Election Result -Breaking News

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කලබල වෙන්න ‍එපා හොට්ටනි. තාම කියන්නේ තැපැල් ඡන්ද නේ. ‍
    ‍හොද හොද සෙල්ලං එළි වෙන ජාමෙට ලු :yes::yes::yes:
    4.gif

    හා
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    වස්තුවේ ඕක ටික ටික අඩු කරපං මයෙ අම්මෙ .... මානසිකව වැටිල ඉන්නෙ... හෙට පාරෙ බැහැල ගිහින් ඉවරයි මෙහෙම උනොත් :baffled::baffled::baffled::baffled:

    මාත් එලෙස මයි. උදේ තේ සලාකය පවා නැති වෙන සීන් එකක් තියෙන්න‍ෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනික තැපැල් ඡන්දත් ගිය පාරවල් වල වගේ සුනාමි ආවා වගේ හේදිලා ගිහින් නෑ නෙ.
    පන්සීයෙ හයසීයෙ වෙනසිං යන්නෙ. මේ හොට්ටලා හොර කරනවද මන්දා :dull:

    මං නං තාම බලාපොරොතුත් අත අරින්නේ නෑ. සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ පාර දිනයි කියලා :love::D:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගෙදරඋන් දාගෙන... මාව දැක්කත් බනිනවා මයි3ට වෝට් කලා කියල :baffled::baffled::baffled:


    :dull::dull::dull::dull:

    උබ ඉන්න මුකලානේ හැටියට එම වෙන්නේපය්


    උබේ ගෙදරට අහුවෙන්නේ ITM එක විතරය් නෙහැ


    ඇත්ත කියාන්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනික තැපැල් ඡන්දත් ගිය පාරවල් වල වගේ සුනාමි ආවා වගේ හේදිලා ගිහින් නෑ නෙ.
    පන්සීයෙ හයසීයෙ වෙනසිං යන්නෙ. මේ හොට්ටලා හොර කරනවද මන්දා :dull:

    මං නං තාම බලාපොරොතුත් අත අරින්නේ නෑ. සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ පාර දිනයි කියලා :love::D:D


    :dull::dull::dull::dull:

    dinnot man gahanawa tatto ekak

    #my3 kiyala


    ow
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කාම් ඩවුන් බ්‍රො :dull::dull::dull:

    :dull::dull::dull:

    ගීතාගේ ගෙදර තියෙනවා අහස බලන මෙව්වා එකක්..අපි එක පොය්න්ට් කරනවා කෑගල්ල පැත්තට
    :yes::yes::yes::yes:

    ගීතගෙ උට්ටෙන් බලපුවාම මුලු ලෝකෙම පේනව
    :P