Election Result -Breaking News

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඇයෙ බලන්න ඩෙයක් නැ 1000000 වලින් දිනල ඉවරය්

    Wishwaasa wantha kenekgen paniwide awe.....

    fireworks-o.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩුවල් වශීබොල සිස්ටම් එක හරිගිහින් නැහැ වගේ :rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    http://www.elakiri.com/forum/showthread.php?p=17705021&posted=1#post17705021

    කට්ටියට දැනෙන ඇත්තම හැගීම විතරක් කියන්න. පක්ෂ බේද නැතුව ගහගන්නේ බැනගන්නේ නැතුව දැනෙන දේ විතරක් කියන්න. මෙතන my3 ට චන්දෙ දුන්න අය ගොඩක් ඉන්නේ. එයාලගේ අවංක අදහස් වටිනවා.
    passe reply ekak dannam machan. 5 minutes miss wunoth mega thread eke pages 10k withara miss wenawa.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කියන්න බෑ මචන් අන්තිම මොහොතේ මොන ජිල්මාට් එකක් දායිද කියලා. :(
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,345
    460
    83
    කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනයන් 63,000ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් හා නැගෙනහිර කොළඹ 19,000ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගෙන තිබෙන බව තහවුරු නොකළ වාර්තා කියයි.