Election Result -Breaking News

monson

Well-known member
  • May 7, 2007
    24,941
    27,034
    113
    කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ ආසනය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 6000කට ආසන්න ප්‍රමාණයකින් ජයගෙන තිබෙන බවට තහවුරු නොකළ වාර්තා කියයි.
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    http://www.elakiri.com/forum/showthread.php?p=17705021&posted=1#post17705021

    කට්ටියට දැනෙන ඇත්තම හැගීම විතරක් කියන්න. පක්ෂ බේද නැතුව ගහගන්නේ බැනගන්නේ නැතුව දැනෙන දේ විතරක් කියන්න. මෙතන my3 ට චන්දෙ දුන්න අය ගොඩක් ඉන්නේ. එයාලගේ අවංක අදහස් වටිනවා.
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ඇරපන් පුතා. බදුල්ල සිට් එක ගොඩ :lol::lol: දැන් සාටකෙන් දාඩිය පිහිනව ඇති.