Election Result -Breaking News

monson

Well-known member
  • May 7, 2007
    24,948
    27,037
    113
    දැනට නිකුත්වී ඇති නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල වලට අනුව මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 168,070 කුත් මහින්ද රාජපක්ෂ ඡන්ද 131,620 ලබා සිටී. මේ අනුව මේ මොහොත වන විට මෛත්‍රීපාල සිරිසේන වැඩි ඡන්ද 36,450 ලබාගෙන පෙරමුනේ පසුවේ.

    According to the current results we have with us Maithripala Sirisena Has Obtained 168,070 Votes & Mahinda Rajapaksha has obtained 131,620 votes. There for at the moment Maithripala Sirisena is leading with 36,450 votes.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒ කියන්නේ දෙමලු තමයි දැන් රටේ නායකයා තෝරන්නේ :dull::dull::no:

    HUTTO......THAPAL CHANDA DAANA APEY HAMUDAAWATA DEMALUI,KOTIYAI KIYALA APAHASA KARANNE EPAA

    MEW OKKOMA NIWADU YANNE BARUWA CAMP WALA DUTY KARANA ARMY THAPAL CHANDA TIKA

    DANA GENA KATHAA KARAPAN.....

    OYA PALAATH WALA WENA RAJAYE SEVAKAYO NAHA
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    kalakirenawa ban mewa kiyawaddi :(

    යන්ට එපා අයියා යන්ට එපා....
    කොළඹ ප්‍රතිපල එනකන් ඔය පුටුවක් අල්ලන් ඉන්ට අයියා..

    :P:P:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වහපිය කට :angry::angry::angry::angry: දෙමල ජනතාව කියපිය :love::love::love:

    එතකොට 24% දීලා තිබුනේ පුල්ලි නැති එවුන්ද කියලා අහපන් අයියා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.

    source : fb.com
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉස්සරහට හම්බයො තමයි තෝරන්නෙ..
    රටේ ජනයානෙ.. අනේ™


    :no::no::no::no::no:

    හම්බයෝ ටියා මොකා උනත් උනුත් මිනිස්සු යකෝ


    මානුෂිය කොනෙකින් ඕන අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න

    තෙරුනය්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔඩොක්කුවේ ඉන්න කොටි තලගොයි
    විරුද්දව චන්දෙ දෙන දෙමලු කබරයි