Election Result -Breaking News

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්නපුර චන්ද ප්‍රතිපලයට අනුව චන්ද අඩු වීම 12% ...මෙම ප්‍රතිපලය ගියවර සමස්තයට අදේශයෙන්...

    මහින්ද ගන්නා පරතිශතය = 57.88%- 12%= 47%- 48%
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    10906451_316965608503151_7701489894102534056_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා උතුරෙන් යන පරතරය හෙවුවෙ නැති උනොත් බඩුම තම්යි:D

    පේන විදිහටනම් මහින්දට ඒක කරන්න අමාරු වෙයි වගේ.....මේ තැපැල් චන්ද කොහොමත් මහින්දට වාසි වෙන්න ඕනේ නමුත් රත්නපුරේ පරතරේ බොහොම මදි
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්නපුර චන්ද ප්‍රතිපලයට අනුව චන්ද අඩු වීම 12% ...මෙම ප්‍රතිපලය ගියවර සමස්තයට අදේශයෙන්...

    මහින්ද ගන්නා පරතිශතය = 57.88%- 12%= 47%- 48%

    Rathnapure ne ban e. Colombo a/pura, n/eliya wage pathi wala 12% newei. Colombo wala kohomath opposition ekata ne. Rathnapura turnout eka adui. Galle ehema mahindage tahikei.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මඩකලපුව තැපැල්
    2015
    MS 8146 85%
    MR 1390 15%
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඩි එස් සේනානයක විදුහල් පිවිසුම අසල මේ වන විට සැකකටයුතු නන්නාදුනන පුද්ගලයින් කිහිප දෙනෙකු ගැවසෙන බව වාර්තා වේ.
     

    vilanchethiya

    Member
    May 25, 2010
    41
    1
    0
    ඩි එස් සේනානයක විදුහල් පිවිසුම අසල මේ වන විට සැකකටයුතු නන්නාදුනන පුද්ගලයින් කිහිප දෙනෙකු ගැවසෙන බව වාර්තා වේ.

    Wade iwa watila gamak denna awillada koheda... Ane paw.....
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    තාම චන්ද ප්‍රතිපල පටන්ගත්ත විතරයි. way more to go.
    my3 will win