අනා.......ලත්තන...පැටියා;17704102 said:GAP: 16362 (MS)
තව ලොකු කරන්න බැරිය ඕක
අර ඔටුවට පේන්න
අනා.......ලත්තන...පැටියා;17704102 said:GAP: 16362 (MS)
අනිවා ඉතින් වෙන මොන කතාද, හැබැයි සන්න කිව්ව උන්ව එලවනව කියල![]()
දැන් සන්තෝසෙට පපුව රිදෙනවාYapanaya 25556 kin issaraha yako my3.
Gap eka ehemmama shape![]()

KOTINTA KOHEDA YAKO THAPAL CHANDA??
MEWA THANIKARA ARMY,NAVY,CAMP WALA THAPAL CHANDA
ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.
source : fb.com

kalakirenawa ban mewa kiyawaddiමැතිවරණ ප්‍රතිපළ නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යංශය යටතට !
මෙ වන විට ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන් කරන මධයස්ථානයේ ප්‍රතිපළ නිකුත් කිරීමේ කටයුත්ත් කොමාන්ඩෝ නිළධාරින් විසින් සිදු කරමින් සිටින බව වාර්ත වේ. මේ ත්තවය මැතිවරන කොමසරිස්වරයට පාලනය කිරීමය්ට නොහැකි තැනට පත ඈති බවත් වාර්ත වේ. කෙසේ නමුත් මේ වන විට ඡන්ද ගනන කිරීමේ මධයස්ථානවලින් මැතිවරණ මහලේකම් කාර්යලයට ලබා දී තිබෙන ඡන්ද ප්‍රතිපල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ ඉදිරියෙන් සිටී
- lankadaily

ජොනී බට්ට;17704184 said:මරා දැන් තොන්ඩුව බෙල්ලට දාගෙන බලන් ඇති![]()

кσяη ησρє;17704093 said:යාපනය දිස්ත්‍රික්කයේ කිළිනොච්චි ආසන ඡන්ද ප්‍රතිපලය
මහින්ද රාජපක්ෂ = 72%![]()
13300
මෛත්‍රීපාල සිරිසෙන =24%![]()
38856

ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.
source : fb.com

ඒ කියන්නේ දෙමලු තමයි දැන් රටේ නායකයා තෝරන්නේ![]()