කලබල වෙන්න එපා හොට්ටනි. තාම කියන්නේ තැපැල් ඡන්ද නේ.
හොද හොද සෙල්ලං එළි වෙන ජාමෙට ලු![]()
![]()
එක තමයි මමත් මුන්ට කියන්නේ මේ යන්නේ තැපැල් ජන්ද බන් මේවා නෙවේ දිනන්න ඕන ...
ඔහොම හිටින හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ...
කලබල වෙන්න එපා හොට්ටනි. තාම කියන්නේ තැපැල් ඡන්ද නේ.
හොද හොද සෙල්ලං එළි වෙන ජාමෙට ලු![]()
![]()
අනික තැපැල් ඡන්දත් ගිය පාරවල් වල වගේ සුනාමි ආවා වගේ හේදිලා ගිහින් නෑ නෙ.
පන්සීයෙ හයසීයෙ වෙනසිං යන්නෙ. මේ හොට්ටලා හොර කරනවද මන්දා
මං නං තාම බලාපොරොතුත් අත අරින්නේ නෑ. සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ පාර දිනයි කියලා![]()


මේ වෙලාව ඉවසලා හිටියෝ මචං.... තව ටිකකින් නිදිමත නැති වෙනවා. උඹට අපරාදෙ කියලා හිතෙයි
නිදිමතය් වෙසාවෝ
මන් යනෝ නින්දක් දාන්න

7/8kma kariya neda
balamu postal ne thama mewa allanawa north walin




එක තමයි මමත් මුන්ට කියන්නේ මේ යන්නේ තැපැල් ජන්ද බන් මේවා නෙවේ දිනන්න ඕන ...
ඔහොම හිටින හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ...


අඩෝ ඕක එන්න එන්න වැඩි කරන්න එපා යකෝ... පපුව රිදෙනවාපැටියා;17703790 said:Total as of now
Mahinda Rajapakse: 87594
Maithripala Sirisena: 78484
Gap: 9110









ALL ISLAND RESULTS - Cumulative
![]()
UPFA
Mahinda Rajapaksa
87,594
52.54%
![]()
NDF
Maithripala Sirisena
78,484
47.08%




අඩෝ කොහේ නැතත් මාතර ටවුන් එක දෙනව මයි3ට හරිය
mr me para dinay ban
mata nan hithennema omay


