෙලිඅත්ත ආසනයේ තැපැල් ඡන්දය කරට කර පවතී. එමෙන්ම ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දයද මේ ආකාරයෙන් කරට කර පවතී.

    උතුරේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳව ලැබෙන ආරංචි අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට වඩා වැඩි ඡන්ද දෙලක්ෂ පනස් දහසකින් පමන (2,50,000) ජයග්‍රහණය කොට ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටී.


    -lnw
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    2015 ජනාධිපතිවරණය
    පොලොන්නරුව දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපලය
    මෛත්‍රිපාල සිරිසේන 6148
    මහින්ද රාජපක්ෂ 2895


    mehemath thiyenava dakka
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ආ උඹ ආවද? එදා කන්නෙත් නැතුව හිටිය ඕයි නිමල් පනිනකම්. අම්මප ආයනම් උඹට රැවටෙන්නේ නෑ

    අඩෝ බොරුවක් නෙමෙයි බං කිව්වෙ. බොරුවක් දැම්මනම් මම ඉන්නෙ නෑ නේ බං පැය 3.5 ත්‍රෙඩ් එකේ. පැන්නේ නැතුවට මන් මොනා කරන්නද බං. :rofl::rofl::angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17702430 said:
    ඔවු බං මාත් දැං මූවි එකක් බලන්න යන්නෙ. 12ට විතර සෙට් වෙමු එතකොට නිල ප්‍රතිඵල එකක් දෙකක් වත් ඇවිත් තියෙයිනෙ :D

    ela ela :yes::yes:
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අඩෝ බොරුවක් නෙමෙයි බං කිව්වෙ. බොරුවක් දැම්මනම් මම ඉන්නෙ නෑ නේ බං පැය 3.5 ත්‍රෙඩ් එකේ. පැන්නේ නැතුවට මන් මොනා කරන්නද බං. :rofl::rofl::angry::angry:

    awlak ne bn edath podi athal ekak thibba :rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ආ උඹ ආවද? එදා කන්නෙත් නැතුව හිටිය ඕයි නිමල් පනිනකම්. අම්මප ආයනම් උඹට රැවටෙන්නේ නෑ

    අනික මම නිමල් සිරිපාලයා පනිනව කිව්වෙ නෑ බං. එදා පනින නිව්ස් එක ආවේ. අමුණුගම, විදුර, ජීවන්, වෙල්ගම. සිරිපාලය නම් කොහොමටත් එපා. health ministry එක කෑවා බූරුවා. :angry::angry::angry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    Mama post 3000k dala.... Dreams001 thanks macho mathak kerate....
    post3000.jpg
     
    • Like
    Reactions: supun_sg

    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    Polonnaruwa postal votes
    මෛත්‍රීපාල සිරිසේන මහතා 9480
    මහින්ද රාජපක්ෂ මහතා 4309

    -lnw
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    ආසන මට්ටමේ පළමු නිල නොවන ඡන්ද ප්‍රතිඵලය – කොළඹ දිස්ත්‍රික්කය – දෙහිවල
    By බෝධි අහංගම On 8 Jan, 2015 At 04:00 PM | Categorized As උණුසුම් පුවත් | With 0 Comments

    කොළඹ දිස්ත්‍රික්කය දෙහිවල ගල්කිස්ස මැතිවරණ බලප්‍රදේශය මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද දස දහසකට අධික සංඛ්‍යාවකින් ජයගෙන ඇත. දත්ත බලාපොරොත්තුවන්න.

    - lankatruenews
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    බත් ගොට්ටො ටික missing වේගෙන එනවා වගේ නැද්ද?