Election Result -Breaking News

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දෙවැනි පාර කියන්නේ මොකක්ද බන්? එතකොට මේ දැම්ම ප්‍රතිඑල දැන් වලංගු නැද්ද? ඒව ආයි ගනිනවද?
    e seat eka laga yana result thiyenam thama normally desarayak ganinne.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    හම්බන්තොට දිස්ත‍්‍රික්කය - තිස්සමහාරාමය ආසනය
    පක්ෂය ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය
    මහින්ද රාජපක්ෂ මහතා 78 546 59.99%
    මෛත‍්‍රීපාල සිරිසේන මහතා 50 977 38.93%
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දෙවැනි පාර කියන්නේ මොකක්ද බන්? එතකොට මේ දැම්ම ප්‍රතිඑල දැන් වලංගු නැද්ද? ඒව ආයි ගනිනවද?

    කියපුවා නෙමෙයි බන් ඔය ලොකු ලොකු seats වල වෙන්න ඕනෙ, එවා ගනන් කරනන් වෙලා යනවා..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බං මරාව එහෙම එක්ක යන්න දෙන්නෑ ලොවොත්
    මේක ලංකාව නේ බ

    ඒක නෙමේ බය ඌට හම්බ කරපුවා ඔක්කෙම නැති වෙනවා නේ බං

    පවු පොර ජෙනුඉන් පිට යන්න තිබ්බා..
    කොහේද .. හුකා ගත්තා නේ..
    හොද වැඩේ තන්හාවට

    මෙන්න සුට්රි බැකත් ඇවිත් :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං මරාව එහෙම එක්ක යන්න දෙන්නෑ ලොවොත්
    මේක ලංකාව නේ බ

    ඒක නෙමේ බය ඌට හම්බ කරපුවා ඔක්කෙම නැති වෙනවා නේ බං

    පවු පොර ජෙනුඉන් පිට යන්න තිබ්බා..
    කොහේද .. හුකා ගත්තා නේ..
    හොද වැඩේ තන්හාවට
    ඔව් මේ පාර නම් ඉල්ලං කෑවේ.. දෙදාස් දහයෙදිත් චාන්ස් එකක් දුන්නා මිනිස්සු.. ඒත් තන්හාව ගියේ නැහැනේ.. පොර වැරදි නිසා තමා බං අඩියෙන් අඩිය පෝස්ටර් ගහලා දැගලුවෙ.. හෘද ශාක්ෂියට බොරු කරන්න අමාරුයිනේ..:yes:

    සිරා ලක්ෂ 8+ වලින් දිනලලු බං. ඒ නිසා ආයේ ගනිනවලු දෙවනි පාරට.මගේ යාලුවෙක් කිව්වේ දැන් කෝල් එකක් දුන්නා ඌට.
    11.gif
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    මහනුවර දිස්ත්‍රික්කය මහනුවර ආසනය - Kandy District, Kandy Town Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 20316
    MR 10200
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    නිල ප්‍රථිපල මාධ්‍ය වෙත නිකුත් කිරීම පමා වීම කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ආරවුලක් නිසා නොවන බව කරුණාවෙන් සලකන්න...
    ඉවසීමෙන් කටයුතු කරන්න.... කලබල නොවන්න..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මහනුවර දිස්ත්‍රික්කය මහනුවර ආසනය - Kandy District, Kandy Town Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 20316
    MR 10200




    2010


    Sarath Fonseka 15,358 56.30%
    Mahinda Rajapaksha 11,636 42.66%
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Jaffna District - Jaffna
    Maithripala Sirisena : 17,994 - 77.91%
    Mahinda Rajapaksa : 4,502 - 19.49%




    2010


    Sarath Fonseka 7,914 66.17%
    Mahinda Rajapaksha 3,296 27.56%