Election Result -Breaking News

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
кσяη ησρє;17704093 said:
යාපනය දිස්ත්‍රික්කයේ කිළිනොච්චි ආසන ඡන්ද ප්‍රතිපලය

upfa.png
මහින්ද රාජපක්ෂ = 72%
13300

slfp.png
මෛත්‍රීපාල සිරිසෙන =24%
38856
උම්මාහ්..:love::love:
 

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අර වෙඩි තියගන්නව කියන උන් මොනව කරනව අතිද දැන්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17704183 said:
    Total as of now

    Mahinda Rajapakse: 114009
    Maithripala Sirisena: 130371

    Gap: 16362

    :rofl::rofl::rofl: ela ela mamath check karanawa waradinam vitarak kiyannam
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,345
    460
    83
    ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.

    source : fb.com
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,948
    27,037
    113
    මැතිවරණ ප්‍රතිපළ නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යංශය යටතට !

    මෙ වන විට ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන් කරන මධයස්ථානයේ ප්‍රතිපළ නිකුත් කිරීමේ කටයුත්ත් කොමාන්ඩෝ නිළධාරින් විසින් සිදු කරමින් සිටින බව වාර්ත වේ. මේ ත්තවය මැතිවරන කොමසරිස්වරයට පාලනය කිරීමය්ට නොහැකි තැනට පත ඈති බවත් වාර්ත වේ. කෙසේ නමුත් මේ වන විට ඡන්ද ගනන කිරීමේ මධයස්ථානවලින් මැතිවරණ මහලේකම් කාර්යලයට ලබා දී තිබෙන ඡන්ද ප්‍රතිපල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ ඉදිරියෙන් සිටී

    - lankadaily
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    යාපනය දිස්ත්‍රික්කයේ කිළිනොච්චි ආසන ඡන්ද ප්‍රතිපලය

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 24%
    13300

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =72%
    38856
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    кσяη ησρє;17704143 said:
    යාපනය දිස්ත්‍රික්කයේ කිළිනොච්චි ආසන ඡන්ද ප්‍රතිපලය

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 24%
    13300

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =72%
    38856

    පොඩ්ඩක් වැරදුනා බන්...

    wanna be my chammak challo!

    tumblr_lxyty1M3rk1qdvraco1_500.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ පට්ට හැපි.. ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව ටහිකෙනව



    මේ හුට්ටට හිකිලා මරෙය්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ban hadissiyewath MS dinnoth, ITN and RUPAVAHINI wala unta mokada wenne? un gemak nathuewa MR ge pathuru arinna patan ganida? wimasuma mokak wei da?

    අනිවා ඉතින් වෙන මොන කතාද, හැබැයි සන්න කිව්ව උන්ව එලවනව කියල :rofl: