Election Result -Breaking News

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    මෛත්‍රී බේරුවල ඡන්දකොට්ටාශය ද අති බහුතරයකින් ජයගෙන ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වලට අනුව වාර්ථාවේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජයග්‍රහණය සැබෑ ජයක් වන්නේ එමගින් වෙනත් අයෙකු කරදරයට, හිරිහැරයට සහ වේදනාවට පත් නොවන්නේ නම් පමණි..

    නමට පමණක් "මෛත්‍රී" පාක්ෂිකයකු නොවී, ළඟ එන ජයග්‍රහණය සංවරව, සංයමයෙන් සහ අවිහිංසකව විඳින්න..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    සිරා උට්ටො.. 3.02AM කෝල් කලා මගෙ යාලුවෙක්.
    ගොඩම තමයි. ඌ කිව්වෙ දැනට ලක්ශ 9 - 11 අතර ගානකින් දිනනවලු. ගනන් කරන මධ්‍යස්ථාන වල ඉන්න නියෝජිතයන්ගෙන් ගත්ත විස්තර වලින්.
    :love::love:

    11.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    tahikuna ape hamuduruwanee :(

    සිරා උට්ටො.. 3.02AM කෝල් කලා මගෙ යාලුවෙක්.
    ගොඩම තමයි. ඌ කිව්වෙ දැනට ලක්ශ 9 - 11 අතර ගානකින් දිනනවලු. ගනන් කරන මධ්‍යස්ථාන වල ඉන්න නියෝජිතයන්ගෙන් ගත්ත විස්තර වලින්.
    :love::love:

    :love::love::love::love::love:

    11f9d4d.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif

    දැනට නිකුත් වී ඇති ප්‍රථිපල වලට අනුව
    මෛත්‍රී මහතා 311,117 (56.16)
    මහින්ද මහතා 231,386 (42.67)

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,406
    5,942
    113
    අපිත් ගියා එහෙනම්..උදේට මයිත්‍රී පාලනයකින් හමුවෙමු...............
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජයග්‍රහණය සැබෑ ජයක් වන්නේ එමගින් වෙනත් අයෙකු කරදරයට, හිරිහැරයට සහ වේදනාවට පත් නොවන්නේ නම් පමණි..

    නමට පමණක් "මෛත්‍රී" පාක්ෂිකයකු නොවී, ළඟ එන ජයග්‍රහණය සංවරව, සංයමයෙන් සහ අවිහිංසකව විඳින්න..

    :yes::love::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇත්තමයි බන්.. ඊයා ඕකා මටත් පී.එම් දෙකක් එව්වා මගේ පුන්චි මල්ලියාගේ ෆොටෝ එකක් එවන්න කියලා.. නදෝමකින්..

    ලොක්කට ගූ යනකොට මූට මෝල තදවෙනවද කොහෙද​!!
    තෝ ලංඩන් වල කොලුකාරයෙ නේ. ආස නැද්ද කොල්ලොන්ගෙ පයියවල් වලට :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    අයියා සිරිසේන හිටන් ගෙනම හිටන් පරසි මාතියාට අරල හිටන්.
    ඩි ලස්ට් ෆිව් අවර්ස්. හව් මෙනි සුසයිඩ්ස් වි එක්ස්පෙක්ට්
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඇත්තමයි බන්.. ඊයා ඕකා මටත් පී.එම් දෙකක් එව්වා මගේ පුන්චි මල්ලියාගේ ෆොටෝ එකක් එවන්න කියලා.. නදෝමකින්..

    ලොක්කට ගූ යනකොට මූට මෝල තදවෙනවද කොහෙද​!!

    මෙන්න මෙයා ඇවිල්ලා