Election Result -Breaking News

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මඩකලපුව තැපැල්
2015
MS 8146 85%
MR 1390 15%

кσяη ησρє;17703211 said:
මහනුවර දිස්ත්‍රික්කය
සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල)
MS 19131
MR 17869
Kandy District
Total Postal Votes (official)
MS 19131
MR 17869

මහනුවර දිස්ත්‍රික්කය
සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල)

MS 19131
MR 17869

අඩෝ උඹලා මේ ඇත්ත නේද කියන්නේ? බොරු ද? :dull:
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    ඔවු බන් හිරු එකේ දැම්මා උනුසුම් ප්‍රතිඑලයක් බලාපොරොත්තු වෙන්න කියලා. තාම නැ. මගේ හිතේ උන් ප්‍රතිඑලේ රත් කරනවා ඇති උනුසුම් වෙන්ට
    :rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    :yes: ඔව් .. අද නුවර දිස්ත්‍රික්කයේ එක වයසක අම්ම කෙනෙක් චන්දය ලකුණු කරපු කොලෙයි වැඩිහිටි හැඳුනුම් පතයි දෙකම පෙට්ටියට දාලා.

    ඒකනම් පවු සීන් එක. පවු ආච්චිට... :(:(:(:(:(:(
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ale

    Mahinda Maithree Total % Mahi % Maith
    Matara 13801 10392 24193 57.05 42.95
    Rathnapura 11864 9053 20917 56.72 43.28
    Kegalle 5788 5514 11302 51.21 48.79
    Puttlam 4045 3939 7984 50.66 49.34
    Pollanaruwa 2895 6148 9043 32.01 67.99
    Batticola 1390 8146 9536 14.58 85.42
    39783 43192 82975 47.95 52.05
    sometime can be change

    ai mechchara pahadiliva damme munta pahadiliwa penava:baffled::baffled::baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සන්සුන් වෙන්න දරුවා...මයිත්‍රී වේවා!!!!!!!!!!!!!

    සන්සුන් වෙන්නේ කොහොමද කන්න ගෙනාපු ජාතිත් ඉවරයි තවම එක තැපැල් චන්ද ප්‍රතිපලයයි :dull:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    According to UPFA

    බදුල්ල දිස්ත්‍රික්කය - Badulla District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
    MS 13122
    MR 13046




    But according to

    Harin Fernando

    Postal votes Badulla district MR 13,122 MS 13,046 Lost by 76 votes


    Mokekta hari mistake ekak wela
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    බදුල්ල දිස්ත්‍රික්කය - Badulla District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 13122
    MR 13046

    මහනුවර දිස්ත්‍රික්කය - Kandy District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 19131
    MR 17869
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    [/QUOTE]

    අපිත් ආව ඔන්න මයිත්‍රී කොරන්ඩ :rofl:[/QUOTE]

    :yes::yes::yes: එලස්


    ඔවු බන් හිරු එකේ දැම්මා උනුසුම් ප්‍රතිඑලයක් බලාපොරොත්තු වෙන්න කියලා. තාම නැ. මගේ හිතේ උන් ප්‍රතිඑලේ රත් කරනවා ඇති උනුසුම් වෙන්ට
    :rolleyes::rolleyes::rolleyes:


    :lol::lol::lol::lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • දිනයි but මෛත්‍රී ගාවින් යයි...

    ඔව් මෛත්‍රීට සමස්ථ ජන්දේ දිනන්න නං ඔය පළාත් දෙකේ ලගින් ගියත් ඇති බං...
    මොකද මිනිහට මග ඇරෙන ලීඩ් එක උතුරු නැගෙනහිරෙන් අහුවෙනවා...