වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ නිල නොවන ප්රතිඵල අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, ඡන්ද කොට්ඨාසවල තැපැල් ඡන්ද ජයග්රහණය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වේ.
අනුරාධපුරය, පොළොන්නරුව හා දිගාමඩුල්ල යන ඡන්ද කොට්ඨාසවල තැපැල් ඡන්ද ජයග්රහණය පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා විසින් හිමිකරගෙන තිබේ.
මාතර තැපැල් ජන්ද (නිල නොවන)
මහින්ද රාජපක්ෂ මහතා -13,181
මෛත්රීපාල සිරිසේන මහතා - 10,392
පොළොන්නරුව තැපැල් ඡන්ද (නිල නොවන)
මෛත්රීපාල සිරිසේන මහතා - 6,148
මහින්ද රාජපක්ෂ මහතා -2,895
Source : Sri Lanka Mirror