ඒ කිව්වෙ..?

මම අම්බලන්ගොඩ ඉදන් ගාල්ල පෑත්තට එනකොට ARMY vehicle 6 හම්බ උනා

2010යාපනය දිස්ත්රික්කය කයිට්ස් ආසනය - Jaffna District, KaitsElectorate
ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
MS 8144
MR 5959
UPFA
සිරාවට යටින් ගේමක් යනව වගේ..ජිල්මාට් එකක් යනවා වගේ ජන්ද ප්‍රතිඑල නෑ. හමුදා පාලනයක් ගෙනියන්න හදනවද දන්නේ නෑ.
එහෙම වුනොත් අපිට තියෙන්නේ ඇමසීනයා වගේ සරණාගත වීසා දාලා UK/AU පනින්නයි.

අයි ඩෝන්ට් තින්ක් දේය් විල් සුයිසයිඩ් මචන්. දෙය් ඔල්රෙඩී හෑව් ප්ලේන්ටි ඔෆ් මනී ටු ගෝ ටු සීෂෙල්ස්
හමුදා පාලනයක්, Communist පාලනයක්,දේශපාළණික හිරිහැරයක්, කැරැල්ලක් වගේ දෙයක් තියෙන රටක ඉන්න මිනිස්සුන්ට පුලුවන් සරණාගත වීසා දාලා බටහිරට පනින්න. ඕනෙම බටහිර රටකින් එතකොට ගන්නවා.![]()
2010මඩකලපුව දිස්ත්‍රික්කය පදිරිප්පු ආසනය - Batticaloa District,Padirippu Electorate
ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
MS 44485
MR 8216
මඩකලපුව දිස්ත්‍රික්කය කල්කුඩා ආසනය - Batticaloa District,Kalkuda Electorate
ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
MS 60342
MR 10338
ටහිකෙ ඇත්ත නම්
සී ශෙල්ස් නෙමෙයි ඒ උනාට මූ මෝල්ඩිව්ස් ගිහින් දැනටමත්. එයාර්පෝස්ට් එකේ ඇතුලේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් යාලුවෙක් කිව්වෙ බන්.
මඩකලපුව දිස්ත්‍රික්කය පදිරිප්පු ආසනය - Batticaloa District,Padirippu Electorate
ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
MS 44485
MR 8216
මඩකලපුව දිස්ත්‍රික්කය කල්කුඩා ආසනය - Batticaloa District,Kalkuda Electorate
ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
MS 60342
MR 10338
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මහින්ද මහතා ලක්ෂයක් පමණ ඉදිරියෙන් බව වාර්ථා වේ